අපෙ ගමේ දොස්තර මහත්තය

Wadakaru

Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    ඉස්සර අපෙ පැත්තෙ ඇටෙන්ඩන් කෙනෙක් හිටිය. පොර ඉස්පිරිතාලෙන් කතුර ප්ලාස්ටර් පුලුන්කෑලි ටික ඇතුලු අනිත් අඩුම කුඩුමටික ගෙනත් ගමේ මිනිස්සුන්ගෙ තුවාල වලට නිකන් බෙහෙත් දානව. මිනිස්සුත් පොරටගරු කරනව. පොඩි ලමයි කීවෙ දොස්තර අංකල් කියල. පොඩි උන් ලොකු වෙලත් කීවෙ දොස්තර අංකල් කියල. පොර ඕක හිතට ගත්ත.
    හොද මනුෂ්‍යයෙක්. පොඩි ego එකක් තියෙනව
    පොර දැන් සෝෂල්මීඩියා වල හැසිරෙන්නෙ දොස්තර කෙනෙක් වගේ. දොස්තර වර්ජනයක් ලං උනොත් හෙන හෑලි අපි ස්ට්‍රයික් කරන්නෙ මේහින්ද කියල.
    මං හිතන්නෙ ඇටෙන්ඩන්ල බහුතරය එහෙම වෙන්න ඇති. ඒකනෙ දොස්තරලට පඩි වැඩි කරාම ඇටෙන්ඩන්ලත් වර්ජනය කරේ අපිටත් ඕන කියාගෙන. පස්සෙ ඉතින් බැනුම් අහගත්ත කක්කුසි හෝදන උන් දොස්තරල එක්ක පෑහෙන්න හදනව කියල
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,349
    74,928

    අනුන්ගෙ හුත්තවල් හොයන්න කලින් උඹේ අර උඹේම අම්ම දැක්කාම අතේ ගැස්සෙන ලෙඩේට බෙහෙත් ගනින් වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතා. 🤭 🤭
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,923
    4,358
    113
    අදටත් ඔහොම අය ඉන්නව. හැබැයි උන්ගෙන් සමාජෙට සේවෙකුත් වෙනව බං. ඔය මිනිස්සු බහුතරය සල්ලි අරගෙන නෙවෙයි බේත් හේත් කරන්නෙ. පොඩි පොඩි කේස් වලට මිනිස්සුන්ට සල්ලි වියදම් කරන්න ඕනෙ නෑ. නැත්තං දොස්තර කෙනෙක් ගාවට ගියොත් 1000-1500ක් කෙලවෙනව. ගම්වල මිනිස්සුන්ට ඒක ලොකු ගානක්. හැබැයි මේවයෙ කිසිම වගකීමක් නෑ.
     
    • Like
    Reactions: Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    අදටත් ඔහොම අය ඉන්නව. හැබැයි උන්ගෙන් සමාජෙට සේවෙකුත් වෙනව බං. ඔය මිනිස්සු බහුතරය සල්ලි අරගෙන නෙවෙයි බේත් හේත් කරන්නෙ. පොඩි පොඩි කේස් වලට මිනිස්සුන්ට සල්ලි වියදම් කරන්න ඕනෙ නෑ. නැත්තං දොස්තර කෙනෙක් ගාවට ගියොත් 1000-1500ක් කෙලවෙනව. ගම්වල මිනිස්සුන්ට ඒක ලොකු ගානක්. හැබැයි මේවයෙ කිසිම වගකීමක් නෑ.
    :yes:

    ඉස්සර අපෙ පැත්තෙ ඇටෙන්ඩන් කෙනෙක් හිටිය. පොර ඉස්පිරිතාලෙන් කතුර ප්ලාස්ටර් පුලුන්කෑලි ටික ඇතුලු අනිත් අඩුම කුඩුමටික ගෙනත් ගමේ මිනිස්සුන්ගෙ තුවාල වලට නිකන් බෙහෙත් දානව. මිනිස්සුත් පොරටගරු කරනව. පොඩි ලමයි කීවෙ දොස්තර අංකල් කියල. පොඩි උන් ලොකු වෙලත් කීවෙ දොස්තර අංකල් කියල. පොර ඕක හිතට ගත්ත.
    හොද මනුෂ්‍යයෙක්. පොඩි ego එකක් තියෙනව
    පොර දැන් සෝෂල්මීඩියා වල හැසිරෙන්නෙ දොස්තර කෙනෙක් වගේ. දොස්තර වර්ජනයක් ලං උනොත් හෙන හෑලි අපි ස්ට්‍රයික් කරන්නෙ මේහින්ද කියල.
    මං හිතන්නෙ ඇටෙන්ඩන්ල බහුතරය එහෙම වෙන්න ඇති. ඒකනෙ දොස්තරලට පඩි වැඩි කරාම ඇටෙන්ඩන්ලත් වර්ජනය කරේ අපිටත් ඕන කියාගෙන. පස්සෙ ඉතින් බැනුම් අහගත්ත කක්කුසි හෝදන උන් දොස්තරල එක්ක පෑහෙන්න හදනව කියල
    meka mathakada? bump ekak daala udata gamuda
    ------ Post added on Mar 20, 2025 at 2:32 PM
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,300
    113
    Narcissistic Sociopath Manipulator
    මාත් ඉතිං ලයිසන් නැතුව බෙහෙත් දෙනවා අවුරුදු 4-5ක ඉඳන්. ලොකු ලොකු දේවල් වලට නෙවෙයි හැබැයි. එහෙම දේවල් වලට හම්බෙන්න ඕනෙ ඩොක්ටර්ව කියනවා. ටෙක්ට් බුක් දැනුමට වඩා පළපුරුද්ද/ අත්දැකීම තියෙන නිසා ගොඩක් වෙලාවට අනිත් දොස්තරලට වඩා මම ලෙඩේ ඉක්මනට අල්ලන්නවා. වෙන දොස්තරලා ගාවට ගියපු අය එනවා ගෑස් අඩු වෙන්නෙ නැහැ කියල. ලයිසන් තියෙන ලොක්කො අඩුම Heartburn එකකයි Heart Attack එකක වෙනසයි දන්නෙ නැහැ. සල්ලි ගන්න ඕනෙ නිසා මොනව හරි ගණන් පෙති ටිකක් ලියල දීලා සල්ලි ටික ගරනවා. මට නං සල්ලි නැති වුනත් කමක් නැහැ කියල ඉස්සෙල්ලම බය කරලා ලගම හොස්පිටල් එකට යවනවා ECG එකක් ගන්න කියල. පොලිසියත් බෙහෙත් ගන්නෙ මගෙන් ලේසියට. මට පොලිසියෙ කොල්ලො කියන්නෙ රොබින් කියල. රොබින් හුඩ් වගේ වෙලාවට දුප්පත්/ වයසක අයට නිකං මගෙ ළඟ තියෙන බෙහෙත් දෙනවා. චැනලින් ෆීස් ගන්නෙත් නැහැ.
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,254
    15,355
    113
    අනුන්ගෙ හුත්තවල් හොයන්න කලින් උඹේ අර උඹේම අම්ම දැක්කාම අතේ ගැස්සෙන ලෙඩේට බෙහෙත් ගනින් වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතා. 🤭 🤭

    අදත් මගේ අනුමානය හරි ගියා. මම හිතපු reply එකමයි දාල තියෙන්නෙ.

    අන්න ඒ integrity එකටයි අපි ඔයාට ගරු කරන්නෙ තාරක මහත්තයෝ :yes: