අපේ අම්මාගේ ගෙදර වීඩියෝ කළ පාතාලයෝ 😢

Camacho

Well-known member
  • Apr 15, 2024
    1,324
    1,723
    113
    api athal ekat kiwwata, munge income gena Social Blade wage ekakin balala kappan illuwoth ehema :lol: e magule ithin 7x ,8x wedipura pennanwae
     
    • Like
    Reactions: Yin And Yang

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,559
    113
    මේකි චැනල් එකේ දානවා ලොකුවටම දානවා. .
    " 54 වසරක පරපුරුද්ද ඇති ප්‍රවීණ සූපවේදිනී "අපේ අම්මා" 66 වියැති (2025) රජයේ විශ්‍රාමික ගුරුවරියක් කියලා" .

    මේකි අවුරුදු 12 ඉදලා කෑම හදන එක කරලා තියෙන්නෙ. ඉස්කෝලෙ ළමයින්ට දෙවි පිහිටයි ඉතිං.
     
    • Like
    Reactions: Yin And Yang

    Camacho

    Well-known member
  • Apr 15, 2024
    1,324
    1,723
    113
    Social blade eke thiyena ewa boruda ethakota?
    ow. total views count ekata avg price ekak add wela tamai pennanne bn. niche eka, target country wage ewata wenas wenawa/, shorts walata ena views ehemath ain wenna oni ithin.