අපේම කුහක කම..

WaterMelon

Active member
  • Aug 1, 2017
    377
    182
    43
    ඉතිහාසය නැවත ලියවෙන්නට පටන් ගෙන ඇත.
    [FONT=&quot]ප්‍රේමදාසගේ කාලයේ සමහර දේශපාලකයො හා සමහර ව්‍යාපාරිකයෝ හම්බ කලහ.රටද දියුනු විය. උදාගම් හැදුනි[/FONT], [FONT=&quot]පාරවල් හැදුනි[/FONT], [FONT=&quot]කර්මාන්තශාලහැදුනි[/FONT], [FONT=&quot]දකුනේ ත්‍රස්තවාදය අවසන් විය.[/FONT]
    [FONT=&quot]අපිට ප්‍රේමදාස පෙන්නන්න බැරි විය. ඔහුගේ පවුලට අපි ඊරිසියා කලේ ඔවුන් සාමන්‍ය පවුල්වලින් පැමින මෙම තත්වයට උසස් වී සිටි නිසාය. ඉතින් ඔහුව ත්‍රස්තවාදීන් මැරුවාම අපි සතුටු වුනෙමු.[/FONT]

    [FONT=&quot]ඊලඟට චන්ද්‍රිකා ආවාය. ඇයගේ මිතුරු මිතුරියන්[/FONT], [FONT=&quot]සමහර දෙශපාලකයන් හා සමහර ව්‍යාපාරිකයන් දියුනු වූහ. අවුරුදු [/FONT]11[FONT=&quot] රට එතනම තිබුනි. ආර්ථිකය පහලටම වැටුනි. මෙලෝ දියුනුවක් නැත. අපිට ලැබුන දෙයක් නැත. සිදුවුනේ උතුරේ අන්තවාදීන් බලවත් වීම පමනි. [/FONT]
    [FONT=&quot]හැබැයි ඇය උසස් පවුලකින් නිසා අපේ ඊරිසියාවක් ඇය ගැන නොතිබිනි.[/FONT]

    [FONT=&quot]රාජපක්ෂගේ කාලයේ සමහර දේශපාලකයො හා සමහර ව්‍යාපාරිකයෝ හම්බ කලහ.රටද දියුනු විය. උතුරේ ත්‍රස්තවාදය අවසන් විය[/FONT], [FONT=&quot]පාරවල් හැදුනි[/FONT], [FONT=&quot]වරායවල් ගුවන්තොටුපලවල් හැදුනි[/FONT], [FONT=&quot]නගර අලංකාරවිය[/FONT], [FONT=&quot]ආර්ථිකය දියුනු විය . [/FONT]
    [FONT=&quot]අපිට රාජපක්ෂව පෙන්නන්න බැරි විය. ඔහුගේ පවුලට අපි ඊරිසියා කලේ ඔවුන් සාමන්‍ය පවුල්වලින් පැමින මෙම තත්වයට උසස් වී සිටි නිසාය. ඉතින් ඔහු ඡන්දය පැරදුනාම අපි සතුටු වුනෙමු.[/FONT]

    [FONT=&quot]දැන් රනිල් බලයට පැමින ඇත. ඉහල පන්තියට අයත් ඔහු ගැනත් අපේ ඊරිසියාවක් නැත. ඔහුගේ මිතුරු මිතුරියන්[/FONT], [FONT=&quot]සමහර දෙශපාලකයන් හා සමහර ව්‍යාපාරිකයන් දැනටමත් දියුනු වන්නට පටන් ගෙන ඇත. රට එතනමය. ආර්ථිකය පහලටම වැටෙන ලකුනු දැනටමත් පෙනේ.. මෙලෝ දියුනුවක් වන පාටක් නැත. අපිට ලැබෙන දෙයක් නැත. සිදුවන්නේ උතුරේ අන්තවාදීන් බලවත් වීම පමනි. [/FONT]
    [FONT=&quot]ඉතිහාසය නැවත ලියවෙන්නට පටන් ගෙන ඇත. [/FONT]

    ලංකාවේ අවාසනාව අපේම කුහක කම නොවේද ?

    ..

    from a blog site
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔව්.....
    අපේ කුහක කමටත් වඩා අපිට ඉවසිල්ලක් නැති කම...
    77ට පෙර සිරිමාවෝ ගේ කාලේ රටේ හාල් පොලු මිරිස් පොලු තිබ්බ කියල අපේ මහ එකාල ජේ.ආර්. ට ඡන්දෙ දුන්න ඇට අට කන්න....අන්තිමට තිබ්බ ඇට දෙකත් නැති වෙච්චි එක වුනේ....සිරිමාවෝ ගේ ආර්ථික ප්‍රතිපත්ති ටිකක් ඉවසලා ඉදිරියට ගෙනිච්ච නං මේක සිංගප්පූරුවක්.....කොහෙද අපේ එවුන්ට බඩ ලොකු වුනා නේ.....
     
    WaterMelon

    Active member
  • Aug 1, 2017
    377
    182
    43
    ඔව්.....
    අපේ කුහක කමටත් වඩා අපිට ඉවසිල්ලක් නැති කම...
    77ට පෙර සිරිමාවෝ ගේ කාලේ රටේ හාල් පොලු මිරිස් පොලු තිබ්බ කියල අපේ මහ එකාල ජේ.ආර්. ට ඡන්දෙ දුන්න ඇට අට කන්න....අන්තිමට තිබ්බ ඇට දෙකත් නැති වෙච්චි එක වුනේ....සිරිමාවෝ ගේ ආර්ථික ප්‍රතිපත්ති ටිකක් ඉවසලා ඉදිරියට ගෙනිච්ච නං මේක සිංගප්පූරුවක්.....කොහෙද අපේ එවුන්ට බඩ ලොකු වුනා නේ.....

    ඔය ප්‍රරශ්නෙ මම දකින්නෙ මෙහෙමයි මචන්, ඔතන තිබුනෙ කොමියුනිකේශන් ප්‍රශ්නයක්, හරි විදිහට මිනිස්සුන්ව දනුවත් කරල, රෙඩි වෙන්න කාලයක් දීල ඕක කලානම්, ඔය වැඩේ හරියන්න වැඩි ඉඩක් තිබුන.
    එහෙම උනානම් ඒකතමයි අපේ ටර්නින් පොයින්ට් එක වෙන්නෙ. එහෙම කල් අරගෙන කලානම් ඔය පොලු දාන්න ඕන වෙන්නෙ නැහැ.
    දැන් ඉන්න මහ එකා පොලිතින් තහනම් කලෙත් ඔය විඩිහටම තමයි. ප්ලෑනින්, ඕගනයිසින්, ලීඩින් ඈන්ඩ් කොන්ට්‍රෝලින් කියල හතරක් තියෙන්නෙ ඒකනෙ බන්. අදහස කොච්චර හොද උනත්, උපරිම මහන්සි උනත් වෑඩක් නැහැ.
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722

    Mrs B's policies are not suitable for our country. It's way too harsh for people who enjoyed a decent lifestyle until 1970.

    Imagine buying bread with your bread token?? 1/2 a loaf per adult, per day??
    3/4 pound of sugar per person per month??
    No rice available on Tuesdays and Fridays??
    Masoor dhal, maldivefish, white sugar, powdered milk, dried chillies, onions, are all luxuries.
    (my youngest brother was an infant at that time, and my father went all over Ceylon to buy him baby formula, I know one day he went to badulla, because someone tipped him off that some available in there, and a week later he went to deniyaya, and again to balangoda etc etc.)

    Unlike Sri lanka, Mrs Gandhi manage to apply the same unpopular policies successfully in India, and they manage to pull through. But Indians had nothing, I mean nothing at all, at that time. That's why poor Indians risk their lives to swim across the palk strait to come in to sri lanka for a better lifestyle.
    Since Indians never enjoyed a decent lifestyle like us,(in the 1960s/70s) they not see a big difference when they restrict imports, rationed food, clothing, and essentials. They not had good old days to compare. But, unfortunately sri lankans had good old days to compare.
    You have every right to say if we wait little bit more with Mrs B's policies, we may be better off.
    But the gain is too little for the pain we have to suffer.
    I still not have Sinhala fonts, otherwise I may type this in colourful Sinhala.
     
    Last edited:

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    යහපාලන රජය යටතේ රටට වෙන සෙතක් නෑ ඒක ඇත්ත. ඒත් උඹල් හිතනවනම් රාජපක්ෂ සමයෙ රට දශමෙකින් හරි දියුණු උනා කියල ඒක අමු මිථ්‍යාවක්. එයාර්පෝර්ට් හැදුවට වරායවල් හැදුවට පාරවල් හැදුවට රට දියුණු වෙන්නෙ නෑ. මේ හැම එකෙන්ම උනේ උන් පෝසත් උනු එක විතරයි. සුදු වෑන් වලින් මිනිස්සු අතුරුදහන් කරල මිනිස්සුන්ට පාරට බහින්න බයෙන් හිටපු කාලයක් මතකද? රට දියුණු වෙන්න රටේ පොඩි මිනිහගෙ ජීවන තත්වෙ දියුණු වෙන්න ඕන. මේක කරන්න පුලුවන් ජවිපෙට විතරයි. 2020 ජවිපෙ ආණ්ඩුවක් හදන සටනට උදව් කරපන්. නැත්තන් රට හැමදාම එකම තැන.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඉතිහාසය නැවත ලියවෙන්නට පටන් ගෙන ඇත.
    [FONT=&quot]ප්‍රේමදාසගේ කාලයේ සමහර දේශපාලකයො හා සමහර ව්‍යාපාරිකයෝ හම්බ කලහ.රටද දියුනු විය. උදාගම් හැදුනි[/FONT], [FONT=&quot]පාරවල් හැදුනි[/FONT], [FONT=&quot]කර්මාන්තශාලහැදුනි[/FONT], [FONT=&quot]දකුනේ ත්‍රස්තවාදය අවසන් විය.[/FONT]
    [FONT=&quot]අපිට ප්‍රේමදාස පෙන්නන්න බැරි විය. ඔහුගේ පවුලට අපි ඊරිසියා කලේ ඔවුන් සාමන්‍ය පවුල්වලින් පැමින මෙම තත්වයට උසස් වී සිටි නිසාය. ඉතින් ඔහුව ත්‍රස්තවාදීන් මැරුවාම අපි සතුටු වුනෙමු.[/FONT]

    [FONT=&quot]ඊලඟට චන්ද්‍රිකා ආවාය. ඇයගේ මිතුරු මිතුරියන්[/FONT], [FONT=&quot]සමහර දෙශපාලකයන් හා සමහර ව්‍යාපාරිකයන් දියුනු වූහ. අවුරුදු [/FONT]11[FONT=&quot] රට එතනම තිබුනි. ආර්ථිකය පහලටම වැටුනි. මෙලෝ දියුනුවක් නැත. අපිට ලැබුන දෙයක් නැත. සිදුවුනේ උතුරේ අන්තවාදීන් බලවත් වීම පමනි. [/FONT]
    [FONT=&quot]හැබැයි ඇය උසස් පවුලකින් නිසා අපේ ඊරිසියාවක් ඇය ගැන නොතිබිනි.[/FONT]

    [FONT=&quot]රාජපක්ෂගේ කාලයේ සමහර දේශපාලකයො හා සමහර ව්‍යාපාරිකයෝ හම්බ කලහ.රටද දියුනු විය. උතුරේ ත්‍රස්තවාදය අවසන් විය[/FONT], [FONT=&quot]පාරවල් හැදුනි[/FONT], [FONT=&quot]වරායවල් ගුවන්තොටුපලවල් හැදුනි[/FONT], [FONT=&quot]නගර අලංකාරවිය[/FONT], [FONT=&quot]ආර්ථිකය දියුනු විය . [/FONT]
    [FONT=&quot]අපිට රාජපක්ෂව පෙන්නන්න බැරි විය. ඔහුගේ පවුලට අපි ඊරිසියා කලේ ඔවුන් සාමන්‍ය පවුල්වලින් පැමින මෙම තත්වයට උසස් වී සිටි නිසාය. ඉතින් ඔහු ඡන්දය පැරදුනාම අපි සතුටු වුනෙමු.[/FONT]

    [FONT=&quot]දැන් රනිල් බලයට පැමින ඇත. ඉහල පන්තියට අයත් ඔහු ගැනත් අපේ ඊරිසියාවක් නැත. ඔහුගේ මිතුරු මිතුරියන්[/FONT], [FONT=&quot]සමහර දෙශපාලකයන් හා සමහර ව්‍යාපාරිකයන් දැනටමත් දියුනු වන්නට පටන් ගෙන ඇත. රට එතනමය. ආර්ථිකය පහලටම වැටෙන ලකුනු දැනටමත් පෙනේ.. මෙලෝ දියුනුවක් වන පාටක් නැත. අපිට ලැබෙන දෙයක් නැත. සිදුවන්නේ උතුරේ අන්තවාදීන් බලවත් වීම පමනි. [/FONT]
    [FONT=&quot]ඉතිහාසය නැවත ලියවෙන්නට පටන් ගෙන ඇත. [/FONT]

    ලංකාවේ අවාසනාව අපේම කුහක කම නොවේද ?

    ..

    from a blog site

    :yes::yes::(:(

    ඔය ප්‍රරශ්නෙ මම දකින්නෙ මෙහෙමයි මචන්, ඔතන තිබුනෙ කොමියුනිකේශන් ප්‍රශ්නයක්, හරි විදිහට මිනිස්සුන්ව දනුවත් කරල, රෙඩි වෙන්න කාලයක් දීල ඕක කලානම්, ඔය වැඩේ හරියන්න වැඩි ඉඩක් තිබුන.
    එහෙම උනානම් ඒකතමයි අපේ ටර්නින් පොයින්ට් එක වෙන්නෙ. එහෙම කල් අරගෙන කලානම් ඔය පොලු දාන්න ඕන වෙන්නෙ නැහැ.
    දැන් ඉන්න මහ එකා පොලිතින් තහනම් කලෙත් ඔය විඩිහටම තමයි. ප්ලෑනින්, ඕගනයිසින්, ලීඩින් ඈන්ඩ් කොන්ට්‍රෝලින් කියල හතරක් තියෙන්නෙ ඒකනෙ බන්. අදහස කොච්චර හොද උනත්, උපරිම මහන්සි උනත් වෑඩක් නැහැ.

    aniwa
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    යහපාලන රජය යටතේ රටට වෙන සෙතක් නෑ ඒක ඇත්ත. ඒත් උඹල් හිතනවනම් රාජපක්ෂ සමයෙ රට දශමෙකින් හරි දියුණු උනා කියල ඒක අමු මිථ්‍යාවක්. එයාර්පෝර්ට් හැදුවට වරායවල් හැදුවට පාරවල් හැදුවට රට දියුණු වෙන්නෙ නෑ. මේ හැම එකෙන්ම උනේ උන් පෝසත් උනු එක විතරයි. සුදු වෑන් වලින් මිනිස්සු අතුරුදහන් කරල මිනිස්සුන්ට පාරට බහින්න බයෙන් හිටපු කාලයක් මතකද? රට දියුණු වෙන්න රටේ පොඩි මිනිහගෙ ජීවන තත්වෙ දියුණු වෙන්න ඕන. මේක කරන්න පුලුවන් ජවිපෙට විතරයි. 2020 ජවිපෙ ආණ්ඩුවක් හදන සටනට උදව් කරපන්. නැත්තන් රට හැමදාම එකම තැන.

    paka thama ;):lol:
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63

    ehema nam kalayak mathakai 88/89 di nam
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    යහපාලන රජය යටතේ රටට වෙන සෙතක් නෑ ඒක ඇත්ත. ඒත් උඹල් හිතනවනම් රාජපක්ෂ සමයෙ රට දශමෙකින් හරි දියුණු උනා කියල ඒක අමු මිථ්‍යාවක්. එයාර්පෝර්ට් හැදුවට වරායවල් හැදුවට පාරවල් හැදුවට රට දියුණු වෙන්නෙ නෑ. මේ හැම එකෙන්ම උනේ උන් පෝසත් උනු එක විතරයි. සුදු වෑන් වලින් මිනිස්සු අතුරුදහන් කරල මිනිස්සුන්ට පාරට බහින්න බයෙන් හිටපු කාලයක් මතකද? රට දියුණු වෙන්න රටේ පොඩි මිනිහගෙ ජීවන තත්වෙ දියුණු වෙන්න ඕන. මේක කරන්න පුලුවන් ජවිපෙට විතරයි. 2020 ජවිපෙ ආණ්ඩුවක් හදන සටනට උදව් කරපන්. නැත්තන් රට හැමදාම එකම තැන.

    අප්පද හුත්තො සුදුවෑඃන් එකෙන් ඉස්සුවෙ,
    යහපාලනේට පුකදුන් එවුන් පේන්ට බෑ දැැනිනම්
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    අප්පද හුත්තො සුදුවෑඃන් එකෙන් ඉස්සුවෙ,
    යහපාලනේට පුකදුන් එවුන් පේන්ට බෑ දැැනිනම්
    මම යහපාලනේට පුක දෙන එකෙක් නෙමේ මම ඕන දෙයක් බුද්ධියෙන් හිතන කෙනෙක්. ඒක හින්ද මම ඡන්දෙ දෙන්නෙ ජවිපෙට.
     
    shanaka119

    Well-known member
  • Dec 28, 2007
    336
    88
    63
    MATARA
    ඉතිහාසය නැවත ලියවෙන්නට පටන් ගෙන ඇත.
    [FONT=&quot]ප්‍රේමදාසගේ කාලයේ සමහර දේශපාලකයො හා සමහර ව්‍යාපාරිකයෝ හම්බ කලහ.රටද දියුනු විය. උදාගම් හැදුනි[/FONT], [FONT=&quot]පාරවල් හැදුනි[/FONT], [FONT=&quot]කර්මාන්තශාලහැදුනි[/FONT], [FONT=&quot]දකුනේ ත්‍රස්තවාදය අවසන් විය.[/FONT]
    [FONT=&quot]අපිට ප්‍රේමදාස පෙන්නන්න බැරි විය. ඔහුගේ පවුලට අපි ඊරිසියා කලේ ඔවුන් සාමන්‍ය පවුල්වලින් පැමින මෙම තත්වයට උසස් වී සිටි නිසාය. ඉතින් ඔහුව ත්‍රස්තවාදීන් මැරුවාම අපි සතුටු වුනෙමු.[/FONT]

    [FONT=&quot]ඊලඟට චන්ද්‍රිකා ආවාය. ඇයගේ මිතුරු මිතුරියන්[/FONT], [FONT=&quot]සමහර දෙශපාලකයන් හා සමහර ව්‍යාපාරිකයන් දියුනු වූහ. අවුරුදු [/FONT]11[FONT=&quot] රට එතනම තිබුනි. ආර්ථිකය පහලටම වැටුනි. මෙලෝ දියුනුවක් නැත. අපිට ලැබුන දෙයක් නැත. සිදුවුනේ උතුරේ අන්තවාදීන් බලවත් වීම පමනි. [/FONT]
    [FONT=&quot]හැබැයි ඇය උසස් පවුලකින් නිසා අපේ ඊරිසියාවක් ඇය ගැන නොතිබිනි.[/FONT]

    [FONT=&quot]රාජපක්ෂගේ කාලයේ සමහර දේශපාලකයො හා සමහර ව්‍යාපාරිකයෝ හම්බ කලහ.රටද දියුනු විය. උතුරේ ත්‍රස්තවාදය අවසන් විය[/FONT], [FONT=&quot]පාරවල් හැදුනි[/FONT], [FONT=&quot]වරායවල් ගුවන්තොටුපලවල් හැදුනි[/FONT], [FONT=&quot]නගර අලංකාරවිය[/FONT], [FONT=&quot]ආර්ථිකය දියුනු විය . [/FONT]
    [FONT=&quot]අපිට රාජපක්ෂව පෙන්නන්න බැරි විය. ඔහුගේ පවුලට අපි ඊරිසියා කලේ ඔවුන් සාමන්‍ය පවුල්වලින් පැමින මෙම තත්වයට උසස් වී සිටි නිසාය. ඉතින් ඔහු ඡන්දය පැරදුනාම අපි සතුටු වුනෙමු.[/FONT]

    [FONT=&quot]දැන් රනිල් බලයට පැමින ඇත. ඉහල පන්තියට අයත් ඔහු ගැනත් අපේ ඊරිසියාවක් නැත. ඔහුගේ මිතුරු මිතුරියන්[/FONT], [FONT=&quot]සමහර දෙශපාලකයන් හා සමහර ව්‍යාපාරිකයන් දැනටමත් දියුනු වන්නට පටන් ගෙන ඇත. රට එතනමය. ආර්ථිකය පහලටම වැටෙන ලකුනු දැනටමත් පෙනේ.. මෙලෝ දියුනුවක් වන පාටක් නැත. අපිට ලැබෙන දෙයක් නැත. සිදුවන්නේ උතුරේ අන්තවාදීන් බලවත් වීම පමනි. [/FONT]
    [FONT=&quot]ඉතිහාසය නැවත ලියවෙන්නට පටන් ගෙන ඇත. [/FONT]

    ලංකාවේ අවාසනාව අපේම කුහක කම නොවේද ?

    ..

    from a blog site

    http://www.elakiri.com/forum/showthread.php?t=1816411