අපේම ගුරු භවතුන්ට අපි පිහිටක් වෙමු

Mali2009

Well-known member
  • May 20, 2009
    1,826
    1,509
    113
    I received this message from a friend, via e-mail .....
    Please help them if you can ....


    🙏
    අපේම ගුරු භවතුන්ට අපි පිහිටක් වෙමු
    🙏


    _ඔබේ ආධාර පහත මධ්‍යස්ථාන වලට ගෙනවිත් භාර දෙන්න_

    " *ගුරු සවිය* " අත්වැල වැඩසටහන
    🤝


    ගංවතුර හා නායයෑම් හේතුවෙන් ආපදාවට පත්ව තම වස්ත්‍ර අහිමි වු ගුරු භවතුන්ට නැවත පාසල් යාමට *ඇදුම් පැළදුම්* ලබාදීමේ වැඩසටහන සාර්ථක කර ගැනීමට, ඔබගේ දායකත්වය අත්‍යවශ්‍ය වේ.

    ආපදාවට පත්වූ ගුරු භවතුන් 1500කට අධික සංඛ්‍යාවක් මේ වන විටත් ආධාර ඉල්ලා තොරතුරු ලබා දී ඇත.


    💡
    ගුරු භවතුන්ට අවශ්‍ය ඇඳුම් පැළඳුම් පරිත්‍යාග කිරීමට සියලුම ගුරුභවතුන්ගෙන් හා විදුහල්පතිවරුන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

    🧥
    අපේක්ෂිත පරිත්‍යාග (පාසල් ඇඳුම් – පිරිසිදු, අලුත් හෝ හොඳ තත්ත්වයේ):

    👉
    සාරි
    👉
    සාරි ජැකට්
    👉
    සාය
    👉
    සපත්තු (කාන්තා)
    👉
    බෑග් (කාන්තා)
    👉
    යට ඇඳුම් සියළුම වර්ගයේ (කාන්තා)

    👉
    කලිසම් (trousers)
    👉
    කමිස (official)
    👉
    සපත්තු ( පිරිමි)
    👉
    යට ඇදුම් (පිරිමි)
    👉
    බෑග් ( පිරිමි)
    👉
    ඉණ පටිය (Belt)

    ⚠️
    වැදගත් දැනුම් දීම:
    පරිත්‍යාග භාර දීම සඳහා එකතු කිරීමේ මධ්‍යස්ථාන වෙත පැමිණීමට පෙර, අනිවාර්යයෙන්ම අදාළ කලාපීය සම්බන්ධීකාරකවරුන් අමතා වේලාවක් වෙන් කර ගැනීමට කාරුණික වන්න.

    📍
    පරිත්‍යාග භාර දීමට, ප්‍රදේශීය මධ්‍යස්ථාන සහ සම්බන්ධීකාරක තොරතුරු පහත දැක්වේ.

    කොළඹ -ආනන්ද විද්‍යාලය, කොළඹ 10
    රෝෂන් සර් - 0777521916

    කොළඹ - ධර්මායතන විහාරය, 45/4, නාවල පාර, නාරාහේන්පිට

    කැළණිය(මාකොළ) - ගලේ විහාරය රේණුකා දර්ශීය මිය
    0 71 810 0887

    අගලවත්ත- ජයතිලක හාඩවයාර්
    රුවන්දි මිස්
    074 065 8909

    කුරුණෑගල - කොට්ඨාස අධ්‍යාපන කාර්යාලය
    අනිල් ස්ර් 0770022133
    රොෂාන් ස්ර් 0710539856

    නිකවැරටිය -
    ජයන්ති උසස් අධ්‍යාපන ආයතනය
    නිරෝෂා දේශප්‍රිය මිස්
    0741607226

    ගාල්ල අනුලාදේවි විද්‍යාලය
    SG වික්‍රමනායක - 0718476082

    තංගල්ල - පිරිමි මධ්‍යම මහ විද්‍යාලය
    විදුහල්පති තුමා 0706239031

    බද්දේගම - අමරවංශ මහ පිරිවෙන,
    පුජ්‍ය පුණ්‍යරතන හිමි -
    0718372318

    චේතිය පිරිවෙන, අම්බලන්ගොඩ
    පුජ්‍ය බබරවානේ හිමි 0777482052

    අනුරාධපුර - කෝවිද කලා නිකේතනය
    කොවිද ස්ර් 0712182350
    දිනූෂ් ප්‍රසන්න ස්ර් 0779195859

    රාජාංගනය (තඹුත්තේගම කලාපය) - NGC ඇකඩමි
    ගයාන් ස්ර් 0719430939


    💪
    ඔබේ ප්‍රදේශයේ ලැබේන ආධාර එක්රැස් කිරීමට ඔබටත් හැකිනම් හෝ අයකු සිටීනම් දැන්ම පහත අංකයට අමතන්න.


    📞
    පෞද්ගලික ආධාර සහ පොදු විමසීම් සඳහා:
    යම්කිසි ගුරුභවතෙකුට හෝ ගුරු පිරිසකට පුද්ගලිකව හෝ කුරියර් (Courier) මඟින් ආධාර ලබා දීමට කැමැත්තක් ඇත්නම්, ඒ සඳහා අවශ්‍ය තොරතුරු සහ අනිකුත් සියලුම සම්බන්ධීකරණ සහාය ලබා ගැනීමට, වැඩි විස්තර සහ පෞද්ගලික ආධාර සම්බන්ධීකරණය සඳහා අමතන්න:

    උපුල් සර් - 0714131843
    ජයන්ත සර් - 0740910816

    🙏
    සියලුම අධ්‍යාපන බලධාරීන්, විදුහල්පතිවරුන් සහ ගුරුභවතුන්ගෙන් විශේෂ ඉල්ලීමක්:
    මෙම පණිවිඩයේ හදිසි අවශ්‍යතාවය සලකා, කරුණාකර ඔබගේ සියලුම පාසල් සමූහයන්, ගුරු සමිති සමූහයන් සහ අනෙකුත් ගුරුභවතුන් අතර වහාම බෙදා හරින්න. මෙය අපගේ වෘත්තීය බැඳීම තහවුරු කරන සුවිශේෂී අවස්ථාවකි.

    සංවිධායක කමිටුව,

    (ගුරු සේවයේ අභිමානය රැක ගනිමු!)

     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,268
    1
    101,113
    113
    34
    Kalutara
    ආපදා වලට ලක්වෙච්ච ප්‍රදේශ වල පාසැල් වල ගුරුවරියන්ට වසර දෙකක් යනතුරු සාරිය අනිවාර්‍ය නොවේ.. 😎
     

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,826
    1,509
    113
    මේ thread එක දැම්මෙ මට ආපු e-mail එකක් copy - paste කරල ...

    ඒක මට එවපු කෙනාටත් වෙන කෙනෙක් WhatsApp වලින් එවල තියෙන්නෙ . ...

    පහුගිය දවස්වල ඇඳුම් එකතු කරන කොට හැමෝම වගේ තමන් ලඟ තිබුන තිබුන ගවුම් සාරි වගේ දේවල් දීල තිබුන ...

    මට මේක එවපු කෙනාත් මට එව්වෙ සාරි තියේ නම් දෙන්න කියල .. මට තව දෙන්න පුලුවන් 5 විතර තමයි ... (15 විතර කලින් දුන්න )


    ඔයාලට මේ message එක දැම්මෙ දෙන්න පුළුවන් කෙනෙකුගෙ දැනගැනීමට ...