අපෙ අම්මා ඉන්දියාවෙ වන්දනාවෙ යනවා..
මචන්ල අපෙ අම්මා ඉන්දියාවෙ වන්දනාවෙ යනවා. එහෙ ගියාම කතා කරන්න ලබම විදිහ මොකක්ද? අපෙ අම්මා ඔය ස්ක්යිප් චැට් වගෙ දෙවල් දන්නෙ නැ. වැඩිම දන්නෙ කොල් ගන්න විතරයි.
රොමින් වලට වඩා ඉන්දියාවෙ සිම් එකක් ගන්න එක ලාබද?
එහෙම ගන්නවනම් මොකක්ද හොදම එක. කියක් විහ්ටර වෙනවද ?
අනෙ මෙක ලොකු උදවුවක් යාලුවනෙ ......