අපෙ පූසෙක් ඉන්නව ඌ පැනිරස කෑම කන්නෙ නෑනෙ

Gal_banisa

Well-known member
  • Feb 14, 2024
    2,181
    2,515
    113
    Kandakadu
    උට පැනිරස හරි රස්‍යි කියලා ඒත්තු ගන්නන්නෙ කොහොමද
     

    DragonT

    Well-known member
  • May 31, 2019
    610
    582
    93
    Nawalapitiya
    පුසන්ට පැනිරස දැනෙන්නේ නෑ, උන්ට සීනි කෑම දෙන්න හොදත් නෑ
     

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,656
    3,543
    113
    පූසන්ට පැණිරස දෙන්න එපා බං උන්ට ගුල්මේ එනවා කියලා ඉස්සර ආච්චි එහෙම කියනවා මතකයි. ඕකුන් පැණිරස කන්න පුරුදු උනාම බේරන්න බෑ මල කරදරේ. හොරා කන්න පුරුදු උනා වගේ
     
    • Haha
    Reactions: Candid-B

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,808
    12,994
    113
    ලංකාවේ.. ලංකාවේ
    උට පැනිරස හරි රස්‍යි කියලා ඒත්තු ගන්නන්නෙ කොහොමද
    උන්ගේ පැණි රස අමු මාළු තමා. දීපන් අමු මාළු, පොල් ගාලා එහෙම...
    සීනි උන්ට අගුනයි.
    පෙනඩෝල් විස... දුන්නොත් මරා ගන්න උනත් පුළුවන්
     

    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,182
    6,697
    113
    කොහෙ හරි කනත්තක
    පූසන්ට පැණිරස දෙන්න එපා බං උන්ට ගුල්මේ එනවා කියලා ඉස්සර ආච්චි එහෙම කියනවා මතකයි. ඕකුන් පැණිරස කන්න පුරුදු උනාම බේරන්න බෑ මල කරදරේ. හොරා කන්න පුරුදු උනා වගේ
    Apo ow podi kaale kawda kiwwa pusonta polui seeni anala kanna dunnama apahu yanne na kiyala. Man athal ekata paare hitiya pusiyekta kanna dunna. Patta wathayak une u giyema ne anthimata. Gahala pannuwath enawa🥴