අපෙ රටෙ ගොඩක් මිනිස්සුන්ට දුක්වෙන එකත් එකවිදියක සතුටක්, උන් කැමති හැමවෙලෙම අඩාගෙන, අහෙනිය ,දුක කියාගෙන රිනාත්මක විදියට ජීවත්වෙන්න. මෙකත් ලංකාවෙ පහල මධ්‍යම පන්තියෙ ඛේදවාචකයක්