ඔව්. බුගටි උනත් ලෝක වෙළඳපොල අල්ලාගෙන නෑ මං හිතන්නේ. ඒවා ඉහලම සීමිත පිරිසකට සිමාවෙච්චි දෙයක්. ගාන, වේගය, ඩිසයින් එක නිසා ලෝක ප්‍රසිද්දයි. අපි බුගටි ගැන කතා කලාට මම නම් ඕකක් දැකලවත් නෑ. ඒවාට තියෙන්නේ virtual ප්‍රසිද්දියක් ඒ කියන්නේ සිංහලු උනත් ඔය ගැන කතාවෙනව හැබැයි පැදලා වත් නෑ ජීවිතේට ගන්නත් බෑ.
ඉන්දියන් බඩු වැඩක් නැති උනත් උන් ඔය වගේ දේවල් නොකර උන්ගේ රටේ බහුතරයට ගැලපෙන වාහන හදල එයින් නොනැවතී ලෝකේ මිල අඩුම කාර් එකත් හැදුවා ටාට නැනෝ.
සිංහලුන්ට පුළුවන් නැනෝ එකට ගහන්න කාර් එකක් හදන්න. චීන කටු ගෙනත් අටවන්නේ නැතුව ලංකාවේම හදන්න. එතකොට ටැක්ස් නෑ නේ. දැන් ඔය කියන විදිහට ඕකට ගොඩක් විද්වත් සහය ලැබෙනවා නම් මිල අඩු කාර් එකක් හදන එක අමාරුවක් නෙවි.
ලක්ස 10 ට අඩුවෙන් ලංකාවේ කාර් එකක් හැදුවා නම් ගොඩ එන්න ඒකම ඇති. ලංකාවේ නම රේසිං කාර් වලින් පතුරුවන්න ඕනා නෑ අපේ නම ගෙනියන්න තව ක්‍රම ඕනා තරම් තියේ.
මට මේ ලිපියේ අග හරියට යද්දී නම් සැකයක් ඇති උනා රජ පැටියෙක්වත් මේ පිටුපස ඉන්නවද කියල.
ලක්සරි කාර් වලට තියෙන්නෙ වෙනමම මාකට් එකක්, ඉන්දියන් ලහුට්ටවල් තියෙන්නෙ වෙනමම කාර් මාකට් එකක, බුගාටිය තියෙන්නෙ ලක්සරි මාකට් එකේ, ලන්කාවෙ සින්හලුන්ට මොන ලක්සරි කාර්ද? ඒ අතින් ගත්තම මේක එක පැත්තකින් අපනයන කරන්න පුලුවන් දෙයක් විතරයි. ලන්කාව වැරදිලාවත් ඉන්දියන් ගුබ්බෑයමේ දේවල් ආදර්ශෙට ගන්න හොඳ නැහැ. ඉන්දියන් කාරයො මාකට් එක අකුලනව. අනිත් රටවල් හොඳ තාක්ෂනය දීලා මිනිස්සුන්ගෙ ජීවන මට්ටම ඉහල දානකොට ඉන්දියන් කාරයො වාහන එන්න එන්නම බාල කරල මිනිස්සු මැරෙන තැනටම වැඩ සිද්ධ කරනව. හරියට බැලුවොත් ලන්කාව හදන්න ඕන බුගාටියට ගහන එකක් මිස නැනෝ එකට ගහන එකක් නෙමෙයි.සමස්තයක් විදියට දැන් ලන්කාවෙ සීයට සීයක්ම නිෂ්පාදනය වෙන සාමාන්‍ය කාර් හදන එක පාඩුයි. ඔය එක කාර් මොඩල් එකකින් ලාභයක් ගන්න අඩුම කාර් ලක්ෂයක් වත් හදන්න ඕන. චීනගෙ ක්‍රමේ ඒකයි.
ඒවගෙම දැන් ලෝකෙ හුඟක් රටවල් වල අරමුන පොදු ප්‍රවාහනය ශක්තිමත් කිරීම මිසක් හැමෝටම කාර් දෙන එක නෙමෙයි. ඒක දෙදාහෙන් පස්සෙ ඇතිවුන දෙයක්
තාම වැඩේ ව්ලියට ආවෙ නැති නිසා මේකෙ තියෙන දේශපාලන පසුබිම ගැන කියන්න බැහැ. හැබැයි මේක දියුනුවෙන්න හොඳ ශෝට් කට් එකක්, ආන්ඩුව ඒකෙන් වැඩගන්න හැටි ඇහැගහගෙන ඉන්නවෙනව.
Last edited:


