අපේ අම්මා Youtube vs කුඩම්මා

jjpala

Well-known member
  • Oct 22, 2014
    2,709
    2,822
    113
    colombo
    පේ අම්මා එකේ ඉන්න ගැහැණු කෙනා කුඩම්මා විදියට හැම තැනම බැන බැන හැසිරුනත් තමන් විතරක් සුදනා විදියට හැසිරුනත්

    ඒ ගැනී ගේ කියන දේ ගන්න පුළුවන් තැනුත් නැතුවාම නෙමේ

    අනුන්ගේ කුණු වැලි හොයන්න වෙලාවක් නැහැ හැබැයි මේක කියන්න ඕනේ . ලගදි බැලුවේ නැහැ කාලයක් කෑම රෙසිපි බලලා රහට කාපු නිසා දාන්නේ මේ හෑල්ල

    මම දැක්ක channel වලින් මේකේ විතරයි වෙනම සල්ලි අරන් ස්පොන්සර් වීඩියෝ කරන්නේ නැති චැනෙල් එක බ්‍රෑන්ඩ් නේම් එකක් ප්‍රොමෝට් කරන්නේ නැහැ
    මිලියන 2. ගානක් ඉන්න චැනෙල් එකකින්ග් එහෙම දෙයක් කරන්නේ නැත්තේ එක්කෝ චනෙල් එක කරන අයගේ ගොන් කම් . නැතනම් අදි මාන්නය කියලා හිතන්නේ ,

    ( ගොඩ කලකින් බැලුවේ නැහැ තාමත් පිට ඇඩ් දන්නේ නැහැ කියලා හිතන්නේ )


    eg මැගී සුප් කැට ප්‍රොමෝට් කරන්න බැරි නම් යකෝ කිසිම හානියක් නැති සිංගර් වගේ එල්ක්ට්‍රොනික් බඩුවක් ප්‍රමෝට් කරන්න හරි මොලයක් තියෙන්න ඕනේ . ඒ ප්‍රමෝට් කරලා ලැබෙන සල්ලි චැනෙල් එකේ දියුනුවටම ගන්න පුළුවන් .

    2. youtube එකෙන් එයාගේ වීඩියෝ පහත දානවා කියන එකත් සමහර තැන් වලදී බොරුවකුත් නෙමේ මොකද ? ඔය මාර්කටින් අජෙන්සි කියන්නේ එසේ මේසේ කොම්පැනි නෙමේ අපි හිනා වුනාට .
    අනෙක් අතට වයිල්ඩ් කුක් කොල්ලා ස්පොන්සර් ඇඩ්ස් දාලා සබ් ලා බයි කරලා ගේමක් ගහනවා එක ඕනෑම මොලේ තියෙන එකෙක් කරනවා , එක චැනෙල් එකක් වුනාට එක සල්ලි හොයන කම්පැනියක් .
    අපේ අම්මා වගේ උද්දච්ච මෝඩ ගැනු නොකලාට ,

    අපේ අම්මාට උද්දච්ච්යි කියලා කියන්නේ නැහැ , අර කොල්ලාට බැනලා . යෝහනි ලාට බැනලා වීඩියෝ දැම්මේ නැත්නම් එයාට එගොලන්නව අදින්නේ නැතුව .
    එයාගේ චනෙල් එකේ විස්තරය කියන්න පුළුවන් සරලව

    3. මේක මමත් කරනවා කාගේ හරි අයිඩියා එකක් අරන් එයටා වැඩ හොදට විදියෝ එක හදලා වීඩියෝ එක රිච් කරන එක

    නාකි හම්පට ගැනියෙක් හදන එකට වඩා ටිකක් හැඩ වැඩ දාලා කෙල්ලෙක් ඒ රෙසිපි එකම කරන එක කව්රුත් බලනවා , එකට ඉතින් අපේ අම්මා කියන චනේල් එක කරන කෙනා හැමෝම එක්ක වලි දාගෙන තරහා කරගත්තාම ඇඩ් අජෙන්සි වලින් ඉබේම හැදෙන පලි ගන්නා ක්‍රම . මේ ලෝකේ මම මේක විතරයි කරන්නේ කියලා youtube වගේ සල්ලි ගැවසෙන තැනක් පළවෙනියා වෙන්න බැහැ මාකට් එක රිඩ් කරන්න ඕනේ


    ඔය වයසක මනුස්ශයා ලොකුම අවුල වලි වලට යන්නේ නැතුව බනින්නේ නැතුව , අර මම උඩ කිව්ව දේවල් අනුකම්පාව ගන්න පුළුවන් විදියට සරලව පැහැදිලි කරා නම් මෙච්චර වින්නයික් වෙන්නේ නැහැ ,

     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,254
    15,355
    113
    KrishanL89
     
    • Haha
    Reactions: Solo Rider

    corxv

    Well-known member
  • Oct 9, 2023
    305
    386
    63
    මොන තැනක උනත් රැදෙන්න නම් අනුකම්පාව ගන්න ඕනේ.. දැන් බලපං මන් මේකේ බයියන්ට දිග දාලා බැන්නම සේරෝම උන් මාව report කරා.. බයියෝ ටික sympathy කාර්ඩ් play කරලා උන් හොද උනා.. අන්තිමට උන් ඉතුරු උනා මං ban උනා..
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,878
    1
    60,769
    113
    Mother Earth
    ඇයි බන් ඒ පරට්ට හුත්තිට හෑලි ලියන්නෙ ? වෙන වැඩ නැද්ද ? :unsure: ඒ වේසි නෙගටිව් මාකටින් හරි කරල වීව් ටිකක් ගන්න බලන්නෙ. රැවටෙන්න නම් එපා.