Ei akal wipath kiwe? Monawada welaa tiyenneමෙවන් අකල් විපත් මෙතුමාට කිසි කලෙක නොම වේවා..
මොනා උනත් ලයික් එකක් බම්ප් එකක්දාන්නෙන නැතුව යන්නෙ නෑ . හරි හොද කොල්ලා
Just Kidding BroEi akal wipath kiwe? Monawada welaa tiyenne
Dude, not nice. I was genuinely horrified for a second lmao.අප අතරින් වියෝවූD_Mad වෙනුවෙන්..![]()
මරණය කොතෙකුත් දැක ඇත්තෙමි, මරණය අභියස සටන් කරන විට ඔවුන් හට සවි දුන්නෙමි, එහෙත් තවමත් මරණය අභියස මා හිත සසල වේ, කනස්සලු වේ, වැලපේ. ඒ මතුද නොව මරණය ගැන ඇසෙන හැම විටම මහා කුළු ගෙඩි පහරක් මගේ හිස මතට පහත් වෙන්නාක් මෙන් දැනේ
අප අතර ත්‍රෙඩ් ලියමින් සිටි D_Mad සොහොයුරාගේ වියෝව ගැන ආරංචිය කණ වැකුණ වෙලේ ආයෙත් සැරයක් ඒ කුළු ගෙඩි පහර මගේ හිස මතට පහත් විය.
ඔහුගේ ත්‍රෙඩ් අතර සැරිසරද්දී, ඔහු පළ කල පින්තූර දකිද්දී, දැනෙන්නේ දැඩි කණගාටුවක්, දුකක් හිතට.
මෙවැනි සිදුවීම් ඇහෙද්දී, දකිද්දී, ජීවිතය කෙතරම් අස්තීරදැයි සිතෙනවා නිරතුරුව. රටක් ගොඩනගන්න, තම දෙමාපියන් රකින්න, දැයට සේවය කරන්න හිටි තරුණ ජීවිතයක් නේද මේ අහිමි උනේ. තිර නොමැති ජීවිතයේ අනියත බව මෙනෙහි කොට සැනසෙන්න බැරි තවම පෘතඃජන නිසා නොවෙද අපි.
@D_Mad අපි ඔබට නිවන් සුව නොපතමු ( තෝ මැරිලා නැති නිසා ) වෙනත් profile එකක් හදාගෙන ඉක්මනින්ම අපතරට පැමිණෙන්න