මමත් ඉස්සර ගොඩක් දේවල් අපේ අම්මා චැනල් එකෙන් බලාගෙන ඉව්වා බන්. දැන් නම් පැත්ත පලාතේ යන්නේ නෑ.
මළ ඇඬියාවක්නේ ඒක. මෙතන මේ තියෙන්නේ පැහැදිලි ඉරිසියාව.
හැබැයි ඒ අතින් anoma's kitchen නම් පාඩුවේ ඇටෙත් එක්කම පලාගෙන තමන්ගේ වැඩේ කරගෙන යනවා කාටවත් වාතයක් නොවී