අපේ අක්කගේ පොඩි එකා.

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,282
    21,198
    113
    අවුරුදු 5යි මූ රැප් එකත් සම්පූර්න කියනවා. මෙතන දාල තියෙන්නෙ බාගයයි මොක්ද දන්නෙ නෑ. මූ කියපු සින්දුවට නම් කෝමත් මන් කැමති නැ ඒත් ගෙදර හැන්ගි හැන්ගි සින්දු කියන්නෙ. පුදුමයි මෙහෙම ස්ටේජ් එකක කියපු එක. :love2: :love2::love2: පොරට මන් ගානෙ ගිටාර් එකක් අරන් දෙන්න හදන්නෙ. :):):)
    ගිටාර් ඉගෙන ගන්න මුල ඉදන් මේ වගේ පොඩ්ඩෙක්ට හොද යුටියුබ් චැනල් එකකුත් කොටන් යං :yes: :yes:
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,607
    22,754
    113
    අම්බකිස්ස
    talent ekak tynwa kiyala penawa nn dnma hariyata mula idan uganna...මට නන් හොද සිංදු නරක සිංදු කියලා ජාතියක් නෑ.එක එක අයගේ කැමැත්ත.මුල ඉන්දලා පොඩ්ඩට උගන්න. ටැලෙන්ට් එකක් හදාගෙන ජොබ් එකක් කරනවට වඩා ටැලන්ට් එක ජොබ් එකක් කරගන්න එක මාරම ලක් එකක්.