අපෙ රටෙ මිනිස්සු

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    අපෙ රටෙ ගොඩක් මිනිස්සුන්ට දුක්වෙන එකත් එකවිදියක සතුටක්, උන් කැමති හැමවෙලෙම අඩාගෙන, අහෙනිය ,දුක කියාගෙන රිනාත්මක විදියට ජීවත්වෙන්න. මෙකත් ලංකාවෙ පහල මධ්‍යම පන්තියෙ ඛේදවාචකයක්

     
    • Like
    Reactions: shadow134 and D_Mad

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    දුක කියන්නේ රසයක් තමයි බන්. ෂේක්ස්පියර්ගේ ශෝකාන්ත නාට්‍ය කියවලා බලහන්කෝ.
     
    • Like
    Reactions: D_Mad and PHBhagya

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    OW BOOT1K KEWAMA MARENNE OKA NODANNA UN.. DUKA KIYANNEMA SATHUTAK SAMAHARA WELAWATA[BOOT DUKA]
    Boot eke mona rahakda bn, MN kiwe hinawela Inna ona than Adana in gena
    සිංහලුන්ට ජාන වලින් එන ලෙඩක් ..
    Anna eekai, magul gdra aduwe nttn konwena seen ekk tynne.
    දුක කියන්නේ රසයක් තමයි බන්. ෂේක්ස්පියර්ගේ ශෝකාන්ත නාට්‍ය කියවලා බලහන්කෝ.
    Lankan unge ekka onawatath wadi