අපෙ අම්මා ඉන්දියාවෙ වන්දනාවෙ යනවා..

kamatha

Well-known member
  • Dec 22, 2008
    1,839
    948
    113
    අපෙ අම්මා ඉන්දියාවෙ වන්දනාවෙ යනවා..

    Taj-mahal-india-taj-mahal-720x1280.jpg


    මචන්ල අපෙ අම්මා ඉන්දියාවෙ වන්දනාවෙ යනවා. එහෙ ගියාම කතා කරන්න ලබම විදිහ මොකක්ද? අපෙ අම්මා ඔය ස්ක්යිප් චැට් වගෙ දෙවල් දන්නෙ නැ. වැඩිම දන්නෙ කොල් ගන්න විතර‍යි.

    රොමින් වලට වඩා ඉන්දියාවෙ සිම් එකක් ගන්න එක ලාබද?
    එහෙම ගන්නවනම් මොකක්ද හොදම එක. කියක් විහ්ටර වෙනවද ?

    අනෙ මෙක ලොකු උදවුවක් යාලුවනෙ ......
     

    san777

    Active member
  • Nov 13, 2006
    674
    49
    28
    45
    Nugegoda
    Airtel...තමයි මචං. ඉන්දියාවේ තියෙන හින්දා මාර ලාබයි.
    හැබැයි ඉන්දියාවට ගියාම network එක manual select කරන්න වෙයිද දන්නේ නෑ. යන්න ඉස්සර ඒක කියල දෙන්න...

    Customer Service අහලා දැනගන්න..
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    Ape ammalanam giya wele aran giye dialog KIT connection eka.
    roaming activate karala api mehen reload kala.
    hamadama wage dawasta 2-5 times kata kala
    loku ganak giye na mataka widiyata.

    BUMP
     

    black

    Active member
  • Oct 12, 2006
    673
    119
    43
    37
    The Freedom Country...
    HUTCH THAMAI LABAMA..MAN USE KALE HUTCH EHETA GIHIN ROAMING ACTIVE KARAGENA VODAPHONE SELECT KARAGANNA NETWORK SEARCH KARALA..THATS IT SIMPLE ..ANEK CONNECTION WALATA ROAMING WALATA GEWANNA ONI
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    Airtel, Idea, Relience වගේ ඒව තියනවා මචං. ඒත් ලංකාවෙ වගේ තනි සිම් එක දාගෙන ඉන්දියාව වටේ රවුම් ගහන්න බෑ. ප්‍රාන්තෙන් ප්‍රාන්තෙට Roaming වැටෙනවා.
     
    Last edited:

    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    මචන් පොඩ්ඩක් බලපන් උබලගේ අම්මා යන එයාර්ලයින් එකෙන් ගන්න පුළුවන් සිම් තියනවද කියල උද:- ටියුන්ටෝක් සිම් එයාර්ඒසිය උන්ගේ ටිකට් බූක් කරද්දීම ඕඩර් කරන්න පුළුවන් වගේ දේවල් මොකද එහෙම සෙට් වෙන ඒවා ගොඩක් දුරට ලාබයි.
     

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,056
    732
    113
    sim ekak gannawan airtel ekak aran deepan. eka thamai indiyawata labama.

    machan ape kattiyath giya... Airtel roaming use karapan... mehen airtel aran 600 ka reload 1ke dammama activate wenwa... ita passe ubata mehen call karnna puluwan 2/4 Rs wage ayenne per min .... :P