අවුරුදු 5යි මූ රැප් එකත් සම්පූර්න කියනවා. මෙතන දාල තියෙන්නෙ බාගයයි මොක්ද දන්නෙ නෑ. මූ කියපු සින්දුවට නම් කෝමත් මන් කැමති නැ ඒත් ගෙදර හැන්ගි හැන්ගි සින්දු කියන්නෙ. පුදුමයි මෙහෙම ස්ටේජ් එකක කියපු එක.

පොරට මන් ගානෙ ගිටාර් එකක් අරන් දෙන්න හදන්නෙ. 


ගිටාර් ඉගෙන ගන්න මුල ඉදන් මේ වගේ පොඩ්ඩෙක්ට හොද යුටියුබ් චැනල් එකකුත් කොටන් යං



ගිටාර් ඉගෙන ගන්න මුල ඉදන් මේ වගේ පොඩ්ඩෙක්ට හොද යුටියුබ් චැනල් එකකුත් කොටන් යං

uge talent ekak thiyenawa nam quality widihata uwa groom karapan uwa wikunan kanne nathiwa reality show walata dala ara himasha manupriya wage