අපේක්‍ෂකයා මහින්ද

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
අපේක්‍ෂකයා මහින්ද

ජනාධිපතිවරණ අපේක්‍ෂකයා මහින්ද රාජපක්‍ෂයි.. නාම යෝජනා දුන්නොත් ප‍්‍රතික්‍ෂෙප නොකරන බව මැකො දන්වයි..

ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා හිටපු ජනාධිපති වත්මන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාට ඉදිරිපත් විය හැකි බවත් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා සඳහන් කරයි.
මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා දුනහොත් එය ප්‍රතික්ෂේප කිරීමේ බලයක් තමනට නැතැයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැහැදිලිව සඳහන් කර ඇති බවද මන්ත්‍රීවරයා කියා සිටී.
මැතිවරණ කොමසාරිස්වරයා විසින් රාජපක්ෂ මහතාගේ නාම යෝජනාව පිළිගැනීමෙන් පසු ඡන්ද පත්‍රිකාවේ ඔහුගේ නම සඳහන් වන බවත් කී වෙල්ගම මහතා කිසිවකුට අවශ්‍ය නම් ඡන්ද පෙත්සමක් ගොනු කල හැති බවත් එහි තීන්දුව එනු ඇත්තේ ජනාධිපතිවරණයෙන් පසුව යැයිද පැවසීය.
ජන හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.
 
ElaMalli

Well-known member
  • Jan 2, 2019
    424
    248
    63

    lol
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    මහින්දට ඉල්ලන්න උසි ගන්නල දින්නට පස්සෙ චන්ද පෙස්සමක් දාල බල රහිත කරවල අනික් රනිල් නිතරගෙන් දිනවනවා
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඇයි බන් මෙච්චර බය වෙලා? හරි වෙලාවට හරි එක්කෙනා අපේක්ෂකයා වෙයි. අනුන්ගේ පක්ෂ වල රෙද්දවල් හොයන්න කලින් තොගේ ගූ එන් පී එකේ අපේක්ෂකයා කවුද කියල තීරණය කරපන්. අවරුදු 14 ක් තිස්සේ ජනාදිපති අපේක්ෂකයෙක් නැති අනාත පක්ෂයක්. ඇයි තොගේ මහා නපුංසකය වික්කාමසිංහ ජනදිපතිවරනෙට ඉල්ලන්න බයද?:lol:
     
    • Like
    Reactions: bambuwathamai