ඔබ සක්කාය දිට්ඨිය තුළිනුයි ලෝකය දකින්න උත්සහ ගන්නේ. මෙතැනදී ඔබට ලැබෙන ඵලය ලෝභ, ද්වේෂ, මෝහ අකුසලයන්මයි. සද්ධර්මයේ අසමර්ථයන්ගෙන් ලෝකය බැහැරවෙන්න, බැහැරවෙන්න මාරයාගේ අධිපත්‍යයයි ලෝකයේ පැතිරෙන්නේ. ඒ සද්ධර්මයෙන් බැහැරවූ අනාගත ලෝකයට අවශ්‍ය මාර සමාජය තමයි වර්තමානයේ හරිබරි ගැහෙමින් මේ සකස් වෙන්නේ.
This Time Winner
මෛත්‍රි