"අපෙ අම්මා" ට Cyer attack

Rowdy Baby

Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    මේ ගැනි ලක්ශ 30ක් හොයනවද 😐😐
    avarage 1000 views $3 wage
    monthly views 5Million
    5000000/1000*3*200
    3000000

    ඉතින් ඒකයි වෙන චැනල් එකකටවත් විව් එකක් වත් යනවට අකමැති එකාදිකාරයක් පවත්වාගෙන යන්නේ.තරුන ගැනු ලමයි චැනල් හදලා විව්ස් ගන්නවට අකමැති.යුටුයුබ් ෆ්‍රී පැලැට්ෆොම් එකක් කැමති කෙනෙක්ට කැමති විදිහට චැනල් එකක් හදලා හම්බ කර ගත්තැකි.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,542
    1
    51,215
    113
    ප*යාගල
    sorry.com
    ටීච කෙනෙක් ලු නේද. සුවර් එකට ප්‍රේමදාස ඒ කාලෙ ගත්ත 1000 කෑල්ලක්. අපෙ අම්මට පෙන්නුව ගමන් කිව්වෙ ඕම. 😐
     
    • Wow
    Reactions: meeka

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,968
    12,312
    113
    Behind u :p
    me hu#thita pissu,

    meki tama okkoma hoyagena tiyenne, wena un agaharu loken kaama genalla hadanna oone .

    mege pathola hodda, mage wambatu hodda , wena unta eva hadanna ba , okkoma meki ge

    naki katu balli , mata penna baa, muune le kalandak na patta uttige, deva saapa mewage un
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,264
    49,621
    113
    සේදවත්ත
    මේවා යූටුබ් ගූගල් ෆේස්බුක් එංජිනියරින් ටීම් දැක්කොත් සිරාවට චැනල් පේජ් බෑන් කරයි මොනාද මේ කියවන්නෙ . කෝටිගානක චැනල් අස්සෙ මෙයාගේ පච හෑල්ල අයින් කරන්න ඇල්ගොරිතම් වලට පිස්සුනේ . මේ ගෑනිට ඕනේ යූටුයුබ් එකාධිකාරයක් ගෙනියන්න පිස්සු පුසියක් වයසට ගිහින් වයර් ශෝට් වෙලා 😂. මහින්දලා වගේ මාව විදුලිපුටුවට ගෙනියනවෝ වගේ කෑගහනවා
     
    Last edited:

    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,318
    7,218
    113
    the bottom line is, no one owes any recipe at all.
    she is cooking someone else recipes in the first place
    she is not chef wolfgang or chef Marco or any other well known chefs
     
    Last edited:

    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    මෙහෙමයි මුලදි කුකුන් චැනල් කිහිපයයි තිබුනේ මුල ඉදලම අනෝමා මිස්ගේ චැනල් එක තිබුනා පස්සේ මෙයා පලතුරු පලතුරු තියෙන ඉටි රෙද්දක් වට කරලා කැමරාවක් අටවලා වීඩියෝ දාලා අනිත් අයව කපාගෙන පාගගෙන විඩියෝ වල්ට ලක්ශේ දෙක විව්ස් ගත්තා.ඉට පස්සේ කට්ටිය ගොඩක් කුකින් චැනල් කරනකොට ඉට්න් මිනිස්සුන්ට චොයිසස් වැඩි නිසා අලුත් චැනල් වල්ට යනවා .අනික මෙක පටන් ගත්ත වෙලේ ඉදලා මම ගුරු මාතාවක් වයස 62යි අවුරුඩු 50ක් ගුරු සේවේ බ්ලා බ්ලා අනේ මව කොපි කරනවා උබලා කන පරිප්ප්සු කරි සම්බෝලේ ප්ලේන්ටිය මම ඉන්වෙන්ට් කරපු දේවල් මම නැතිනම් උබලා කාලත් හමාරයි .උයනවා කියන්නේ රොකට් සයස් වගේ දෙයක්. බඩගිනි යුද්දය නිමා කල වීර නියමුවානම් මම. හු හු මේ බලන්න මට විතයෛ ලොකෙන්ම යුටියුබ් එකෙන් සම්මානයක් ලැබුනේ ඔය අදෝවැඩියාව අහන් ඉන්න කවුද කැමති.ඉතින් මිනිස්සු බලන් නැති උනාම යුටියුබ් එකේ, ෆේස් බුක්,ගූගල් එකේ ඉන්න උන් පගාව අරන් මට අසාදාරනේ කරනව. එකේ ඉන්න සින්හල යක්ක පුත්තු මගේ විඩියෝ මිනිස්සුන්ට පේනවට හයිඩ් කරනවා කිය කියා තව මිනිස්ශුන්ගේ සිම්පති අරන් චැනල් එක ග්‍ර්‍රෝ කරන එක කරන්නෙ
     
    • Haha
    Reactions: animation

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本

    අනෝමා උඹේ කවුද?
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,936
    11,993
    113
    Ape Amma channel eka karana eka elakiri eke spam karala patan gaththe. meke senior member kenek..

    ape ammata banina methana inna samaharuth ganu daala cooking channel karanawa..

    methana wenama drama ekak yanne.:lol:
     
    • Haha
    Reactions: N A K A M U R A

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    Ape Amma channel eka karana eka elakiri eke spam karala patan gaththe. meke senior member kenek.
    ape ammata banina methana inna samaharuth ganu daala cooking channel karanawa.

    Methana wenama drama ekak yanne. :lol:
    අර රචනා ලියන ඵකා ෂුවර් ඵකට අනෝමගේ කවුරුහරි තමා.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,882
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මෙහෙමයි මුලදි කුකුන් චැනල් කිහිපයයි තිබුනේ මුල ඉදලම අනෝමා මිස්ගේ චැනල් එක තිබුනා පස්සේ මෙයා පලතුරු පලතුරු තියෙන ඉටි රෙද්දක් වට කරලා කැමරාවක් අටවලා වීඩියෝ දාලා අනිත් අයව කපාගෙන පාගගෙන විඩියෝ වල්ට ලක්ශේ දෙක විව්ස් ගත්තා.ඉට පස්සේ කට්ටිය ගොඩක් කුකින් චැනල් කරනකොට ඉට්න් මිනිස්සුන්ට චොයිසස් වැඩි නිසා අලුත් චැනල් වල්ට යනවා .අනික මෙක පටන් ගත්ත වෙලේ ඉදලා මම ගුරු මාතාවක් වයස 62යි අවුරුඩු 50ක් ගුරු සේවේ බ්ලා බ්ලා අනේ මව කොපි කරනවා උබලා කන පරිප්ප්සු කරි සම්බෝලේ ප්ලේන්ටිය මම ඉන්වෙන්ට් කරපු දේවල් මම නැතිනම් උබලා කාලත් හමාරයි .උයනවා කියන්නේ රොකට් සයස් වගේ දෙයක්. බඩගිනි යුද්දය නිමා කල වීර නියමුවානම් මම. හු හු මේ බලන්න මට විතයෛ ලොකෙන්ම යුටියුබ් එකෙන් සම්මානයක් ලැබුනේ ඔය අදෝවැඩියාව අහන් ඉන්න කවුද කැමති.ඉතින් මිනිස්සු බලන් නැති උනාම යුටියුබ් එකේ, ෆේස් බුක්,ගූගල් එකේ ඉන්න උන් පගාව අරන් මට අසාදාරනේ කරනව. එකේ ඉන්න සින්හල යක්ක පුත්තු මගේ විඩියෝ මිනිස්සුන්ට පේනවට හයිඩ් කරනවා කිය කියා තව මිනිස්ශුන්ගේ සිම්පති අරන් චැනල් එක ග්‍ර්‍රෝ කරන එක කරන්නෙ

    anoma misge gale abaranne ubada ?