අපේම Social Network එකක්

SimMaster

Well-known member
  • Dec 16, 2015
    9,846
    13,065
    113
    නිදහස් Social Media වලට විවිධ බලපෑම් එන කාලයේ, ඒකට විසඳුමක් විදියට අපේ රටේම අපේ NebuloApps නිර්මාණය කරපු අපේම සෝෂල් නෙට්වර්ක් එකක් තියෙනවා මචන්. ;)

    ඒකේ නම DeFace. www.deface.cc එකෙන් හරි play store එකේ තියෙන DeFace App එකෙන් හරි මේකට join වෙන්න පුළුවන්. වැදගත්ම දේ තමයි මේක facebook වල හැම පහසුකමක්ම තියෙන ලංකාවේ අපේ සෝෂල් නෙට්වර්ක් එකක් වුණ එක.
    :shocked:

    Deface Social Network එක : https://www.deface.cc

    Android App එක : https://play.google.com/store/apps/details?id=com.deface.Timeline

    Deface Messenger App එක : https://play.google.com/store/apps/details?id=com.deface.messenger



    d4tLvnQ.jpg
     
    Last edited:

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    හම්බයෝ ගහලා ඩිපේස් වෙන එකක් නෑනේ
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,398
    19,537
    113
    Colombo
    Android apps wala end points wenas anik eka link ekak mention wenne na. Encrypted :yes:

    ඩේටා එන්ක්‍රිප්ට් උනා කියලා බ්ලොක් කරන්න බැරි වෙන්නෙ නැහැ URL එක එන්ක්‍රිප්ට් වෙන්නෙ නැහැනේ
    ලින්ක් එක මෙන්ශන් කරේ නැහැ කියලා වැඩක් නැහැ URL එක හොයන්න පුලුවන් විනාඩියෙන්
    බ්ලොක් කරන්න ඕන නම් බ්ලොක් කරනවා අපිට කරන්න පුලුවන් දෙෙක්ය නැහැ ඔහොම URL නොදන්න ඇප් ඕන තරම් URL එක හොයාගෙන අපි ඔෆිස් එකේ බ්ලොක් කරනවා

    බ්ලොක් කරන්න අමාරු වෙන්න කරන්න පුලුවන් දේවල් තියනවා (ඒත් මේවත් බ්ලොක් කරන්න පුලුවන් බ්ලොක් කරන්නන ඕනම නම් මේවත් මහා ලොකු කේස් නෙමෙයි)
    ෆෝල්බැක් සර්වර් හරි ප්‍රොක්සි හරි ගොඩක් දාල තියනවා එක්ක බ්ලොක් උනොත් අනෙක ඒක බ්ලොක් උනොත් අනෙක ඒ වගේ
    ඕන නම් ටෝර් සර්කිට් එකට කනෙක්ට් වෙන්න පුලුවන් ටෝර් ක්ලයන්ට් එකක් ඇප් එකට එම්බෙඩ් කරලා
    ඉන් බිල්ට් VPN එකක් දාල තියන්න පුලුවන් etc etc etc