අපේ අනාගත ක්‍රිකට් නායකයා - ඇන්ජලෝ මැතිව්&#352

Warrior-FX

Member
Dec 31, 2011
2,341
167
0

නියමයි කොල්ලා.....

මැච් එක පැරදුනා තමයි......

ඒත් අපිට උඹ ගැන ආඩම්බරයි......

කාලෙකින් දැකපු විශිෂ්ට ගණයේ ක්‍රීඩකයෙක්......

අපිට අපේ ක්‍රිකට් ගැන ලොකු බලාපොරොත්තුවක් තියෙනවා.... :love:
 
Warrior-FX

Member
Dec 31, 2011
2,341
167
0
මැතිව්ස් , චන්දිමාල් , තිරිමාන්න , භානුක රාජපක්ෂ , අපේ ක්‍රිකට් අනාගතය... :love:
 
Warrior-FX

Member
Dec 31, 2011
2,341
167
0
මැතිව්ස් කියන්නේ මම දකින විදියට ලෝකේ ඉන්න හොඳම ක්‍රීඩකයා පීඩනය හමුවේ අනිත් ක්‍රීඩකයන්වත් ඇදගෙන ඉදිරියට යන්න පුළුවන්.....

ඇත්තටම මම අරවින්දගෙන් පස්සේ දැකපු ආසම ක්‍රීඩකයා...... :love:
 
andinz

Member
Jan 13, 2011
443
14
0
mt-lavinia
මැතිව්ස් කියන්නේ මම දකින විදියට ලෝකේ ඉන්න හොඳම ක්‍රීඩකයා පීඩනය හමුවේ අනිත් ක්‍රීඩකයන්වත් ඇදගෙන ඉදිරියට යන්න පුළුවන්.....

ඇත්තටම මම අරවින්දගෙන් පස්සේ දැකපු ආසම ක්‍රීඩකයා...... :love:

:yes:
 
  • Like
Reactions: Warrior-FX
Jan 4, 2012
620
99
0
මොනව උනත් මේ අපේ කොල්ලො..රට ගැන ආඩම්බරයි වාගෙම අපිට අපි ගැනත් ආඩම්බරයි මේ වගේ පින් බිමක ඉපදෙන්න ලැබුනට.................
 
  • Like
Reactions: Warrior-FX

Warrior-FX

Member
Dec 31, 2011
2,341
167
0
සිංහල කොල්ලෙක්;12061830 said:

එකෙන්ම......... :love:
 
chamaz

Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    නියමයි කොල්ලා.....

    මැච් එක පැරදුනා තමයි......

    ඒත් අපිට උඹ ගැන ආඩම්බරයි......

    කාලෙකින් දැකපු විශිෂ්ට ගණයේ ක්‍රීඩකයෙක්......

    අපිට අපේ ක්‍රිකට් ගැන ලොකු බලාපොරොත්තුවක් තියෙනවා.... :love:

    මැතිව්ස් , චන්දිමාල් , තිරිමාන්න , භානුක රාජපක්ෂ , අපේ ක්‍රිකට් අනාගතය... :love:

    මැතිව්ස් කියන්නේ මම දකින විදියට ලෝකේ ඉන්න හොඳම ක්‍රීඩකයා පීඩනය හමුවේ අනිත් ක්‍රීඩකයන්වත් ඇදගෙන ඉදිරියට යන්න පුළුවන්.....

    ඇත්තටම මම අරවින්දගෙන් පස්සේ දැකපු ආසම ක්‍රීඩකයා...... :love:

    සිංහල කොල්ලෙක්;12061830 said:
    මොනව උනත් මේ අපේ කොල්ලො..රට ගැන ආඩම්බරයි වාගෙම අපිට අපි ගැනත් ආඩම්බරයි මේ වගේ පින් බිමක ඉපදෙන්න ලැබුනට.................

    :yes::yes::yes::yes::yes:
     
    • Like
    Reactions: Warrior-FX

    areyoucrazy

    Well-known member
  • Oct 21, 2008
    988
    470
    63
    NY
    මැච් එක පැරදුනා ට කිසිම දුකක් නැ මේ වගේ කොල්ලෝ තව එකෙක් හිටියනම් අපි ගොඩ! එල කිරි මැතිව්ස් ! :) :love:
     
    • Like
    Reactions: Warrior-FX

    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    මැච් එක පැරදුනා ට කිසිම දුකක් න මේ වගේ කොල්ලෝ තව එකෙක් හිටියනම් අපි ගොඩ! එල කිරි මැතිව්ස් ! :) <3

    සිරාවටම මචන්.........

    අරවින්ද ආපහු ඉපදුනා වගේ........

    අනිවා මැතිව්ස් අරවින්දට වඩා විශිෂ්ට ක්‍රීඩකයෙක් වෙනවා........ :yes::yes::yes:
     
    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0

    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    qtel

    Well-known member
  • Apr 17, 2011
    1,119
    111
    63
    OUT OF HOME
    :yes::yes::yes::yes:මචෝ මට මතකහැටියට මැතිව්ස් ට වැඩබැරි ටාසන් කියල බැනල ත්‍රෙඩ් එකක් තිබ්බ .සමහරු පරදිනකොට හොදටම බනිනවා දිනනකොට හොද කියනවා .කොහොම උනත් මද්යස්තව බලන කෙනෙක්ට මැතිව්ස් කියන්නේ අනාගත ටීම් එකේ නයකයත්වයට සුදුසු කොල්ලෙක් .:love::love::love::love:
     
    • Like
    Reactions: Warrior-FX

    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    :yes::yes::yes::yes:මචෝ මට මතකහැටියට මැතිව්ස් ට වැඩබැරි ටාසන් කියල බැනල ත්‍රෙඩ් එකක් තිබ්බ .සමහරු පරදිනකොට හොදටම බනිනවා දිනනකොට හොද කියනවා .කොහොම උනත් මද්යස්තව බලන කෙනෙක්ට මැතිව්ස් කියන්නේ අනාගත ටීම් එකේ නයකයත්වයට සුදුසු කොල්ලෙක් .:love::love::love::love:

    මචන් උගේ අත්දැකීම් සහ වයස එක්ක බලනකොට මේ පෙන්නපු සෙල්ලම් ටික දැක්කහම අවන්කවම සතුටු හිතෙනවා මචන්...... :love:
     
    • Like
    Reactions: qtel

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    මැතිව්ස් කියන්නේ මම දකින විදියට ලෝකේ ඉන්න හොඳම ක්‍රීඩකයා පීඩනය හමුවේ අනිත් ක්‍රීඩකයන්වත් ඇදගෙන ඉදිරියට යන්න පුළුවන්.....

    ඇත්තටම මම අරවින්දගෙන් පස්සේ දැකපු ආසම ක්‍රීඩකයා...... :love:

    අනිවා.....:yes::yes::yes: