මම එලකිරියේ පරණ මෙම්බර් කෙනෙක්, මේ account එක හැදුවේ මගේ අම්මට.

මොකද 2013 ඉදලා cooking ඇතුලු වෙනත් විඩියෝ ගොඩක් කරලා තියනවා. එවා දාන්න අලුත් channel එකක් "අපේ අම්මා" නමින් හැදුවා.
මේ තියෙන්නේ ගෙදරදීම උම්බලකඩ හදන හැටි!
දැනට විඩියෝ 3ක් දාලා තියනවා, බලන්න ඔයාලටත් මේවා ප්රයොජනවත් වේවි. බලලා කමෙන්ට් එකක් දාන්න.
ස්තුතියි!