ස්ටේශන් එකේ කෑම කාල රේල්පාරට අතහෝදනවා,බොන කන ඒවගේ පැකට් ඉන්න තැනම අතරිනවා, ගෙදර කුනුටික පාරට දානවා,ටොයිලට් වල කරාම ගලවන් යනවා.
ලන්කාවේ උන් කවදාවර්හ් හැදෙන්නේ නෑ බන්,
උබ වැරදිලා හරි ඔය සින්ක් එකට චූරනව දැක්ක වෙලාවේ උගෙන් ඇහුවනම් තමුසෙ මොනවද කරන්නේ ඕයි කියල ඌ දෙන උයත්තරේ තමයි "ඇයි මේක තමුසෙගෙ ගෙදර සින්ක් එකද යනව ඕයි යන්න වැඩක් බලාගෙන් කියල" අපේ රටේ මිනිස්සු පට්ට අත්මාර්තකාමී බන්. ඕව ගැන කතාකරල වැඩක් නෑ.අර නෙලුම් කුලුනේ ටොයිලට් ඕපන් කරල මාස දෙන් ඉවරයිලු, සමහර අම්මල තාත්තල ලමයට කක්ක කරවන්නේ සින්ක් එකේලු, ඉතින් හිතහන් ලන්කාවේ මිනිස්සුන්ගේ හැටි.ඒත කතා කරන්නේ සිටොම් චේන්ච් කරන්නසිස්ටම් ෆෝමැට් කරල ආයෙත් ඕඑස් ගැහුවත් ඔච්චර තමා බන්,ඔයිට වඩා දෙයක් බලාපොරොත්තුවෙන්න බෑ...

කැලේ කොටයක් උඩ, පඳුරක රෙන කලු කැත මිටි අඩුකුලේ 2500යේ සොන්නලු වැසිකිලි පාවිච්චි කරන්න දන්නේ නෑ. විනාස කරනවා හැමදේම.up ! use krana ayageth responsibility ekakuth thynna oni !

Onna "gammadda" ekath balanna barida? Pera dental eka baluwa wage?ඊයේ ගියා බෙහෙත්න ගන්ඩ මම..
මුත්‍රා බරක් හැදිලා ඉවසන් ඉන්න බැරිම තැන ගියා.
ඒක නඩත්තුව අන්තිමයි.
ගන්ධස්සාරේ බෑ. කොමඩ් එක ෆලෂ් කරන බට්න්ස් සේරම කැඩිලා
අත හෝදන ටැප් එක 360 ම කැරකෙනවා.
මම දැක්කා එක සින්ක් එකත් ෆන්ෂන් නැහැ ..ඒකටත් මිනිස්සු චූ කරනවද කොහෙද?මම දවසක් ඇස් දෙකටම දැක්කා..
සාක්ෂරතාවය වෙනස්නේ මිනිස්සුන්ගේ..අනේමන්දා.
පරිත්‍යාග ශීලින්ටවත් , අවධානය යොමු කරන්න පුලුවන්නම් වටිනවා
පව් ලෙඩ්ඩු. අවධානය දෙන්න පුලුවන් නම් සෑහෙන්න වටිනවා
03 වැනි මහල - ඔපීඩි සෙක්ෂන් එක
==
මෙතන වැරදි මිනිස්සු වෙන්නත් පුලුවන් , කුනුහරුප හැම තැනම බෝඩ් එකේ ලියලා..
අනික කිසිම හැගිමක් දැනීමක් නැහැ මිනිස්සුන්ට
සත්තු වගේ පාවිච්චි කරනවා ,
අසරණ මනුස්සයෙක්ට වැසිකිලියට යන්න ඔන වුනොත් අනාතයි.
කාටවත් චෝදනා කරනවට වඩා පිලිතුර සෙවිම වැදගත් කියලා මට හිතුනා
Hadala kenek wedata dala, toilet yaddi Rs10-20k aya karanam, ekathu wena gana a kenage padiya wenawa.hadala witarak wedak na, maintenance ekata kawru hari tiyanna ona. nattam tawa masa 3kin okamai wenne
ඔය සල්ලි ගන්න හුගක් තැන් වලත් කිසි පිරිසිදුවක් නෑ බන්. හොඳම උදාහරණෙ මහරගම පරන බස් ස්ටෑන්ඩ් එක ලඟ තිබ්බ එක. දැන් තියෙනවද දන්නෙ නෑ ලඟදි යැවුනෙ නෑ ඒ පැත්තෙ. සල්ලිත් ගන්නවා ඒ උනාට පට්ට ගඳයි + අපිරිසිදුයිHadala kenek wedata dala, toilet yaddi Rs10-20k aya karanam, ekathu wena gana a kenage padiya wenawa.
ලංකාවෙ පොදු වැසිකිලි පොදු ස්ථාන වල වල පවතින වැසිකිලි අන්තිමයි බං..ඇත්තටම ගොඩක් මිනිස්සු කිසිම විනයක් නැති අය නිසා අපෙ රටේමේවා හැමදේම අන්තිමයි අප්පිරියයිඊයේ ගියා බෙහෙත්න ගන්ඩ මම..