උට පැනිරස හරි රස්‍යි කියලා ඒත්තු ගන්නන්නෙ කොහොමද
Gal_banisa Well-known member Feb 14, 2024 2,181 2,515 113 Kandakadu Nov 21, 2024 #1 උට පැනිරස හරි රස්‍යි කියලා ඒත්තු ගන්නන්නෙ කොහොමද
DragonT Well-known member May 31, 2019 610 582 93 Nawalapitiya Nov 21, 2024 #2 පුසන්ට පැනිරස දැනෙන්නේ නෑ, උන්ට සීනි කෑම දෙන්න හොදත් නෑ
D dimuthmike Well-known member Jan 26, 2010 15,920 9,741 113 Nov 21, 2024 #3 පැණි රස දුන්නොත් මයිල් හැලෙයි..
saradiyel_uk Well-known member May 9, 2010 2,656 3,544 113 Nov 21, 2024 #4 පූසන්ට පැණිරස දෙන්න එපා බං උන්ට ගුල්මේ එනවා කියලා ඉස්සර ආච්චි එහෙම කියනවා මතකයි. ඕකුන් පැණිරස කන්න පුරුදු උනාම බේරන්න බෑ මල කරදරේ. හොරා කන්න පුරුදු උනා වගේ Reactions: Candid-B
පූසන්ට පැණිරස දෙන්න එපා බං උන්ට ගුල්මේ එනවා කියලා ඉස්සර ආච්චි එහෙම කියනවා මතකයි. ඕකුන් පැණිරස කන්න පුරුදු උනාම බේරන්න බෑ මල කරදරේ. හොරා කන්න පුරුදු උනා වගේ
wqe123 Well-known member Aug 21, 2015 9,808 12,994 113 ලංකාවේ.. ලංකාවේ Nov 21, 2024 #5 Gal_banisa said: උට පැනිරස හරි රස්‍යි කියලා ඒත්තු ගන්නන්නෙ කොහොමද Click to expand... උන්ගේ පැණි රස අමු මාළු තමා. දීපන් අමු මාළු, පොල් ගාලා එහෙම... සීනි උන්ට අගුනයි. පෙනඩෝල් විස... දුන්නොත් මරා ගන්න උනත් පුළුවන්
Gal_banisa said: උට පැනිරස හරි රස්‍යි කියලා ඒත්තු ගන්නන්නෙ කොහොමද Click to expand... උන්ගේ පැණි රස අමු මාළු තමා. දීපන් අමු මාළු, පොල් ගාලා එහෙම... සීනි උන්ට අගුනයි. පෙනඩෝල් විස... දුන්නොත් මරා ගන්න උනත් පුළුවන්
sakilla Well-known member Nov 12, 2020 4,182 6,697 113 කොහෙ හරි කනත්තක Nov 21, 2024 #6 saradiyel_uk said: පූසන්ට පැණිරස දෙන්න එපා බං උන්ට ගුල්මේ එනවා කියලා ඉස්සර ආච්චි එහෙම කියනවා මතකයි. ඕකුන් පැණිරස කන්න පුරුදු උනාම බේරන්න බෑ මල කරදරේ. හොරා කන්න පුරුදු උනා වගේ Click to expand... Apo ow podi kaale kawda kiwwa pusonta polui seeni anala kanna dunnama apahu yanne na kiyala. Man athal ekata paare hitiya pusiyekta kanna dunna. Patta wathayak une u giyema ne anthimata. Gahala pannuwath enawa
saradiyel_uk said: පූසන්ට පැණිරස දෙන්න එපා බං උන්ට ගුල්මේ එනවා කියලා ඉස්සර ආච්චි එහෙම කියනවා මතකයි. ඕකුන් පැණිරස කන්න පුරුදු උනාම බේරන්න බෑ මල කරදරේ. හොරා කන්න පුරුදු උනා වගේ Click to expand... Apo ow podi kaale kawda kiwwa pusonta polui seeni anala kanna dunnama apahu yanne na kiyala. Man athal ekata paare hitiya pusiyekta kanna dunna. Patta wathayak une u giyema ne anthimata. Gahala pannuwath enawa
Hasantha125 Well-known member May 21, 2010 2,788 1,417 113 Sri Lanka Nov 21, 2024 #7 pani rasa dewal poosonta denna hoda na ban...