අපේ අම්මා චැනල් පුත්තරයා වරෙන්

Mr.dark

Well-known member
  • Jun 2, 2022
    4,454
    6,328
    113
    මානසික රෝගයකටත් වඩා නෙගටිව් මාකටින් වැරදියට කියලා දිලා වගේ.

    කවදාවත් පුතෙක් තමන්ගේ අම්මා උසාවි ගානේ යනවා දකින්න හොද නැ. ඒක දකින දෑස පවු. මේවා මේ කියන්නෙ දැන්වත් තේරුම්ගනි කියලා.
    මේ ගෑනි ඌව බය කරගෙන ඉන්නව ද දන්නෙ නෑ මම ටීච කෙනෙක් උබ මම කියන දේ කරපන් කියලා. :ROFLMAO:ඒකි වෙන්න ඇති ගෙදරම handle කරනවා ඇත්තෙ. මේකි දවසක මැරෙන්න මොකක් හරි කමෙන්ට් එකකට තරහ ගිහින් ඔලුව පුපුරලා.
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    Anyway පුදුම කණගාටුවක් තියෙන්නෙ වෙලා තියෙන වැඩේට. මොකද මුලින්ම කෑම හදන්න අපි කෑම වලට දාන spices වල හොද නරක මෙහෙම දේවල් තියනව කියල දැනගත්තෙත් ඒකෙන්. කොටින්ම මම කෑම හදන්න පුරුදු උනේ ආසාවක් ආවෙ ඕකෙ වීඩියෝ බලල තමා. ඒත් දැන් නං දැක්කහම කල කිරිරෙනව. ළගදිම වැටෙයි channel eka. අපේ අම්ම කියන කෙනාව කවුරුහරි අවුස්සනව කියලත් හිතෙනව කතා කරන විදිහ දැක්කහම.
    May be Iraj

    Mokek hari mekige YT channel eka hack karala unpublish kaloth ehema edaata me gaani heart attack ekak avith marenawa sure.
    ------ Post added on Oct 16, 2023 at 12:23 AM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,714
    167,353
    113
    එකමත් එක රටක
    අර ගෑනි මේක ගැන නේද කියවන්නේ ?
    කුහක ගෑනි.

    znQWoUX.jpg
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,745
    2,876
    113
    colombo
    Anyway පුදුම කණගාටුවක් තියෙන්නෙ වෙලා තියෙන වැඩේට. මොකද මුලින්ම කෑම හදන්න අපි කෑම වලට දාන spices වල හොද නරක මෙහෙම දේවල් තියනව කියල දැනගත්තෙත් ඒකෙන්. කොටින්ම මම කෑම හදන්න පුරුදු උනේ ආසාවක් ආවෙ ඕකෙ වීඩියෝ බලල තමා. ඒත් දැන් නං දැක්කහම කල කිරිරෙනව. ළගදිම වැටෙයි channel eka. අපේ අම්ම කියන කෙනාව කවුරුහරි අවුස්සනව කියලත් හිතෙනව කතා කරන විදිහ දැක්කහම.
    සිරාවට මේ චැනෙල් එකට වැඩි කල් දුවන්න බැහැ මමත් මේ චැනෙල් එකෙන් අසාවෙන් බලපු නිසා කඩේ ගිහින් ත්‍රෙඩ් එකකුත් දැම්මා බැනුම් අහන්න වෙන බව දැන දන ම

    අපේ අම්මා කියන චැනෙල් එක කරන ගැහැණු කෙනාට මොලයක් නැහැ ලෝකේ හැසිරෙන විදිය බ්‍රෑන්ඩ් එකක් ආරක්ෂා කරන විදිය ගැන
    මෙයා විතරයි ඉන්න ඕනේ ලයින් එකක් තියෙන්නේ බිස්නස් වල එහෙම බැහැ . තරගකාරයො ඇති වෙනවා එකෙන් හතුරෝ ඇති වෙනවා වල කපන වැඩ වෙනවා ඒවාට ප්‍රෝෆෙසනල් විදියට වැඩ කරන්න ඕනේ

    විශේසයෙන් සමාජ මාධ්‍ය එක්ක වැඩ කරන කොට.

    මෙයාට වෙලා තියෙන්නේ හැමෝම එක්ක තරහා වෙලා ප්‍රශ්න ඇති කරනකොට එක මෙයාට දරගාන්න බැරුව පිස්සු ගැහැනියෙක් වගේ කැගහනවා අර කොල්ලටත් බනිනවා ඇති මේක දාපන් කියලා වුත් කරනවා ඇති

    අර කොල්ලාට කියන්නේ මොලේ පාවිච්චි කරපන් මොනා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් සමාජ මාද්‍ය එක්ක හැසිරෙන කොට පළමු දේ බොරුවට හරි නිහතමානී වෙන එක
    විව්වරට නොදැනෙන ලෙස විස්වාස කරන්න පුළුවන් විදියට උබලගේ කතාව කියවන එක

    චනුස් බ්‍රෝ ට ගේම දුන්නේ පොයින්ට එකට කතා කරලා අන්න ඒ වහේ කරපන් . උබලා බ්‍රණ්ඩ් ප්‍රොමෝට් කරන්නේ නැති වුනාට එක උබලගේ වරදක් මිසක් ඒවා ප්‍රමෝට් කරන අනෙක් චැනෙල් වල වරදක් නෙමේ , වුන් ඒ සල්ලි අරන් චැනෙල් එක තවත් දියුණු කරගන්නවා pr ලා එහෙම හයර් කරලා උබලට එක කරගන්න සල්ලිත් නැහැ හැකියාවකුත් නැහැ නැත්නම් මෙච්චර ගු නාන්නෙත් නැහැ

    දැන්වත් අම්මට කියපන් හැම ප්‍රශ්නෙකට හොට දන්නා යන්නේ නැතුව ලස්සනට වීඩියෝ ටිකක් කරන්න කියලා මේ ප්‍රශ්නේ යට යනකම් නැතනම් ඔය චැනෙල් එඅටත් ලොකු කෙස් එඅක් වෙනවා ඒකාන්තයි

    මට නම් කොහෙවත් යන චැනෙල් එකක් ගැන කියවන්න වැඩක් නැහැ හැබැයි අසාවෙන් කාලයක් බලපු නිසා මෙහෙම හරි කිව්වේ
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827

    මටත් හිතෙන්නෙ ඇටෑක් සීන් එක නම් තියෙනවා ඇති.

    සමහරු ආතල් එකට අවුස්සනවා ඇති. තව චැනල් එක වට්ටන්න උවමනාවට කරනවාත් ඇති. අර සම්මාන දුන්න එකත් මට නම් පේන්නෙ ඇරියස් එකටම කරපු වැඩක් වගේ.

    කොහොම උනත් මේ මනුස්සයට ඔව්වා තේරුම් ගන්න පුලුවන් වයසක නෙමෙයි ඉන්නෙ. ඔය වයසෙදි පොඩි දේටත් තද වෙනවා. සේරම දන්නවා කියලා හිතනවා.
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,086
    198,586
    113
    Colombo, Sri Lanka
    තමන් ගැන ඕනෑවට වැඩිය අදි තක්සේරුවක් ඇතිකරගත්තම තමන් ඇත්තටම කවුද කියලා තමන්ටම අමතකවෙනවා. ඒ වගේ උන් ඊට පස්සේ තව කෙනෙක් කියන එකක් වත් පිළිගන්න කැමති වෙන්නේ නැහැ. අපිට මේ කාලේ සමාජේ ඕන තරම් මේ වගේ මොංගල් එව්වා හම්බ වෙනවා
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,745
    2,876
    113
    colombo
    ඇයි ඌට මොකද්ද උනේ ?
    ච්නුෂ් බෝ අපේ අම්මා ලක්ෂ ගානක් හම්බ කරනවා කියලා සොසියෙල් බ්ලේඩ් ඩිටෙල්ස් පෙන්නලා
    youtube course එකක් ප්‍රොමෝට් කරන්න හැදුවා ඔය චැනෙල් එක එයාගේ ඔක්කොම එරින්ස් ටික පෙන්නලා අරුව ලිදේ දැම්මා
    සම්පුර්න වීඩියෝ බැලුවේ නැහැ සාරන්සේ එකයි එකෙත් බනිනාවද දන්නේ නැහැ

    මේ වීඩියෝ දෙක වෙන්න ඕනේ

    මටත් හිතෙන්නෙ ඇටෑක් සීන් එක නම් තියෙනවා ඇති.

    සමහරු ආතල් එකට අවුස්සනවා ඇති. තව චැනල් එක වට්ටන්න උවමනාවට කරනවාත් ඇති. අර සම්මාන දුන්න එකත් මට නම් පේන්නෙ ඇරියස් එකටම කරපු වැඩක් වගේ.

    කොහොම උනත් මේ මනුස්සයට ඔව්වා තේරුම් ගන්න පුලුවන් වයසක නෙමෙයි ඉන්නෙ. ඔය වයසෙදි පොඩි දේටත් තද වෙනවා. සේරම දන්නවා කියලා හිතනවා.
    'මනුස්සයට ඔව්වා තේරුම් ගන්න පුලුවන් වයසක නෙමෙයි ඉන්නෙ. ඔය වයසෙදි පොඩි දේටත් තද වෙනවා. සේරම දන්නවා කියලා හිතනවා.'

    මෙන්න මේක තමයි ලොකුම අවුල :rofl: :rofl:
    ------ Post added on Oct 16, 2023 at 1:18 AM
     
    Last edited:

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,691
    838
    113
    In La Srinka
    Hamuruduwo nta karana apahase mokkda oya gani
    apahasayak nam naha. e kiyapu kathawa aththa wenna puluwan.
    hamuduruwo seeya wenawa kiyana eka wenna puluwan deyak. seeya wenna hamuduruwanta lamai inna onema naha. relationship ekata anuwa seeya wenawa athi.
     
    • Like
    Reactions: NRTG

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Anyway පුදුම කණගාටුවක් තියෙන්නෙ වෙලා තියෙන වැඩේට. මොකද මුලින්ම කෑම හදන්න අපි කෑම වලට දාන spices වල හොද නරක මෙහෙම දේවල් තියනව කියල දැනගත්තෙත් ඒකෙන්. කොටින්ම මම කෑම හදන්න පුරුදු උනේ ආසාවක් ආවෙ ඕකෙ වීඩියෝ බලල තමා. ඒත් දැන් නං දැක්කහම කල කිරිරෙනව. ළගදිම වැටෙයි channel eka. අපේ අම්ම කියන කෙනාව කවුරුහරි අවුස්සනව කියලත් හිතෙනව කතා කරන විදිහ දැක්කහම.
    Okata Iraj hari Satakayek hari gawila nathnam kana kapanawa mama
     
    • Like
    Reactions: NRTG and manarrow