අපේ අනාගත Cricket නායකයා

hamesh

Member
Feb 28, 2009
1,709
608
0
34
Negombo
අපේ අනාගත Cricket නායකයා

546113_3690684875070_1513692177_33142842_1906186425_n.jpg

දැන්වත් මේ වගේ එවුන්ට කඩේ යන මෝඩ ක්‍රීඩා ලෝලියෝ දැනගනිල්ලා මුන්ගේ තරම... අනාගත නායකයා තුක්‌ විතරක්.. ඔය ස්ලිංග මාලිංග කියන එකත ඔහොමම තම... ලංකාවට වැඩ ඉන්දියාව හොඳයි කියපු එකනේ.. වූ මොන කරලද..මුන් මේ... සල්ලි වලට කහින හැත්ත...
 
chkaushalya

Active member
  • Oct 18, 2007
    271
    42
    28
    Colombo

    මෙහෙමයි හැබැයි. ඔයා කියල තියන දේවල් වල ඇත්තක් නැතුවමත් නෙමෙයි. ඒත් මැච් එකක් දිනනකොට අපි දිව නමල විසිල් ගහනව නේද? උඩ පැනල නටල සන්තෝස වෙනව නේද? මේ හැම ක්රීඩකයෙක්ම අපේ රටේ අනාගතේ. එයාල තමයි ලංකාවෙ නිල නොලත් තානාපතිවරු. එයාල වෙන රටකට ගිහිල්ල සෙල්ලම් කරනකොට ඒකේ ආඩම්බරය තියෙන්නෙත් රටටම තමයි. ඒ වගේම ඒ ලබාගන්න අත්දැකීම් ප්රයෝජනවත් වෙන්නෙත් අපේ රටටම තමයි. දැං වැඩිය නැතිවුණාට කාලෙකට ඉස්සට අරවින්ද, මුරලි, වාස් වගේ අය එංගලන්තෙ ප්රාන්ත ක්රිකට් ගැහුව. ඒවටත් සල්ලි ලැබුණ. ඒත් දැං IPL වල දෙනව වගේ ඩොලර් මිලියන ගණන් ලැබුණෙ නෑ.

    ජාතික කණ්ඩායමට තේරෙන හැමෝටම IPL චාන්ස් ලැබෙන්නෙ නෑනෙ. හොදම වැඩකාරයන්ට විතරයි ලැබෙන්නෙ. වැඩකාරය වුණත් වැඩ පෙන්නන්න බැරිවුණ ගමන් කැපිල යනව. මමනං දකින්නෙ ඒක ඒ ක්රිඩකයින්ගෙ ලැබීම කියලයි. හැබැයි ඒක දක්ෂතාවය මතම පමණක් ලැබුණු අවස්ථාවක්. නැතිව කවුරුවත් දැන ඇදුනුම්කම උඩ ලැබුණු දෙයක් නෙමෙයි. මොකද හිතන්නෙ අනිත් අය......!:nerd::nerd:
     
    duka

    Active member
  • Nov 1, 2007
    260
    58
    28
    546113_3690684875070_1513692177_33142842_1906186425_n.jpg

    දැන්වත් මේ වගේ එවුන්ට කඩේ යන මෝඩ ක්‍රීඩා ලෝලියෝ දැනගනිල්ලා මුන්ගේ තරම... අනාගත නායකයා තුක්‌ විතරක්.. ඔය ස්ලිංග මාලිංග කියන එකත ඔහොමම තම... ලංකාවට වැඩ ඉන්දියාව හොඳයි කියපු එකනේ.. වූ මොන කරලද..මුන් මේ... සල්ලි වලට කහින හැත්ත...

    සහතික ඇත්ත
     
    bathalaya

    Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?
    බෝල් දාන්න බෑ කියල කිව්වෙ මැතිව්ස් නෙමෙයි බන්..අර අසන්තද මෙල් කියන ගොනා.
    ඌ කිව්වා ආයෙ මැතිව්ස්ට බෝල් කරන්න බෑ ආපහු ටීම් එකට ගන්නෙ Batsman කෙනෙක් විදිහට විතරයි කියලා.හැබැයි දෙවෙනි ටෙස්ට් මැච් එකෙන් පස්සෙ මැතිව්ස් කියල තිබුනා ඒක බොරුවක් ODI & T20 වලදි බෝල් කරන්න පුලුවන් හැබැයි ටෙස්ට් වලදි ඒක මැනේජ් කරගන්න උත්සාහ කරනවා කියලා.
    http://www.espncricinfo.com/sri-lanka-v-england-2012/content/story/559911.html
    දැන් IPL වලදි බෝල් කරනකොට ආපහු අරූ කියනවා බෝල් කරන්න එපා කියලා.එහෙම කියන්න ඌ කවුද?දොස්තරද?

    තමන්ගෙ දක්ෂතා පෙන්නලා සල්ලි හොයන එකට ඉරිසියා කරන්න එපා බන්.උඹ ඔය තැන හිටියනම් ඒත් කරන්නෙ ඕකමයි.ඌ කියනවනම් ආබාධ නැතිවෙන විදිහට ක්‍රීඩා කරන්න උපරිම උත්සාහ කරනවා කියල මේ කොහෙවත් ඉන්න අසන්තයෙක් මොකටද ඒකට උඩ පනින්නෙ.මොකද ඒකට තමයි ටීම් එකේ භෞත චිකිත්සකවරයෙක් ඉන්නෙ.දොස්තරලා ඉන්නෙ.
     
    chkaushalya

    Active member
  • Oct 18, 2007
    271
    42
    28
    Colombo
    මටනම් පේන්නෙ මෙතන යන්නෙ පොඩි ඉරිසියා පාරක්. ඔය කෑගහන අයට IPL යන්න ලැබුණොත් නොයා ඉන්නවද? ඕක නිකං අර නරිය මිදි තිත්ත නිසා කන්න බෑ කිවුව වගේ කතාවක්.:angry::angry::angry:
     
    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    මචන් ක්‍රිකට් කියන්නෙ මුන්ගෙ රස්සාව. තමන්ගෙ රස්සාව කරන්න ඕනෙ කොහොමද කියල තීරනය කරන්නෙ තමන්. ඉතින් මැතිව්ස් තීරනය කරන්න ඇති පූනෙ වොරියර්ස් වලට බෝල දාන්න ඕනෙ කියල. අනික අමතක කරන්න එපා පූනෙ වොරියර්ස්ල මැතිව්ස්ට $900,000 ගෙව්වෙ තුන් ඉරියව් ක්‍රීඩකයෙක් වශයෙන් ප්‍රයෝජන ගන්න මිසක් පිතිකරුවෙක් විදිහට විතරක් ප්‍රයෝජනය ගන්න නෙවෙයි. ඌ පූනේ වොරියර්ස් එකට බෝල දැම්මෙ නැත්තන් ඌව කණ්ඩායමෙනුත් අයින් කරන්න ඉඩ තියෙනව. ඒ නිසා මේක මහ ලොකුවට කෑ ගහන්න ඕනෙ ප්‍රශ්නයක් නෙවෙයිනෙ. ඔය ඕන තරන් මිනිස්සු ලංකාව දාල රට රස්සාවල් වලට යන්නෙ . අපි කවදාවත් උන්ට බනින්නෙ නෑනෙ. හැබැයි ක්‍රිකටර් කෙනෙක් ඒ දේම කරොත් මහා වැරැද්දක් හැටියට තමයි අපි දකින්නෙ.අනික ක්‍රිකටර් කෙනෙක්ට විශ්‍රාම වැටුප් නෑ. සෙල්ලන් කරන කාලෙ හොයගන්න තරමක් තමයි
     
    AbaranAtha

    Member
    Apr 13, 2012
    300
    21
    0
    madamulana
    මටනම් පේන්නෙ මෙතන යන්නෙ පොඩි ඉරිසියා පාරක්. ඔය කෑගහන අයට IPL යන්න ලැබුණොත් නොයා ඉන්නවද? ඕක නිකං අර නරිය මිදි තිත්ත නිසා කන්න බෑ කිවුව වගේ කතාවක්.:angry::angry::angry:

    ane huke moda ක්‍රීඩා ලෝලියෝ wechcha api thamai mun form katanne, uba kalin kiwwa lankawe team ekata therenne nathiwa unath IPL yanawalu ehema giyanum iwaraine mona huththakatada lankawe team eke lagagena inne