ඉස්සර අපෙ පැත්තෙ ඇටෙන්ඩන් කෙනෙක් හිටිය. පොර ඉස්පිරිතාලෙන් කතුර ප්ලාස්ටර් පුලුන්කෑලි ටික ඇතුලු අනිත් අඩුම කුඩුමටික ගෙනත් ගමේ මිනිස්සුන්ගෙ තුවාල වලට නිකන් බෙහෙත් දානව. මිනිස්සුත් පොරටගරු කරනව. පොඩි ලමයි කීවෙ දොස්තර අංකල් කියල. පොඩි උන් ලොකු වෙලත් කීවෙ දොස්තර අංකල් කියල. පොර ඕක හිතට ගත්ත.
හොද මනුෂ්‍යයෙක්. පොඩි ego එකක් තියෙනව
පොර දැන් සෝෂල්මීඩියා වල හැසිරෙන්නෙ දොස්තර කෙනෙක් වගේ. දොස්තර වර්ජනයක් ලං උනොත් හෙන හෑලි අපි ස්ට්‍රයික් කරන්නෙ මේහින්ද කියල.
මං හිතන්නෙ ඇටෙන්ඩන්ල බහුතරය එහෙම වෙන්න ඇති. ඒකනෙ දොස්තරලට පඩි වැඩි කරාම ඇටෙන්ඩන්ලත් වර්ජනය කරේ අපිටත් ඕන කියාගෙන. පස්සෙ ඉතින් බැනුම් අහගත්ත කක්කුසි හෝදන උන් දොස්තරල එක්ක පෑහෙන්න හදනව කියල