I received this message from a friend, via e-mail .....
Please help them if you can ....
අපේම ගුරු භවතුන්ට අපි පිහිටක් වෙමු
_ඔබේ ආධාර පහත මධ්‍යස්ථාන වලට ගෙනවිත් භාර දෙන්න_
" *ගුරු සවිය* " අත්වැල වැඩසටහන
ගංවතුර හා නායයෑම් හේතුවෙන් ආපදාවට පත්ව තම වස්ත්‍ර අහිමි වු ගුරු භවතුන්ට නැවත පාසල් යාමට *ඇදුම් පැළදුම්* ලබාදීමේ වැඩසටහන සාර්ථක කර ගැනීමට, ඔබගේ දායකත්වය අත්‍යවශ්‍ය වේ.
ආපදාවට පත්වූ ගුරු භවතුන් 1500කට අධික සංඛ්‍යාවක් මේ වන විටත් ආධාර ඉල්ලා තොරතුරු ලබා දී ඇත.
ගුරු භවතුන්ට අවශ්‍ය ඇඳුම් පැළඳුම් පරිත්‍යාග කිරීමට සියලුම ගුරුභවතුන්ගෙන් හා විදුහල්පතිවරුන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
අපේක්ෂිත පරිත්‍යාග (පාසල් ඇඳුම් – පිරිසිදු, අලුත් හෝ හොඳ තත්ත්වයේ):
සාරි
සාරි ජැකට්
සාය
සපත්තු (කාන්තා)
බෑග් (කාන්තා)
යට ඇඳුම් සියළුම වර්ගයේ (කාන්තා)
කලිසම් (trousers)
කමිස (official)
සපත්තු ( පිරිමි)
යට ඇදුම් (පිරිමි)
බෑග් ( පිරිමි)
ඉණ පටිය (Belt)
වැදගත් දැනුම් දීම:
පරිත්‍යාග භාර දීම සඳහා එකතු කිරීමේ මධ්‍යස්ථාන වෙත පැමිණීමට පෙර, අනිවාර්යයෙන්ම අදාළ කලාපීය සම්බන්ධීකාරකවරුන් අමතා වේලාවක් වෙන් කර ගැනීමට කාරුණික වන්න.
පරිත්‍යාග භාර දීමට, ප්‍රදේශීය මධ්‍යස්ථාන සහ සම්බන්ධීකාරක තොරතුරු පහත දැක්වේ.
කොළඹ -ආනන්ද විද්‍යාලය, කොළඹ 10
රෝෂන් සර් - 0777521916
කොළඹ - ධර්මායතන විහාරය, 45/4, නාවල පාර, නාරාහේන්පිට
කැළණිය(මාකොළ) - ගලේ විහාරය රේණුකා දර්ශීය මිය
0 71 810 0887
අගලවත්ත- ජයතිලක හාඩවයාර්
රුවන්දි මිස්
074 065 8909
කුරුණෑගල - කොට්ඨාස අධ්‍යාපන කාර්යාලය
අනිල් ස්ර් 0770022133
රොෂාන් ස්ර් 0710539856
නිකවැරටිය -
ජයන්ති උසස් අධ්‍යාපන ආයතනය
නිරෝෂා දේශප්‍රිය මිස්
0741607226
ගාල්ල අනුලාදේවි විද්‍යාලය
SG වික්‍රමනායක - 0718476082
තංගල්ල - පිරිමි මධ්‍යම මහ විද්‍යාලය
විදුහල්පති තුමා 0706239031
බද්දේගම - අමරවංශ මහ පිරිවෙන,
පුජ්‍ය පුණ්‍යරතන හිමි -
0718372318
චේතිය පිරිවෙන, අම්බලන්ගොඩ
පුජ්‍ය බබරවානේ හිමි 0777482052
අනුරාධපුර - කෝවිද කලා නිකේතනය
කොවිද ස්ර් 0712182350
දිනූෂ් ප්‍රසන්න ස්ර් 0779195859
රාජාංගනය (තඹුත්තේගම කලාපය) - NGC ඇකඩමි
ගයාන් ස්ර් 0719430939
ඔබේ ප්‍රදේශයේ ලැබේන ආධාර එක්රැස් කිරීමට ඔබටත් හැකිනම් හෝ අයකු සිටීනම් දැන්ම පහත අංකයට අමතන්න.
පෞද්ගලික ආධාර සහ පොදු විමසීම් සඳහා:
යම්කිසි ගුරුභවතෙකුට හෝ ගුරු පිරිසකට පුද්ගලිකව හෝ කුරියර් (Courier) මඟින් ආධාර ලබා දීමට කැමැත්තක් ඇත්නම්, ඒ සඳහා අවශ්‍ය තොරතුරු සහ අනිකුත් සියලුම සම්බන්ධීකරණ සහාය ලබා ගැනීමට, වැඩි විස්තර සහ පෞද්ගලික ආධාර සම්බන්ධීකරණය සඳහා අමතන්න:
උපුල් සර් - 0714131843
ජයන්ත සර් - 0740910816
සියලුම අධ්‍යාපන බලධාරීන්, විදුහල්පතිවරුන් සහ ගුරුභවතුන්ගෙන් විශේෂ ඉල්ලීමක්:
මෙම පණිවිඩයේ හදිසි අවශ්‍යතාවය සලකා, කරුණාකර ඔබගේ සියලුම පාසල් සමූහයන්, ගුරු සමිති සමූහයන් සහ අනෙකුත් ගුරුභවතුන් අතර වහාම බෙදා හරින්න. මෙය අපගේ වෘත්තීය බැඳීම තහවුරු කරන සුවිශේෂී අවස්ථාවකි.
සංවිධායක කමිටුව,
(ගුරු සේවයේ අභිමානය රැක ගනිමු!)