අපේ D_Mad කෝ බං?

The Hacker

Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    මෙවන් අකල් විපත් මෙතුමාට කිසි කලෙක නොම වේවා..
    මොනා උනත් ලයික් එකක් බම්ප් එකක්දාන්නෙන නැතුව යන්නෙ නෑ . හරි හොද කොල්ලා
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,877
    113
    Fantasy
    මෙවන් අකල් විපත් මෙතුමාට කිසි කලෙක නොම වේවා..
    මොනා උනත් ලයික් එකක් බම්ප් එකක්දාන්නෙන නැතුව යන්නෙ නෑ . හරි හොද කොල්ලා
    Ei akal wipath kiwe? Monawada welaa tiyenne
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    අප අතරින් වියෝවූ
    476938.jpg
    D_Mad
    වෙනුවෙන්..


    මරණය කොතෙකුත් දැක ඇත්තෙමි, මරණය අභියස සටන් කරන විට ඔවුන් හට සවි දුන්නෙමි, එහෙත් තවමත් මරණය අභියස මා හිත සසල වේ, කනස්සලු වේ, වැලපේ. ඒ මතුද නොව මරණය ගැන ඇසෙන හැම විටම මහා කුළු ගෙඩි පහරක් මගේ හිස මතට පහත් වෙන්නාක් මෙන් දැනේ

    අප අතර ත්‍රෙඩ් ලියමින් සිටි D_Mad සොහොයුරාගේ වියෝව ගැන ආරංචිය කණ වැකුණ වෙලේ ආයෙත් සැරයක් ඒ කුළු ගෙඩි පහර මගේ හිස මතට පහත් විය.

    ඔහුගේ ත්‍රෙඩ් අතර සැරිසරද්දී, ඔහු පළ කල පින්තූර දකිද්දී, දැනෙන්නේ දැඩි කණගාටුවක්, දුකක් හිතට.
    මෙවැනි සිදුවීම් ඇහෙද්දී, දකිද්දී, ජීවිතය කෙතරම් අස්තීරදැයි සිතෙනවා නිරතුරුව. රටක් ගොඩනගන්න, තම දෙමාපියන් රකින්න, දැයට සේවය කරන්න හිටි තරුණ ජීවිතයක් නේද මේ අහිමි උනේ. තිර නොමැති ජීවිතයේ අනියත බව මෙනෙහි කොට සැනසෙන්න බැරි තවම පෘතඃජන නිසා නොවෙද අපි.

    @D_Mad අපි ඔබට නිවන් සුව නොපතමු ( තෝ මැරිලා නැති නිසා ) වෙනත් profile එකක් හදාගෙන ඉක්මනින්ම අපතරට පැමිණෙන්න
    Dude, not nice. I was genuinely horrified for a second lmao.
     

    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,587
    113
    සොරබොරවැව
    නිවන් සුව මල්ලි.. භවයේ මෙවන් අකල් වියෝවක් නොම අත් වේවා..! සසරේ මතු ඔබ අපේම සොයුරෙකු ලෙස මේ කිරියේ ඉපදේවා...! :(