අපේම ටින් මාළු

Haramanis1

Active member
  • Oct 26, 2017
    375
    60
    28
    sri lanka
    අපේම ටින් මාළු

    .
    වැඩිය කව්රුත් නොදන්නවා උනාට අපේම රටේ හදන එකම ටින් මාළු වර්ගය තමයි TESS කියන්නේ. නිකන්ම ටින් මාළු විතරක් නෙවේ මෙයාල විවිධ වර්ගයේ products හදනවා. ඒඅතර

    Hot & Spicy,
    hot.png


    Jack Mackerel
    jack%20macrel.png


    Mackerel
    makerl%20large.png


    Chicken Masala
    3.png


    වගේ ඒවත් තියෙනවා.

    මේ තියෙන්නේ එයාලගේ web එක : TESS
    Facebook මේකට like එකකුත් දාන්න

    TESS කියල ඉල්ලන්නත් අමතක කරන්න එපා. රට වෙනුවෙන් යමක් කරන්න දේශීය දේ මිලට ගන්න.

    video
     
    Last edited:

    Svns

    Member
    Mar 6, 2019
    177
    18
    0
    උබ නොදන්නා දේ අනික් උන් දන්නේ නෑ කියලා හිතන්න එපා. සාමාන්‍යයෙන් මේ සාඩින් වර්ගයේ සියලුම නිෂ්පාදන ලංකාවේ අලෙවි වෙනවා. ඒ මිනිස්සු දන්නා නිසා.
     

    Haramanis1

    Active member
  • Oct 26, 2017
    375
    60
    28
    sri lanka
    උබ නොදන්නා දේ අනික් උන් දන්නේ නෑ කියලා හිතන්න එපා. සාමාන්‍යයෙන් මේ සාඩින් වර්ගයේ සියලුම නිෂ්පාදන ලංකාවේ අලෙවි වෙනවා. ඒ මිනිස්සු දන්නා නිසා.

    උබ දන්නව උනාට මේක දැම්මේ දන්නැති උන්ට, දන්නවනම් දන්නා එපැයි . බුරන්නතුව හිටු
     
    • Like
    Reactions: SLCRI

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    අපේ යාලූ මාළු අරලිය ටින් මාළු . අපි අහපු පළවෙනි සිංහල නමකින් ආව ටින් මාළු ඇඩ් එක. මට දැං 40 යි 😁 ඒක විදේශීය නිශ්පාදකයන් ලවා සාදවා තම වෙළද නාමය යටතේ මෙරට අලෙවි කිරීම සදහා ගෙන්වන්න ඇති. ආඩම්බරයි දැංවත් අපේම කියල එකක් හදපු එක.
     
    Last edited: