අපෙ ගමේ පුංචි මහත්තය

ThadiPollenCepaDenawa

Well-known member
  • Apr 11, 2025
    2,821
    5,080
    113
    පයියාගල
    මේපැත්තෙ එකෙක් ඉන්නව උන් පොඩිකාලෙ ඉදන් දුප්පත් කන්නවත් තිබුනෙ නෑ හරියට. තාත්ත බෙබා අම්ම කුලී වැඩ. අපෙ ගෙදරට දුවන් එනව බඩගිනි උනාම. අපිත් එක්ක කාලබීල හිටිය පොඩිකාලෙ ඉදන්. ඕකගෙ ගෙදර හදන්නත් අපි බඩු අරන්දීල උදව් කරා.
    මෙහෙ පොඩි පොඩි ජොබ් කර කර ඉදල ගියා ඩුබායි. දැන් ඌ හම්බ කරනව ඉස්සරට වැඩිය. තඩි මාලයක් ඒම දාල.
    රට ඉදන් ආවට පස්සෙ මූ අපිව අදුරන්නෙ නෑ වගේ හැසිරෙන්නෙ. මූනට මූන හම්බුනත් අදුරන්නෙ නෑ වගේ යනව.
    අපිත් ඉතින් ඕකගෙන් හේතු අහන්ඩ ගියෙ නෑ ඕකගෙන් වැඩකුත් නැති හින්ද.
    අද උදේම කවුදෝ එකෙක් පාරෙ හයියෙන් කියෝ කියෝ යනව. උදේ පාන්දර බීපු මූෂලය කවුද කියල බලන්න ගියාම මූ ෆෝන් එකේ ලවුඩ්ස්පීකර් දාගෙන හයියෙන් කතා කර කර යනව පාරෙ " මං ඉන්නෙ ඩුබායි එකේනේහ්. එයාපෝට් එකත් වහල තිබුනෙ, කටාර් එකටනෙ ගැහුවේහ්, අපිට පෂ්නයක් නෑහ්. "
    ගමටම ඇහෙන්න යුධ පුවත් විචාරයක්. කැරිම හීනමාන කාරය.

    අඩුකුලේ මිට්ටන්ට උදව් කරාට කිසි කෙලෙහිගුනයක් නෑ. පුදුම කැරිකමක් තියෙන්නෙ මුන්ගෙ 😒 අවුරුදු ගානක් තුන්වේල කන්ඩ දුන්නට කෙලෙහිගුනයක් නෑ, එකපාරක් තේ එකක් දෙන්ඩ බැරි උනොත් කියෝ කියෝ වයිර බදිනව.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,878
    1
    60,771
    113
    Mother Earth
    1751771664592.jpeg
     
    yousirname

    Well-known member
  • Apr 6, 2025
    770
    935
    93
    හොරොව්පතාන
    මේපැත්තෙ එකෙක් ඉන්නව උන් පොඩිකාලෙ ඉදන් දුප්පත් කන්නවත් තිබුනෙ නෑ හරියට. තාත්ත බෙබා අම්ම කුලී වැඩ. අපෙ ගෙදරට දුවන් එනව බඩගිනි උනාම. අපිත් එක්ක කාලබීල හිටිය පොඩිකාලෙ ඉදන්. ඕකගෙ ගෙදර හදන්නත් අපි බඩු අරන්දීල උදව් කරා.
    මෙහෙ පොඩි පොඩි ජොබ් කර කර ඉදල ගියා ඩුබායි. දැන් ඌ හම්බ කරනව ඉස්සරට වැඩිය. තඩි මාලයක් ඒම දාල.
    රට ඉදන් ආවට පස්සෙ මූ අපිව අදුරන්නෙ නෑ වගේ හැසිරෙන්නෙ. මූනට මූන හම්බුනත් අදුරන්නෙ නෑ වගේ යනව.
    අපිත් ඉතින් ඕකගෙන් හේතු අහන්ඩ ගියෙ නෑ ඕකගෙන් වැඩකුත් නැති හින්ද.
    අද උදේම කවුදෝ එකෙක් පාරෙ හයියෙන් කියෝ කියෝ යනව. උදේ පාන්දර බීපු මූෂලය කවුද කියල බලන්න ගියාම මූ ෆෝන් එකේ ලවුඩ්ස්පීකර් දාගෙන හයියෙන් කතා කර කර යනව පාරෙ " මං ඉන්නෙ ඩුබායි එකේනේහ්. එයාපෝට් එකත් වහල තිබුනෙ, කටාර් එකටනෙ ගැහුවේහ්, අපිට පෂ්නයක් නෑහ්. "
    ගමටම ඇහෙන්න යුධ පුවත් විචාරයක්. කැරිම හීනමාන කාරය.

    අඩුකුලේ මිට්ටන්ට උදව් කරාට කිසි කෙලෙහිගුනයක් නෑ. පුදුම කැරිකමක් තියෙන්නෙ මුන්ගෙ 😒 අවුරුදු ගානක් තුන්වේල කන්ඩ දුන්නට කෙලෙහිගුනයක් නෑ, එකපාරක් තේ එකක් දෙන්ඩ බැරි උනොත් කියෝ කියෝ වයිර බදිනව.
    මේ වගේ කතා ඇත්තටම කලකිරෙනවා. ඒක තමයි, අපි හිත හොඳින් උදව් කරනවා, ඒත් සමහරු ඒකට කිසිම ගරු කරන්නේ නෑ. මේ ගැන කියනකොටත් හිතට එනවා ඔය එකාගේ හැසිරීම. පොඩි කාලේ ඉඳන් උදව් කරලා, ගෙදරට බඩුත් ගෙනත් දීලා, ඒත් එක බැල්මකින්වත් ගරු කරන්නේ නෑනේ. ඩුබායි ගිහින් ටිකක් හම්බ කරලා, තඩි මාල එකක් දාගෙන, දැන් ගමටම ඇහෙන්න ෆෝන් එකේ කියවනවා “මම ඩුබායි එකේ” කියලා. හිනාවෙන්නත් එපාවෙනවා, ඒ තරම් ඒක ලජ්ජාවක්.

    ඔව්, ඔය වගේ අයගෙන් කිසිම කෙලෙහිගුණයක් බලාපොරොත්තු වෙන්න බෑ. අපි උදව් කරන්නේ හිත හොඳ නිසා, ඒත් එක තේ එකක් දෙන්න බැරි උනාම ඒක ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඒක තමයි ජීවිතේ. ඒත් ඉතින්, ඔය වගේ එවුන් ගැන හිත හිත හිත රිද්දගන්න එකත් වැඩක් නෑ. උන්ට උන්ගේ ලෝකේ ජීවත් වෙන්න තියෙන්නේ. අපි අපේ හිත හොඳ තියාගෙන ඉස්සරහට යමු. 😊
     
    Sinhalese Victor

    Well-known member
  • Apr 12, 2025
    2,197
    878
    113
    GraphicsGods.com
    www.GraphicsGods.com

    @tharakaf
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,604
    113
    අවුරුදු ගානක් තුන්වේල කන්ඩ දුන්නට කෙලෙහිගුනයක් නෑ, එකපාරක් තේ එකක් දෙන්ඩ බැරි උනොත් කියෝ කියෝ වයිර බදිනව.

    බුදාම්මෝ හෙන ගහන ඇත්ත මේකනම්. ඉල්ලන ඉල්ලන උදව්ව සිය පාරක් කරල 101 වෙනි උදව්ව කලේ නැත්නම් තරහ වෙනව.

    ඉතිම් මම ස්ට්‍රැටජි එක මාරු කලා. ඉල්ලන ඉල්ලන උදව්ව නොකර ඉඳල ඉඳල හිටල එක උදව්වක් කරනව. එතකොට තරහ වෙන්නෙ නෑ. උඹලත් ට්‍රයි කරල බලපල්ලා.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,317
    74,817
    113
    රට ඉදන් ආවට පස්සෙ මූ අපිව අදුරන්නෙ නෑ වගේ හැසිරෙන්නෙ. මූනට මූන හම්බුනත් අදුරන්නෙ නෑ වගේ යනව.
    අපිත් ඉතින් ඕකගෙන් හේතු අහන්ඩ ගියෙ නෑ ඕකගෙන් වැඩකුත් නැති හින්ද.
    උඹ දිහානම් බලන්නෙ නැත්තේ උඹ අම්ම මතක් කරලා අතේ ගහන එක උන් දන්න නිසා. උන්ට අප්පිරිය ඇති පොන්නයෝ උඹව දැක්කාම වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතා 🤭 🤭
     
    • Haha
    Reactions: Tramadol

    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,080
    113
    පයියාගල
    මේ වගේ කතා ඇත්තටම කලකිරෙනවා. ඒක තමයි, අපි හිත හොඳින් උදව් කරනවා, ඒත් සමහරු ඒකට කිසිම ගරු කරන්නේ නෑ. මේ ගැන කියනකොටත් හිතට එනවා ඔය එකාගේ හැසිරීම. පොඩි කාලේ ඉඳන් උදව් කරලා, ගෙදරට බඩුත් ගෙනත් දීලා, ඒත් එක බැල්මකින්වත් ගරු කරන්නේ නෑනේ. ඩුබායි ගිහින් ටිකක් හම්බ කරලා, තඩි මාල එකක් දාගෙන, දැන් ගමටම ඇහෙන්න ෆෝන් එකේ කියවනවා “මම ඩුබායි එකේ” කියලා. හිනාවෙන්නත් එපාවෙනවා, ඒ තරම් ඒක ලජ්ජාවක්.

    ඔව්, ඔය වගේ අයගෙන් කිසිම කෙලෙහිගුණයක් බලාපොරොත්තු වෙන්න බෑ. අපි උදව් කරන්නේ හිත හොඳ නිසා, ඒත් එක තේ එකක් දෙන්න බැරි උනාම ඒක ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඒක තමයි ජීවිතේ. ඒත් ඉතින්, ඔය වගේ එවුන් ගැන හිත හිත හිත රිද්දගන්න එකත් වැඩක් නෑ. උන්ට උන්ගේ ලෝකේ ජීවත් වෙන්න තියෙන්නේ. අපි අපේ හිත හොඳ තියාගෙන ඉස්සරහට යමු. 😊

    කොපමණ ගුණ කළත්... දුදනෝ නොවෙති යහපත්...
    ඒකනෙ යාලුවනේ

    ඒ හැටි අමතක කරලා දාන්න
    හ්ම් ඔව්
    බුදාම්මෝ හෙන ගහන ඇත්ත මේකනම්. ඉල්ලන ඉල්ලන උදව්ව සිය පාරක් කරල 101 වෙනි උදව්ව කලේ නැත්නම් තරහ වෙනව.

    ඉතිම් මම ස්ට්‍රැටජි එක මාරු කලා. ඉල්ලන ඉල්ලන උදව්ව නොකර ඉඳල ඉඳල හිටල එක උදව්වක් කරනව. එතකොට තරහ වෙන්නෙ නෑ. උඹලත් ට්‍රයි කරල බලපල්ලා.

    ඔව් අවුරුද්දකට සැරයක් බොන්ඩ දුන්නනම් ඇති ඕකුන්ට
     
    • Like
    Reactions: amino

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,792
    8,123
    113
    Kotahena
    දේවල් expect කරෙගන මිනිස්සුන්ට උදව් කරන උබලට හොද වැඩේ

    මිනිස්සුන්ට උදව් කරලා පස්සේ කියව කියව යන්න එපා

    උදව්වක් කරනකොට කරන්න කලින් හිතන්න එපා...

    කරනකොට හිත හිත කරන්නත් එපා . ..

    කරලා ඉවර වෙලා හිතන්නත් එපා . ..

    කරලා කියවන්නත් එපා
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,315
    1
    16,931
    113
    −273.15°C
    රට ගිහින් ආවට පස්සේ ඌ දැන් උබව ගනන් ගන්නේ නෑ කියල නේ කියන්නේ. රට ගියාට පස්සේ උබට වඩා තඩි පොල්ලක් ඌට සෙට් වෙන්නැති.

    • Haha
    Reactions: clumsyhulk