අපේක්ෂා නවතින්න තැනක් ????

inranasingha

Well-known member
  • Jan 27, 2008
    5,819
    1,788
    113
    රජයේ රෝහල
    ow e pansala hodatama hodai. loku pinak e swamin wahanse athulu dayakayo karanne

    ලොකු පවුත් කරනවා .ඔය චීවරධාරියා..කුඩු විකුනලා මාට්ටුවෙලා හිරේත් ගිහින් ආවෙ...
    ඩොනේෂන් දෙනවා මිනිස්සු ලෙඩ්ඩුන්ට යමකුත් කරනවා...​
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,484
    25,758
    113
    5.30 කුරුණෑගල පානදුර බස් එකක් යනවා.... නුගේගොඩින් බැහැලා මහරගම ට ටික දුරයි.

    කුරුණෑගල කඩවත බැහැලා බස් එකකින් මහරගමටත් ගියෑකි...

    ස්වේච්ඡා නවාතැන් තියෙනවා ටිකක් සෝදිසි කරලා බලන්න.... කීමෝතෙරපි කරද්දී

    pls Read below

    http://www.elakiri.com/forum/showthread.php?t=1908868
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    hospital eka eha paththe pansala thiyanawa machan. ethana hodata leddunta salakanawa. dane ehemath hambenawa. dan hodata wenama building ekak hadala thiyenne. Ammata ikman suwa pathanawa
     

    heshanlk

    Active member
  • Dec 28, 2018
    188
    31
    28
    පොඩ්ඩක් CCC house එක ගැන ආරංචි කරලා බලන්නකෝ.