අපේම උන් තමා අපිට කෙලින්නේ

Agent 007

Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    WTF

    :frown::frown::frown: මොන දේ ගැන කතා කරන්න උනත් මේකේ අපේ ජාතික කොඩිය අනිත් පැත්ත හරවලා තියෙනවා. ඒක මහා තුප්පහි වැඩක්. කතාව ඇත්ත, අපේ රටේ වැරදි ගොඩයි. එත් ඒවා ගැන කතා කරන්න සදාචාරාත්මක රාමුවක් මිනිස්සු වශයෙන් අපට තියෙනවා. :growl::growl::growl:
     
    soopy452000

    Well-known member
  • Aug 21, 2006
    2,512
    148
    63
    37
    Malabe
    උබ හිතන්නේ උබ වගේ අදහස් තියෙන උන් ගොඩයි කියලද...අනේ පලයන් බන් යන්ඩ..එනව කියවන්ඩ.උබ මොනවද යකො දන්නේ..මිනිස්සු අතුරුදහන් වෙනවා.මහ පාරේ මරල යනවා.ප්‍රේමදාසත් කර තමා.ඌ තමා විජේ වගේ මිනිස්සුත් මැරුවෙ..ඒකට උදව් කරේ තොපිලාගෙ මහ රජාගේ ගාමිනී ලොකුගේ කියන ඇමතියා.යකෝ මේ රටේ නිදහසේ මිනිහෙකුට උද්ගෝශනයක් කරන්ඩ පුලුවන්ද...තෝ දන්නවද උබගේ රජාගේ ගෝටා මල්ලි ඇමරිකාවේ හමුදාවත්ය් එක්ක ගිවිසුමක් අත්සන් කරල තියෙන බව.ඒකට අනුව ඇමරිකාවට පුලුවන් ජපානේ වගේ රට ඇතුලේ හමුදා කදවුරු පවත්වගෙන යන්ඩත්,ලන්කා මුහුදේ නාවික පුහුනු වීම් කරන්ඩත්..කොයි එතකොට උන්ගේ ප්‍රතිපත්ති.උබ දන්නවද ඒකට ඇමරිකාවෙන් කීයක් ගෙව්වද කියල.උඩින් එකක්...යටින් තවත් එකක්.ඕනෙවට වඩා මහ එකයි බේබිලායි උඩ දාන්ඩ එප යකෝ...මෝඩ හැත්ත..උබ මේ එලකිරි එකේ Senior Member වෙන්ඩ පුලුවන්..කොටුත් ගොඩාක් ඇති..එත් ජීවිතේ උබ තාම Senior කෙනෙක් නෙමේ...ඒ ලින්ටන් සේමගේ ඕක ඇමරිකාවේ විතරක් පෙන්නන්නේ මෙහේ පෙන්නන්ඩ නිදහසක් නැති නිසා..අනික ඕක නිසා නෙමේ යකෝ Tourism අවුල් යන්නේ...රටට එන විදේශිකයො වෙඩි තියලා මරලා උගේ කෙල්ලව දූශනය කරපුවාම..:lol::lol::lol:

    You Tube එකෙ ඇති ඊයේ වාද පිටිය.බැලුවෙ නැත්තම් බලල කියපන් මැට්ටො.ඒකෙ හොදට ගිවිසුම පෙන්නනවා.මම උබට වඩා හොදට පාරෙ බැහැලා බස් වල කටු කන මිනිහෙක්..අරක මතක් කරල බලපන්...තව කඩේ පලයන්...:P:P

    2108Anthony_Chilaw_J.jpg

    මේ එලකිරි එකේ කොමෙන්ට් එකක් දාන එකටද බන් නිදහස කියන්නේ.නිදහස හින්දද බන් උද්ඝෝශනයක් කරද්දි වෙඩි තියල මරන්නේ..ආ....උබ කටෙන්ද කතා කරන්නේ....ප්‍රසිද්ධ මාධ්‍යයේ කතා කරන්ඩ බැරි කමයි නිදහස නැති වීම කියන්නේ.ආන්ඩුවට විරුද්ධව කතා කරපු ලසන්තට,ප්‍රදීප්ට මොකද උනේ...එතකොට වෙබ් සයිට් රෙජිස්ටර් කරේ අම්මගේ රෙද්දටද?ආන්ඩුවට විරුද්ධව කත කරන උන් උස්සන එකද නිදහස..අනේ පලයන් බන් නොදන්න රෙද්දවල් කතා නොකර..:lol::lol::lol::lol:

    Sahathika aththa!:yes:

    :frown::frown::frown: මොන දේ ගැන කතා කරන්න උනත් මේකේ අපේ ජාතික කොඩිය අනිත් පැත්ත හරවලා තියෙනවා. ඒක මහා තුප්පහි වැඩක්. කතාව ඇත්ත, අපේ රටේ වැරදි ගොඩයි. එත් ඒවා ගැන කතා කරන්න සදාචාරාත්මක රාමුවක් මිනිස්සු වශයෙන් අපට තියෙනවා. :growl::growl::growl:

    Rataka palanayata wirudda wena eka ekak! Ratakata wirudda wena eka thawath ekak , Kodiyata agawurawa karana eka waradiy machan! Eka aththa , e miniha hithanna ona , lankawe ipadune kiyala , habai thawa deyak thiyanawa , Thamilnaduwe ape kodiya pagaddi , ape nayakayo koheda hitiye kiyana ekath prashnaya.:angry:
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Sahathika aththa!:yes:

    Rataka palanayata wirudda wena eka ekak! Ratakata wirudda wena eka thawath ekak , Kodiyata agawurawa karana eka waradiy machan! Eka aththa , e miniha hithanna ona , lankawe ipadune kiyala , habai thawa deyak thiyanawa , Thamilnaduwe ape kodiya pagaddi , ape nayakayo koheda hitiye kiyana ekath prashnaya.:angry:

    Agreed..
     
    priyanga11

    Member
    Apr 16, 2009
    147
    3
    0
    mekanam ethakuth thiyenava, jathika kodiya mevata use karana eka hoda ne vage penne
    linton semage hoda artist kenek,
     
    blackcord

    Member
    Oct 2, 2009
    2,172
    217
    0
    සරල කිව්වොත් ......මොනවා උනත් ලංකාව හුත්තේ රටක්......ඔය මොනවා කිව්වත් තිත්ත ඇත්ත එක තමයි.මේ රටේ කරන්ඩ තියෙන සාදාරන එකම දේ තමා හොරකම.....
    බලපන් තව මස 6 කින් හොරකම වැඩි වෙන්නේ නැද්ද? කියල ලංකාවේ.....මොන බල්ලා ආවත් දුප්පතාට හෝ නැගිටින්ඩ හදන එවන්ට පුකේ ඇරලා නහයේ කටෙත් එකක් ඇරලා තමා මේ ලංකාවේ ඉන්න රජය උන් ගොඩ යන්ඩ යන්නේ...........මාත් ලංකාවට ආදරෙයි හැබැයි මෙහෙම රටකට මම කැමති නෑ....බම්බුව තමයි..
    මේක මගේ අදහස .......බනින එකෙක් බන්පියව් කවද හරි උබලටත් ඇරලා නහයේ කටෙත් එක්ක ඇරපු දවසට මතක් වෙයි මේක මහා හු රටක් කියල...
     
    madushkad

    Active member
  • Jun 24, 2009
    649
    81
    28

    කතාව ඇත්ත...පාරේ බැහැලා ඇවිදලා දුක් විදින මිනිස්සුන්ට මිසක් මාලිගා ඇතුලෙ ඉදන් රජ කරන මිනිස්සුන්ට ඒක තේරෙන්නේ නෑ බන්..යුද්ධේ පෙන්නලා ගම් වල මිනිස්සු මෝඩයො කරන් මුන් රජ වෙනවා..කොළඹ මිනිස්සු ඇත්ත දන්න නිසා නගර සභාව වත් දිනන්ඩ බෑ...