අපේම රටේ අපේම රේසිං කාර් එක!

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    ඔව්. බුගටි උනත් ලෝක වෙළඳපොල අල්ලාගෙන නෑ මං හිතන්නේ. ඒවා ඉහලම සීමිත පිරිසකට සිමාවෙච්චි දෙයක්. ගාන, වේගය, ඩිසයින් එක නිසා ලෝක ප්‍රසිද්දයි. අපි බුගටි ගැන කතා කලාට මම නම් ඕකක් දැකලවත් නෑ. ඒවාට තියෙන්නේ virtual ප්‍රසිද්දියක් ඒ කියන්නේ සිංහලු උනත් ඔය ගැන කතාවෙනව හැබැයි පැදලා වත් නෑ ජීවිතේට ගන්නත් බෑ.

    ඉන්දියන් බඩු වැඩක් නැති උනත් උන් ඔය වගේ දේවල් නොකර උන්ගේ රටේ බහුතරයට ගැලපෙන වාහන හදල එයින් නොනැවතී ලෝකේ මිල අඩුම කාර් එකත් හැදුවා ටාට නැනෝ.

    සිංහලුන්ට පුළුවන් නැනෝ එකට ගහන්න කාර් එකක් හදන්න. චීන කටු ගෙනත් අටවන්නේ නැතුව ලංකාවේම හදන්න. එතකොට ටැක්ස් නෑ නේ. දැන් ඔය කියන විදිහට ඕකට ගොඩක් විද්වත් සහය ලැබෙනවා නම් මිල අඩු කාර් එකක් හදන එක අමාරුවක් නෙවි.

    ලක්ස 10 ට අඩුවෙන් ලංකාවේ කාර් එකක් හැදුවා නම් ගොඩ එන්න ඒකම ඇති. ලංකාවේ නම රේසිං කාර් වලින් පතුරුවන්න ඕනා නෑ අපේ නම ගෙනියන්න තව ක්‍රම ඕනා තරම් තියේ.

    මට මේ ලිපියේ අග හරියට යද්දී නම් සැකයක් ඇති උනා රජ පැටියෙක්වත් මේ පිටුපස ඉන්නවද කියල.

    :angry: ලක්සරි කාර් වලට තියෙන්නෙ වෙනමම මාකට් එකක්, ඉන්දියන් ලහුට්ටවල් තියෙන්නෙ වෙනමම කාර් මාකට් එකක, බුගාටිය තියෙන්නෙ ලක්සරි මාකට් එකේ, ලන්කාවෙ සින්හලුන්ට මොන ලක්සරි කාර්ද? ඒ අතින් ගත්තම මේක එක පැත්තකින් අපනයන කරන්න පුලුවන් දෙයක් විතරයි. ලන්කාව වැරදිලාවත් ඉන්දියන් ගුබ්බෑයමේ දේවල් ආදර්ශෙට ගන්න හොඳ නැහැ. ඉන්දියන් කාරයො මාකට් එක අකුලනව. අනිත් රටවල් හොඳ තාක්ෂනය දීලා මිනිස්සුන්ගෙ ජීවන මට්ටම ඉහල දානකොට ඉන්දියන් කාරයො වාහන එන්න එන්නම බාල කරල මිනිස්සු මැරෙන තැනටම වැඩ සිද්ධ කරනව. හරියට බැලුවොත් ලන්කාව හදන්න ඕන බුගාටියට ගහන එකක් මිස නැනෝ එකට ගහන එකක් නෙමෙයි.

    සමස්තයක් විදියට දැන් ලන්කාවෙ සීයට සීයක්ම නිෂ්පාදනය වෙන සාමාන්‍ය කාර් හදන එක පාඩුයි. ඔය එක කාර් මොඩල් එකකින් ලාභයක් ගන්න අඩුම කාර් ලක්ෂයක් වත් හදන්න ඕන. චීනගෙ ක්‍රමේ ඒකයි.
    ඒවගෙම දැන් ලෝකෙ හුඟක් රටවල් වල අරමුන පොදු ප්‍රවාහනය ශක්තිමත් කිරීම මිසක් හැමෝටම කාර් දෙන එක නෙමෙයි. ඒක දෙදාහෙන් පස්සෙ ඇතිවුන දෙයක්

    තාම වැඩේ ව්ලියට ආවෙ නැති නිසා මේකෙ තියෙන දේශපාලන පසුබිම ගැන කියන්න බැහැ. හැබැයි මේක දියුනුවෙන්න හොඳ ශෝට් කට් එකක්, ආන්ඩුව ඒකෙන් වැඩගන්න හැටි ඇහැගහගෙන ඉන්නවෙනව.
     
    Last edited:

    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,180
    937
    113
    ane ban meka me thadi boruwak. Me wage dekata R&D karannama $ billion ganan yanawa mokada thama engine eke plan ekak wath nathi hinda. mun car hadanawanam ayanne indala R&D karanna epai. puka hadai racing car :rofl:

    CodeGen kiyanne me software company ekak. munge talk eka nikan Microsoft wage. Microsoft karayo kiwwanam ohoma car project ekak karanawa kiyala onna wishwasa karaki mokada unta eka kohomahari iwara karanna wathkamak thiyenawa. oya wage higana anually $50 million wath turn over ekak nathi software company ekakata puluwanda ban mechchara loku project ekak karanna.

    Indian engine ekakwath use karala podi gaanakata denna car ekak haduwanam iwaraine ochchara ammak thiyenawanam. lankawe mechchara danuma thiyena Micro ekata hariyata 100% made in Sri Lanka car ekak hadaganna bari unanam me Software karayo tikak racing car hadai magulak
     
    Last edited:

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    :angry: ලක්සරි කාර් වලට තියෙන්නෙ වෙනමම මාකට් එකක්, ඉන්දියන් ලහුට්ටවල් තියෙන්නෙ වෙනමම කාර් මාකට් එකක, බුගාටිය තියෙන්නෙ ලක්සරි මාකට් එකේ, ලන්කාවෙ සින්හලුන්ට මොන ලක්සරි කාර්ද? ඒ අතින් ගත්තම මේක එක පැත්තකින් අපනයන කරන්න පුලුවන් දෙයක් විතරයි. ලන්කාව වැරදිලාවත් ඉන්දියන් ගුබ්බෑයමේ දේවල් ආදර්ශෙට ගන්න හොඳ නැහැ. ඉන්දියන් කාරයො මාකට් එක අකුලනව. අනිත් රටවල් හොඳ තාක්ෂනය දීලා මිනිස්සුන්ගෙ ජීවන මට්ටම ඉහල දානකොට ඉන්දියන් කාරයො වාහන එන්න එන්නම බාල කරල මිනිස්සු මැරෙන තැනටම වැඩ සිද්ධ කරනව. හරියට බැලුවොත් ලන්කාව හදන්න ඕන බුගාටියට ගහන එකක් මිස නැනෝ එකට ගහන එකක් නෙමෙයි.

    සමස්තයක් විදියට දැන් ලන්කාවෙ සීයට සීයක්ම නිෂ්පාදනය වෙන සාමාන්‍ය කාර් හදන එක පාඩුයි. ඔය එක කාර් මොඩල් එකකින් ලාභයක් ගන්න අඩුම කාර් ලක්ෂයක් වත් හදන්න ඕන. චීනගෙ ක්‍රමේ ඒකයි.
    ඒවගෙම දැන් ලෝකෙ හුඟක් රටවල් වල අරමුන පොදු ප්‍රවාහනය ශක්තිමත් කිරීම මිසක් හැමෝටම කාර් දෙන එක නෙමෙයි. ඒක දෙදාහෙන් පස්සෙ ඇතිවුන දෙයක්

    තාම වැඩේ ව්ලියට ආවෙ නැති නිසා මේකෙ තියෙන දේශපාලන පසුබිම ගැන කියන්න බැහැ. හැබැයි මේක දියුනුවෙන්න හොඳ ශෝට් කට් එකක්, ආන්ඩුව ඒකෙන් වැඩගන්න හැටි ඇහැගහගෙන ඉන්නවෙනව.

    ඔබතුමාට කවදාවත් ලාභ ලබන ව්‍යාපාරිකයෙක් වෙන්න හෝ ව්‍යාපාරයක් පටන්ගන්න ඥානයක් නැහැ. NGO එකක් වගේ කරන්නනම් ඔය හිතන විදිහ ටිකක් විතර ගැලපෙනවා.
     
    මේ වීඩියෝ එක බලල කියන්නකෝ බලන්න මේ වගේ දක්ෂයින්ට ආණ්ඩුවෙන් මොනාද දීල තියෙන්නේ කියල..
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    ඔව් පුටේ මම ලංකාවේ නැහැ තමයි. ඉන්නේ ඇමෙරිකාවේ. එත් ඇඟේ දුවන්නේ ලංකාවේ ලේ. නාඩි වැටෙන්නේ ලංකාවේ රිදම් එකට. ඒ හින්ද මේ රේසින් කාර් ප්‍රොජෙක්ට් එක පිටිපස්සේ මත්තල ගුවන්තොටුපොළ වගේ ලොකු මුදල් නාස්තියක් වෙන එකනම් ඉර හඳ වගේ විස්වාසයි.

    ලංකාවේ එකෙක් වතුරෙන් දුවන කාර් එක හදල දැන් හුඳක් කල්.. මීඩියා වල පෙන්නලත් හුඟක් කල්.. එත් එව්වට කිසිම අනුග්‍රහයක් නැති රටේ ලෝකේ වේගවත්ම එලෙක්ට්‍රික් රේසින් කාර් එක හදන්න යන එක කොයිතරම් විහිලුවක්ද කියල තේරුම් නොයන්න උඹ මොලේ නැතුව ඉපදිලාද නැත්තම් මොකක් නමුත් පුද්ගලික වාසියක් වෙනුවෙන්ද කියන එක තමයි මට තියන ගැටලුව.

    නාස්තියක් වෙනවද නැද්ද කියන එක අනාගතේදි එලිවෙයි. එතකන් බලමු. මේක තනිකරම ඉහල පැලැන්තියෙ ආයෝජන මාර්ගයක් හැබැයි ඉහල පැලැන්තියෙ දේවල් මේවගෙ පිටරට යවනව වගේම සමාන්‍ය මිනිහගෙ වැඩිපුර තියෙන හාල් ටික, එලවලු ටික ඉඳල ඉහලට තියෙන සියලු දේ අරගෙන හොඳ නිෂ්පාදනයන් අපනයන කරන කර්මාන්ත ටිකක් හදන එකත් වෙන්න ඕන දෙයක්, එතකොට ලන්කාවෙ මිනිස්සුන්ට ඉන්දියන් ලහුටු උවමනා නැහැ. හැමෝම ජපන් වාහනවලට යයි.

    ඔය වතුරෙන් දුවපු කාර් එක බොරුවක් කියල ඔප්පුවුනා ඒක තාම දන්නෙ නැද්ද?
     
    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,180
    937
    113
    මේ වීඩියෝ එක බලල කියන්නකෝ බලන්න මේ වගේ දක්ෂයින්ට ආණ්ඩුවෙන් මොනාද දීල තියෙන්නේ කියල..

    me dakshayek nemei meya hireth giya minissungen salli aran ohoma car hadala denawa kiyala. oken karanne wathura walin hydrogen wen karala aran combustion engine ekata dena eka. eth ekata hydrogen wen karanna wenama battery packs thiyenna one. :rofl:

    BMW,Benz,Audi,Toyota me hamoma awurudu gaanaka research karala hadanna bari de lankawe eka minihekta puluwanda ban
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    ඔබතුමාට කවදාවත් ලාභ ලබන ව්‍යාපාරිකයෙක් වෙන්න හෝ ව්‍යාපාරයක් පටන්ගන්න ඥානයක් නැහැ. NGO එකක් වගේ කරන්නනම් ඔය හිතන විදිහ ටිකක් විතර ගැලපෙනවා.
    ව්‍යාපාරකරණය කියන්නෙ කපටිකමින් මිනිස්සුන්ගෙ ජීවිත අනතුරේ දාන එක නෙමෙයි. අනික මිනිස්සු ගමන්කරන්න ඕන අනාගතයට මිස අතීතයට නෙමෙයි.:yes:

    හැබැයි බිස්නස් කරන්න බැරි හේතුවත් දැනගන්න කැමතියි:P
     
    Last edited:
    Dec 14, 2012
    215
    17
    0
    මේ වීඩියෝ එක බලල කියන්නකෝ බලන්න මේ වගේ දක්ෂයින්ට ආණ්ඩුවෙන් මොනාද දීල තියෙන්නේ කියල..
    A young inventor, who made claims through the media that he had made a device to convert petrol vehicles to run on water as fuel, was remanded yesterday by Colombo Additional Magistrate Ravindra Premaratne, till October 28, for allegedly defrauding several people of their money by promising to venture into a lucrative business to manufacture the device.

    The suspect, Mohotti Arachchilage Thushara Priyamal Edirisinghe of Athurugiriya, was arrested by the Kirulapone Police after investigation of a complaint by Dadallage Nalaka Silva on October 13, that the suspect had defrauded him of Rs. 1,104,693.72 by promising to start a business involving the conversion of petrol cars to water powered ones.

    The complainant had come to know of the suspect through a news bulletin telecast over a private television channel regarding his invention of a device to enable petrol cars to run on water. The complainant had got the suspect`s telephone number from the television channel and contacted him. He had agreed to start a joint venture with the complainant on a 50-50 profit sharing basis.

    Thereafter the suspect had collected the money from the complainant saying that he wanted to go to Singapore to buy equipment for the workshop. But he had not purchased any.

    Police informed the magistrate that the suspect had defrauded another person, R.M. Tankathilaka of Athurugiriya, of Rs 160,000 and that investigations had revealed that he had defrauded several others as well.

    Police moved to remand the suspect as the investigations were not concluded.

    The magistrate remanded the suspect till October 28 and ordered Police to file their findings in court on that date.

    Source(s)
    http://www.dailymirror.lk
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    me dakshayek nemei meya hireth giya minissungen salli aran ohoma car hadala denawa kiyala. oken karanne wathura walin hydrogen wen karala aran combustion engine ekata dena eka. eth ekata hydrogen wen karanna wenama battery packs thiyenna one. :rofl:

    BMW,Benz,Audi,Toyota me hamoma awurudu gaanaka research karala hadanna bari de lankawe eka minihekta puluwanda ban
    ඒකනම් බොරුවක් ලන්කාවෙ ඕන තරම් දක්ෂයො නවනිපැයුම් කරුවො ඉන්නව. ඔය විදියට හිතුව මිනිස්සු නිසා ලන්කාවට අත්ට්‍රැක්ටරෙත් නැතිවුනා.:rofl::rofl:
     
    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,180
    937
    113
    ඒකනම් බොරුවක් ලන්කාවෙ ඕන තරම් දක්ෂයො නවනිපැයුම් කරුවො ඉන්නව. ඔය විදියට හිතුව මිනිස්සු නිසා ලන්කාවට අත්ට්‍රැක්ටරෙත් නැතිවුනා.:rofl::rofl:

    ath tractor ekai racing car ekai kiyanne dekak machan. Normal car ekakui racing car ekai kiyanneth thawa dekak.

    racing car ekak hadaddi ewage thiyena engine designs, electronics umba hithana tharam lesiyen hadanna puluwannam ewata billion ganan wiyadam karan nane research walata. Normal car ekak hadan nathuwa eka parata racing car ekakata paninna kohomath ba eka impossible.

    tikak hithala balapan lankawe anduwen IMF $1.9 billion loan ganna achchara kattak kaapu eke. me podi software company ekakata puluwanda ban engine manufacture karanna one machinery tika ganna wath wiyadam karanna :rofl:
     
    uba kiyana kathawe aththak thiyenawa. eth companyata salli nathiwunata aanduwen salli denawa athi :rofl: ayiyo salli kiyanna wenne nathi thenata weda siddawenawanam echcharai :dull:
     
    HKN

    Member
    Mar 18, 2007
    3
    2
    0
    ath tractor ekai racing car ekai kiyanne dekak machan. Normal car ekakui racing car ekai kiyanneth thawa dekak.

    racing car ekak hadaddi ewage thiyena engine designs, electronics umba hithana tharam lesiyen hadanna puluwannam ewata billion ganan wiyadam karan nane research walata. Normal car ekak hadan nathuwa eka parata racing car ekakata paninna kohomath ba eka impossible.

    tikak hithala balapan lankawe anduwen IMF $1.9 billion loan ganna achchara kattak kaapu eke. me podi software company ekakata puluwanda ban engine manufacture karanna one machinery tika ganna wath wiyadam karanna :rofl:

    electric car walata engine one na mama danna widiyata