අපෙ_බෞද්ද_ජනපති

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    :lol: පිට ඉන්න අපිට තමයි බන් රටෙ අගෙ වැඩියෙන් දැනෙන්නෙ:eek: යුද්දෙ න් පස්සෙ බඩ වඩා
    ගන්නවා දකිනකොට මල පනිනවා බලය මාරු වෙන්නෙත් නැහැ ඉන්න පකා නිසා:(

    ඔව් බන් පොඩ්ඩක් එලියට ඇවිල්ල බලන්න ඕනා. මට නම් මොන පකය ආවත් එකයි රට හදලා ගන්නවා නම්.
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    Ekek Rata hadanne na :no: Gasa kama thama godak ayage thiyenne...

    ගහන්නේ නැති එකෙක් නෑ බන්. සක්‍රයා ආවත් ගහනවා. මම කියන්නේ තමුන් පොඩ්ඩක් ගහල හරි කමක් නැහැ රට හදනවා නම්. මෙතන යකෝ තනිකර රට හුරගෙන කෑමක් නේ තියෙන්නේ. පාරවල් නම් හදපු එක හොඳයි එත් අර Air Port එකයි Harbor එකයි. අනේ මන්ද බන් .
     
    Turbine

    Member
    Jun 7, 2014
    330
    22
    0
    Swarna Vimaneta Eha
    ගහන්නේ නැති එකෙක් නෑ බන්. සක්‍රයා ආවත් ගහනවා. මම කියන්නේ තමුන් පොඩ්ඩක් ගහල හරි කමක් නැහැ රට හදනවා නම්. මෙතන යකෝ තනිකර රට හුරගෙන කෑමක් නේ තියෙන්නේ. පාරවල් නම් හදපු එක හොඳයි එත් අර Air Port එකයි Harbor එකයි. අනේ මන්ද බන් .

    Ane manda....meka thanikara dan Rajapaksha Incorporated wela thiyenne :D
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    Ane manda....meka thanikara dan Rajapaksha Incorporated wela thiyenne :D

    එක නම් ඇත්ත බන්. රට නිකන් උගේ ගෙදර මිදුල වගේ. කැමති කැමති වෙලාවට එක එක විකාර නටනවා.
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    එක නම් ඇත්ත බන්. රට නිකන් උගේ ගෙදර මිදුල වගේ. කැමති කැමති වෙලාවට එක එක විකාර නටනවා.

    සිරාවට බන්
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    :lol: පිට ඉන්න අපිට තමයි බන් රටෙ අගෙ වැඩියෙන් දැනෙන්නෙ:eek: යුද්දෙ න් පස්සෙ බඩ වඩා
    ගන්නවා දකිනකොට මල පනිනවා බලය මාරු වෙන්නෙත් නැහැ ඉන්න පකා නිසා:(

    ඉතින් බන් විපක්ෂේ නිකන් පත් වෙන්නේ නෑ නේ බන් උඹ ඔහොම ඌල්ල ඌල්ල හිටියට. චන්දෙ දවසට ගිහින් ගහපන් විපක්ෂෙට කතිරේ මොකද වෙන්නේ කියලා බලන්න. හොඳ විපක්ෂයක් නෑ හොඳ විපක්ෂයක් නෑ කියලා ඌල්ලනවට වඩා ඒක හොඳයි බන්. ඊට පස්සේ විපක්ෂේ පක්ෂේ වෙලා වැඩ කරන විදිය බලමු;););)
     
    djprabhath

    Well-known member
  • Jan 3, 2007
    7,330
    768
    113
    සිරිලංකාවේ..
    ඉතින් බන් විපක්ෂේ නිකන් පත් වෙන්නේ නෑ නේ බන් උඹ ඔහොම ඌල්ල ඌල්ල හිටියට. චන්දෙ දවසට ගිහින් ගහපන් විපක්ෂෙට කතිරේ මොකද වෙන්නේ කියලා බලන්න. හොඳ විපක්ෂයක් නෑ හොඳ විපක්ෂයක් නෑ කියලා ඌල්ලනවට වඩා ඒක හොඳයි බන්. ඊට පස්සේ විපක්ෂේ පක්ෂේ වෙලා වැඩ කරන විදිය බලමු;););)

    :yes::yes::yes::yes::yes::yes:
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,609
    5,791
    113
    මචන් මතක තිය ගනින් මහින්දගෙ ගැනි ක්‍රිස්තියනි එකි එකිගේ අගමට සලක ගන්නව.

    අනිත් එක මහින්ද මාමගෙ මුළු නම මහින්ද පර්සි රාජපක්ෂ නේද .. එතකොට පර්සි කියන්නෙ ක්‍රිස්තියානි නමක් නේද ... මහින්ද මාමගෙ සීය කෙනෙක් ෂුවර් ක්‍රිස්තියානි :confused: මේව කියන්න ගිහිල්ල රාජ උදහසට ලක් උනේ නැත්තං හෙටත් එළකිරි එන්නම් :lol:
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    ඉතින් බන් විපක්ෂේ නිකන් පත් වෙන්නේ නෑ නේ බන් උඹ ඔහොම ඌල්ල ඌල්ල හිටියට. චන්දෙ දවසට ගිහින් ගහපන් විපක්ෂෙට කතිරේ මොකද වෙන්නේ කියලා බලන්න. හොඳ විපක්ෂයක් නෑ හොඳ විපක්ෂයක් නෑ කියලා ඌල්ලනවට වඩා ඒක හොඳයි බන්. ඊට පස්සේ විපක්ෂේ පක්ෂේ වෙලා වැඩ කරන විදිය බලමු;););)

    :yes::yes::yes::yes::yes::yes:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ow ban Crdinal ranjit ta dekata namena anduwa , loku hamuduruwo thabekata maayim karanne na. kalakanni
    මේකනේ සීන් එක මෙයා.. කාඩිනල් පාප් හරහා යුරොපේ මහින්දට ප්ලේස් එකක් අරන් දෙන්න පුලුවන් උනාට මල්වතු අස්ගිරි ඇයන්ට ඒ කෙරුවාව කොරන්න බැනේ.. එනයින් බලන කල බලය සදහා ඇසුරු කල යුත්තේ මහනාහිමියන් නොව කාඩිනල් උන්දැවයි..
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    අනිත් එක මහින්ද මාමගෙ මුළු නම මහින්ද පර්සි රාජපක්ෂ නේද .. එතකොට පර්සි කියන්නෙ ක්‍රිස්තියානි නමක් නේද ... මහින්ද මාමගෙ සීය කෙනෙක් ෂුවර් ක්‍රිස්තියානි :confused: මේව කියන්න ගිහිල්ල රාජ උදහසට ලක් උනේ නැත්තං හෙටත් එළකිරි එන්නම් :lol:
    උබ හරි. මහින්දගේ පෙලපත පෘතුග්‍රීසීන් ලන්කාව ආක්‍රමනය කල කාලේ ආගම් මාරුවකට ලක් වූ පෙලපතක්. නමුත් ශ්‍රියන්ති මැඩම් ගේ ආගම සහා කාඩිනල්ගේ ආගම වෙනස්..