අපෙ_බෞද්ද_ජනපති

wdk

Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    අපෙ_බෞද්ද_ජනපති

    10404432_739763106062987_8413901469698045491_n.jpg

    රාජපක්ෂ බේබිලාගේ ආශාවන් සන්තර්පනය වෙනුවෙන් පූජනීය ශ්‍රී දළදා බිමත් ඓතිහාසික සංස්කෘතික අනන්‍යතාවත් කිළිටි කරවමින් මහනුවර නගරයේ පවත්වන්නට යන නයිට් රේස් සැණකෙලියට ත්‍රෛනිකායික අතිපූජනීය මහා නායක හිමිවරුන් දැඩි ලෙස විරෝධය දක්වත්දී ඒ පිළිබදව ජනපතිවරයාට සෘජුවම විරෝධතාව ප්‍රකාශ කර තිබියදී ඒ ඉල්ලීම් තුට්ටුවකට මායිම් නොකරමින් දළදා බිම කෙළෙසන්නට සිංහල බෞද්ධ යැයි කියාගත් ආණ්ඩුව මේ වන විට සියළු පහසුකම් සකසා දී ඇත.

    සමස්ථ සිංහල බෞද්ධ ජනතාවගේ උත්තරීතර නායකයන් වූ ත්‍රෛනිකායික මහා නා හිමිවරුන්ගේ ඉල්ලීමට පයින් ගසමින් සමස්ථ සිංහල බෞද්ධයාගේම හදවතට පහර දෙන බවලතුන්ට යටවූ ආණ්ඩුවේ බලවත්හු පාප්වරයාගේ ආගමනය හේතුවෙන් ලබන වසරේ මුලදී පවත්වන්නට නියමිත ජනාධිපතිවරණය කල් දැමීමට සූදානම්ය. මෙසේ තමන් බලයට පත් කළ බහුතර සිංහල බෞද්ධයන්ගේ ආධ්‍යාත්මයට නින්දා කරමින් අනිත් පසින් පාප්ගේ නියෝජිත කාදිනල්ගේ අණසකට කීකරුවෙමින් රටේ තීරණාත්මක මැතිවරණයක් පවා කල් දමන්නට සැරසෙන්නේ බල්ලා විසින් වලිගය නොව වලිගය විසින් බල්ලා වනන න්‍යායට යටවීදැයි අපි ප්‍රශ්න කර සිටිමු.

    දන්ත ධාතූන් වහන්සේලාගේ පූජනීයත්වය කෙළෙසමින්, මහානායක හිමිවරුන්ගේ ඉල්ලීම් නොතකමින් මහනුවර නගරයේ පැවැත්වීමට සූදානම් නයිට් රේස් සැණකෙළිය පිළිබදව සිංහල රාවය ජාතික සංවිධානයේ ලේකම් පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන් දැක්වූ අදහස පහතින් දැක්වේ.

    දන්ත ධාතුන් වහන්සේලා වැඩ සිටින ඓතිහාසික මහනුවර පුරවරයට සංස්කෘතික වටිනාකමක් එක් කළ යුතුයැයි පවසමින් දසක ගණනාවක් ඉපැරණි බෝගම්බර බන්ධනාගාරය පවා පසුගියදා එයින් ඉවත් කරනු ලැබුවා. එසේ ඉවත් කරමින් සංස්කෘතික වටිනාකම් ප‍්‍රවර්ධනය කරමින් ලෝක උරුමයක් වූ සෙංකඩගල පුරවරයට වටිනාකමක් ලබා දෙනවා වෙනුවට දැන් බලධාරීන් නවීනත්වයෙන් ඔද්දල්ව විනාශ වී ගිය ලෞකිකත්වය වඩවන සංචාරක පුරවරයක් බවට පත් කිරීමට ප‍්‍රයත්න දැරීම ඉතාමත් නින්දා සහගතයි. මිලියන 20 අධික මහා මුදල් කන්දරාවක් වැය කොට මහනුවර නොනිදන නගරයක් කරමින් දෙස් විදෙස් බේබද්දන්ගේ පාරාදීසයක් කිරීමේ ප‍්‍රයත්නය යට ඇත්තේ බටහිර ගැති යුදෙව් ක‍්‍රිස්තියානිවාදීන්ගේ සිංහල බෞද්ධ සංස්කෘතිය විනාශ කිරීමේ උවමනාවයි. එම උවමනාව රාජපක්‍ෂ බේබිලා ටික එක් වී දැන් යහමින් සිදු කරන්නේ කාල්ටන් නම් ක‍්‍රිස්තියානි පූජකයාගේ නම ඉදිරියට ගනිමින් හා ඒ ක‍්‍රිස්තියානි මානසිකත්වය උලූප්පුවමිනි. මහ නාහිමිවරුන් පවා විරුද්ධ වෙද්දී සත පහකට හෝ ගණන් නොගිනිමින් කරන මේ ක‍්‍රියාදාමය තුළින් පැහැදිලි වන්නේ උවමනා නම් ඒ සෑම දෙයක්ම කරන්නට මේ ඒකාධිපති සිංහල බෞද්ධ විරෝධි ආණ්ඩුව සූදානම් බව නොවද. පාප්තුමාගේ පැමිණිම නිසාවෙන් ජනාධිපතිවරණය කල් දැමීමට කැමැති මේ නිවට නායකයන් සිංහලයන් නිසාම බලයේ වැජඹෙමින් සිදු කරන මේ අත්තනෝමතික ක‍්‍රියාවන්ට පිළිතුරු දිය යුත්තේ කෙසේද. අස්ගිරි මහනාහිමියන්ගේ කතාවක් එක් කොටසක් අල්ලා ගනිමින් උන්වහන්සේ මේ රේස් එකට අවසර දුන්නා යැයි බොරු මතයක් මාධ්‍ය මත බලහත්කාරයෙන් පටවමින් සමාජගතකොට තමන්ගේ නිරුවත වසා ගැනීමට ඔවුන්ට නොහැකි බව පැහැදිලිවම ප‍්‍රකාශ කළ යුතුය.

    • Like
    Reactions: Al Baik

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    කෝ මේ එකෙක් වත් මේක නවත්වන්න මැදිහත් වෙන්නේ නෑ නේ ඡනාධිපතිගේ පුතාල කරන දෙයක් හින්ද.මට ලොකු කලකිරිමක් තියෙන්නේ මේව දැක්කම .හරි වැරද්ද පුද්ගලය අනුව වෙනස් වෙනවා මේ රටේ .පාරවල් වහගෙන ‍කාර් රේස් යන රටක් ගැන අහුවමයි.දැන් මහානායක හාමුදුරුවරුත් අවසර දුන්න කියනවනේ තව වෙන මොනවද?
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    කෝ මේ එකෙක් වත් මේක නවත්වන්න මැදිහත් වෙන්නේ නෑ නේ ඡනාධිපතිගේ පුතාල කරන දෙයක් හින්ද.මට ලොකු කලකිරිමක් තියෙන්නේ මේව දැක්කම .හරි වැරද්ද පුද්ගලය අනුව වෙනස් වෙනවා මේ රටේ .පාරවල් වහගෙන ‍කාර් රේස් යන රටක් ගැන අහුවමයි.දැන් මහානායක හාමුදුරුවරුත් අවසර දුන්න කියනවනේ තව වෙන මොනවද?

    මහානයක හාමුදුරු වරු විරුද්ද උනා බන්... මුන් දැන් කියන්නෙ හාමුදුරුවරු අවසර දුන්නා කියලා... මුන්ට සාප වෙන්න ඔනෙ මෙ කරන පව්කාර සල්ලි නාස්ති කරන වැඩ වලට.. ඔවා තිබ්බ කියලා රටට ඇති ප්‍රයොජනෙ මොකක්ද බන්.. නාමල් කාරයයි යොශිත පරයායි ගානක් හම්බ කර ගන්න එක කරන්නෙ..
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ශිරන්ති කතෝලික. ශිරන්තිගේ කීම පිටින් මහින්ද එලියට යන්නේ නෑ බන්. අනික මහින්ද බෞද්ධ කියනවා හැබැයි වැඩි හරියක් යන්නේ මුස්ලිම් පල්ලි ඕපන් කරන්න. අපේ නායක හාමුදුරුවෝ මොකට ශ්‍රී රෝහණ ජනරංජන පට්ටම දුන්නනද දන්නේ නෑ. දැන් යමු මාළිගාව ලඟින් රේස් යනවා බලන්න. මහින්දගේ හක්කෝ බුදු රැස් බොක්කේ දඩ මස් කියලා මම නං දන්නේ ඉස්සර ඉඳලා. ;);)
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    ජනපුක තුමාට හිතුන දෙයක් කොරනවා නේ දැන් ඉතින්. කොහොමත් මූ මුල් තැන දෙන්නේ ආගමට නම් නෙමේ චන්ද වලටයි සල්ලි වලටයි.
     
    වැඩක් නැ බන් කතා කරලා.. මහ ලොකුවට මහින්දයා වචන 10ක් කියුවොත් අපෙ හාමුදුරුවනෙ... එත් උ තරම් බුද්දහගමට කෙලින එකෙක් තවත් නැ
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    ජනපුක තුමාට හිතුන දෙයක් කොරනවා නේ දැන් ඉතින්. කොහොමත් මූ මුල් තැන දෙන්නේ ආගමට නම් නෙමේ චන්ද වලටයි සල්ලි වලටයි.

    :sorry:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ජනපුක තුමාට හිතුන දෙයක් කොරනවා නේ දැන් ඉතින්. කොහොමත් මූ මුල් තැන දෙන්නේ ආගමට නම් නෙමේ චන්ද වලටයි සල්ලි වලටයි.

    එකනේ බන් යුද්දෙන් පස්සෙ කොහොම රට හදන්න තිබුනාද පකයාට
    5.gif
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    එකනේ බන් යුද්දෙන් පස්සෙ කොහොම රට හදන්න තිබුනාද පකයාට
    5.gif

    යුද්දෙන් පස්සේ ඉතින් ගයාන් ළමයෝ මේකා ඒක විකුණගෙන කෑවනේ. පඩයක් ගියත් මම යුද්දේ ඉවර කළා කියනවා :lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    යුද්දෙන් පස්සේ ඉතින් ගයාන් ළමයෝ මේකා ඒක විකුණගෙන කෑවනේ. පඩයක් ගියත් මම යුද්දේ ඉවර කළා කියනවා :lol:
    :lol: පිට ඉන්න අපිට තමයි බන් රටෙ අගෙ වැඩියෙන් දැනෙන්නෙ:eek: යුද්දෙ න් පස්සෙ බඩ වඩා
    ගන්නවා දකිනකොට මල පනිනවා බලය මාරු වෙන්නෙත් නැහැ ඉන්න පකා නිසා:(