අපේක්ෂා රෝහලේ ටොයිලට් එක

beam_tech

Well-known member
  • Oct 13, 2017
    8,004
    14,372
    113
    වැලිවේරිය
    ස්ටේශන් එකේ කෑම කාල රේල්පාරට අතහෝදනවා,බොන කන ඒවගේ පැකට් ඉන්න තැනම අතරිනවා, ගෙදර කුනුටික පාරට දානවා,ටොයිලට් වල කරාම ගලවන් යනවා.
    ලන්කාවේ උන් කවදාවර්හ් හැදෙන්නේ නෑ බන්,
    උබ වැරදිලා හරි ඔය සින්ක් එකට චූරනව දැක්ක වෙලාවේ උගෙන් ඇහුවනම් තමුසෙ මොනවද කරන්නේ ඕයි කියල ඌ දෙන ‍උයත්තරේ තමයි "ඇයි මේක තමුසෙගෙ ගෙදර සින්ක් එකද යනව ඕයි යන්න වැඩක් බලාගෙන් කියල" අපේ රටේ මිනිස්සු පට්ට අත්මාර්තකාමී බන්. ඕව ගැන කතාකරල වැඩක් නෑ.අර නෙලුම් කුලුනේ ටොයිලට් ඕපන් කරල මාස දෙන් ඉවරයිලු, සමහර අම්මල තාත්තල ලමයට කක්ක කරවන්නේ සින්ක් එකේලු, ඉතින් හිතහන් ලන්කාවේ මිනිස්සුන්ගේ හැටි.ඒත කතා කරන්නේ සිටොම් චේන්ච් කරන්න 🤣🤣🤣සිස්ටම් ෆෝමැට් කරල ආයෙත් ඕඑස් ගැහුවත් ඔච්චර තමා බන්,ඔයිට වඩා දෙයක් බලාපොරොත්තුවෙන්න බෑ...

    Minissu hadanna puluwan krama 2kata
    1.by behavior
    2.law
    Lankawata hariyanne law,law ekak dammanm hari pare kunu dana,bulath kela gahana ewat wage , rs.1000 fine ekak gahuwnm aye karn na...easy wada tiye karnne na
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,917
    21,155
    113
    ස්ටේශන් එකේ කෑම කාල රේල්පාරට අතහෝදනවා,බොන කන ඒවගේ පැකට් ඉන්න තැනම අතරිනවා, ගෙදර කුනුටික පාරට දානවා,ටොයිලට් වල කරාම ගලවන් යනවා.
    ලන්කාවේ උන් කවදාවර්හ් හැදෙන්නේ නෑ බන්,
    උබ වැරදිලා හරි ඔය සින්ක් එකට චූරනව දැක්ක වෙලාවේ උගෙන් ඇහුවනම් තමුසෙ මොනවද කරන්නේ ඕයි කියල ඌ දෙන ‍උයත්තරේ තමයි "ඇයි මේක තමුසෙගෙ ගෙදර සින්ක් එකද යනව ඕයි යන්න වැඩක් බලාගෙන් කියල" අපේ රටේ මිනිස්සු පට්ට අත්මාර්තකාමී බන්. ඕව ගැන කතාකරල වැඩක් නෑ.අර නෙලුම් කුලුනේ ටොයිලට් ඕපන් කරල මාස දෙන් ඉවරයිලු, සමහර අම්මල තාත්තල ලමයට කක්ක කරවන්නේ සින්ක් එකේලු, ඉතින් හිතහන් ලන්කාවේ මිනිස්සුන්ගේ හැටි.ඒත කතා කරන්නේ සිටොම් චේන්ච් කරන්න 🤣🤣🤣සිස්ටම් ෆෝමැට් කරල ආයෙත් ඕඑස් ගැහුවත් ඔච්චර තමා බන්,ඔයිට වඩා දෙයක් බලාපොරොත්තුවෙන්න බෑ...

    Wow
    Putha

    ලමයට කක්ක කරවන්නේ සින්ක් එකේලු,
    😆😆😆😆

    Elagata muna hodanna ena ekaaa
    ♥️
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    up ! use krana ayageth responsibility ekakuth thynna oni !
    කැලේ කොටයක් උඩ, පඳුරක රෙන කලු කැත මිටි අඩුකුලේ 2500යේ සොන්නලු වැසිකිලි පාවිච්චි කරන්න දන්නේ නෑ. විනාස කරනවා හැමදේම.
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    ඔය උත්තේ ලන්කාවේ සිස්ටම් එකේ ලොකු අවුලක් තියේ මිනිස්සු හැමදේම නොමිලේ බලාපොරොත්තු වෙනවා. කිසි දෙයක් රූල්ස් දාන්න බෑ පහුවදාට පිකටින්. ගොඩක් රටවල පබ්ලික් ටොයිලට් ෆ්‍රී නැහැ යුරෝ එකක් ගෙවල යන්න ඔන. ඉතාලි ගිය වෙලාවේ ගිය හැම ටොයිලට් එකක්ම ගෙවල ගියේ පට්ට කිලීන් , සිවිස්ලන්ඩ් වලත් එහෙම්මම්යි පම්ප් එකක් දාන්න ගියා මැක් ඩොන්ල්ඩ් එකට හැබැයි ෆ්‍රී උත්ත්වල් නැහැ මීල් එකක් ගත්තම වොස් රූම් එකේ කොඩ් එක දුන්නා. ෆ්‍රන්සේත් එකම විදිය. ඔව තේරුම් කරන්න බැහැ බන් ලන්කාවේ ගොබ්බ උත්තලාට ගහගන්න එන්නේ :no:
     
    • Like
    Reactions: Bart_Allen

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,200
    1
    6,255
    113
    Sri Lanka
    ලංකාවෙ උන්ගෙ ඕවා හරිගස්සන්න නම් ඉතින් එක්කො මකවලා හදන්න ඕනෙ. නැත්තම් ලොකු දඩයක් ගහන්න ඕනෙ.

    දඩයක් ගහනවනම් ඒකෙන් 50%ක් Proof එක්ක අල්ලලා දුන්න එකාට දෙනවා කිව්වා නම් ඕවා නවතිනවා සති ගානෙන්. අතට ගානක් එන නිසා අනුන්නෙ වැරදි හොයන්නම කට්ටිය ඉදී. කොහොමත් අපේ උන්ට අනුන්ගෙ ඒවා හොයලා හොදට පුරුදුයිත් නෙ.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,029
    113
    ඊයේ ගියා බෙහෙත්න ගන්ඩ මම..

    මුත්‍රා බරක් හැදිලා ඉවසන් ඉන්න බැරිම තැන ගියා.
    ඒක නඩත්තුව අන්තිමයි.

    ගන්ධස්සාරේ බෑ. කොමඩ් එක ෆලෂ් කරන බට්න්ස් සේරම කැඩිලා
    අත හෝදන ටැප් එක 360 ම කැරකෙනවා.

    මම දැක්කා එක සින්ක් එකත් ෆන්ෂන් නැහැ ..ඒකටත් මිනිස්සු චූ කරනවද කොහෙද?මම දවසක් ඇස් දෙකටම දැක්කා..
    සාක්ෂරතාවය වෙනස්නේ මිනිස්සුන්ගේ..අනේමන්දා.

    පරිත්‍යාග ශීලින්ටවත් , අවධානය යොමු කරන්න පුලුවන්නම් වටිනවා
    පව් ලෙඩ්ඩු. අවධානය දෙන්න පුලුවන් නම් සෑහෙන්න වටිනවා

    03 වැනි මහල - ඔපීඩි සෙක්ෂන් එක

    ==

    මෙතන වැරදි මිනිස්සු වෙන්නත් පුලුවන් , කුනුහරුප හැම තැනම බෝඩ් එකේ ලියලා..
    අනික කිසිම හැගිමක් දැනීමක් නැහැ මිනිස්සුන්ට
    සත්තු වගේ පාවිච්චි කරනවා ,

    අසරණ මනුස්සයෙක්ට වැසිකිලියට යන්න ඔන වුනොත් අනාතයි.

    කාටවත් චෝදනා කරනවට වඩා පිලිතුර සෙවිම වැදගත් කියලා මට හිතුනා
    Onna "gammadda" ekath balanna barida? Pera dental eka baluwa wage?
     
    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,054
    2,304
    113
    ලංකාවේ උන් washroom use කරන්න දන්නේ නැහැ. ඊළගට යන මිනිහට use කරන්න පුළුවන් වෙන්න dry වෙන්න ඕනි washroom එක. මුන්ට පුරුදු වෙන පාටක්ම නැහැ. Office එකේ බැනල බැනල හරිගියා.
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,356
    12,621
    113
    Piliyandala
    ඇත්තම කිව්වොත් අපේ මිනිස්සු පිරිසිඳු කම අගයන්නේ නැ..

    කවුරුහරි පේන්න නැත්තම් උගේ හැටි කවුද කියලා බලාගන්ම පුලුවන්
     
    jzx

    Well-known member
  • Apr 26, 2023
    861
    1,679
    93
    Mars
    Hadala kenek wedata dala, toilet yaddi Rs10-20k aya karanam, ekathu wena gana a kenage padiya wenawa.
    ඔය සල්ලි ගන්න හුගක් තැන් වලත් කිසි පිරිසිදුවක් නෑ බන්. හොඳම උදාහරණෙ මහරගම පරන බස් ස්ටෑන්ඩ් එක ලඟ තිබ්බ එක. දැන් තියෙනවද දන්නෙ නෑ ලඟදි යැවුනෙ නෑ ඒ පැත්තෙ. සල්ලිත් ගන්නවා ඒ උනාට පට්ට ගඳයි + අපිරිසිදුයි
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,917
    21,155
    113
    G3124_223116_03

    අඩෝ මේකේ කාක්කා කරනවානම්
    මාර ආතල් එකක් ඇත්තේ :P
     
    CODE X

    Well-known member
  • Feb 8, 2023
    422
    498
    63
    ඊයේ ගියා බෙහෙත්න ගන්ඩ මම..

    මුත්‍රා බරක් හැදිලා ඉවසන් ඉන්න බැරිම තැන ගියා.
    ඒක නඩත්තුව අන්තිමයි.

    ගන්ධස්සාරේ බෑ. කොමඩ් එක ෆලෂ් කරන බට්න්ස් සේරම කැඩිලා
    අත හෝදන ටැප් එක 360 ම කැරකෙනවා.

    මම දැක්කා එක සින්ක් එකත් ෆන්ෂන් නැහැ ..ඒකටත් මිනිස්සු චූ කරනවද කොහෙද?මම දවසක් ඇස් දෙකටම දැක්කා..
    සාක්ෂරතාවය වෙනස්නේ මිනිස්සුන්ගේ..අනේමන්දා.

    පරිත්‍යාග ශීලින්ටවත් , අවධානය යොමු කරන්න පුලුවන්නම් වටිනවා
    පව් ලෙඩ්ඩු. අවධානය දෙන්න පුලුවන් නම් සෑහෙන්න වටිනවා

    03 වැනි මහල - ඔපීඩි සෙක්ෂන් එක

    ==

    මෙතන වැරදි මිනිස්සු වෙන්නත් පුලුවන් , කුනුහරුප හැම තැනම බෝඩ් එකේ ලියලා..
    අනික කිසිම හැගිමක් දැනීමක් නැහැ මිනිස්සුන්ට
    සත්තු වගේ පාවිච්චි කරනවා ,

    අසරණ මනුස්සයෙක්ට වැසිකිලියට යන්න ඔන වුනොත් අනාතයි.

    කාටවත් චෝදනා කරනවට වඩා පිලිතුර සෙවිම වැදගත් කියලා මට හිතුනා
    ලංකාවෙ පොදු වැසිකිලි පොදු ස්ථාන වල වල පවතින වැසිකිලි අන්තිමයි බං..ඇත්තටම ගොඩක් මිනිස්සු කිසිම විනයක් නැති අය නිසා අපෙ රටේමේවා හැමදේම අන්තිමයි අප්පිරියයි
     
    sheila222

    Well-known member
  • Nov 24, 2021
    500
    719
    93
    ගාලු කොටු දොරකඩ ලග මීට අවුරුදු 2කට උඩදි hand dryer,automatic soap dispencer තියන සුද්දන්ටත් යන්න පුලුවන් මට්ටමේ සුපිරියක් හැදුවා දැන් බලන්න එපැයි ඒකේ තත්වේ
     
    • Wow
    Reactions: Shamal3001