අපේ අම්මා.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අපි සියළු දෙනා ගොඩ නැගුනේ ඇගේ කිරෙන් සහ හිරු ගේ රෂ්මියෙන්ලු!!!!!!

    වෙන දෙයක් කියන්නම් .....තරහ නැත්තං...............

    අපි කැත විදියට බනින්න පාවිච්චි කරන්නේත් මේලෝකෙ තියන මිහිරිම, ආදරණියම, වටිනම වචනය නේද???????????????????????????????????????????
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    DSC00259.jpg

    DSC00263.jpg

    :):):):):):):):)

    ලස්සනයි ..:)
     
    krisha.k20

    Member
    Nov 12, 2010
    471
    5
    0
    Kandy
    ..අම්මා.,,,, මං ඔයාට ගොඩක් ආදරෙයි

    අම්මා ඔයාට ගොඩාක් අදරේ ඇති සහොදරයා

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,741
    3,335
    113
    අම්මට හොදට නිසදැස් ලියන්න පුලුවන් වගේ..:D:yes::yes:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    අපි සියළු දෙනා ගොඩ නැගුනේ ඇගේ කිරෙන් සහ හිරු ගේ රෂ්මියෙන්ලු!!!!!!

    වෙන දෙයක් කියන්නම් .....තරහ නැත්තං...............

    අපි කැත විදියට බනින්න පාවිච්චි කරන්නේත් මේලෝකෙ තියන මිහිරිම, ආදරණියම, වටිනම වචනය නේද???????????????????????????????????????????

    :yes::yes::yes:..ow ithin oka boyslata kiyanna ona..manam kohomath naraka wachana kiyanne na...mata awrudu 5di withara naraka wachanayak kiwa kiyla amma mata gahuwa thama mathakay...wda idan manam kawadawat kiyan na...:no::no:..eth danam mata therenawa naraka widihata katha karama 1n apitamay hoda naththe kiyala....:nerd::nerd::nerd:
     
    crash45

    Well-known member
  • Oct 27, 2010
    2,371
    519
    113
    අනේ මන්ද...
    සනුහරේ අභිමානයයි දුව නුබ මගේ...
    amma oya gan godak wisahwasayak tiyan innawa.godak adareth athi.e wishwasayayi adrarei hamadama parissam karaganna..:yes::yes::yes::yes::yes:

    Jaya wewa..!
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    සනුහරේ අභිමානයයි දුව නුබ මගේ...
    amma oya gan godak wisahwasayak tiyan innawa.godak adareth athi.e wishwasayayi adrarei hamadama parissam karaganna..:yes::yes::yes::yes::yes:

    Jaya wewa..!

    ow amma mata godak adarey....:):):)...thanks...
     
    swasthika77

    Well-known member
  • Jul 26, 2007
    1,222
    71
    48
    Some where alone......
    ඒ රත්තරං අම්මගෙ ප්‍රාර්ථනාව එලෙසම ඉටුවෙන්න කියල මුලු හදවතින්ම ප්‍රාර්ථනා කරනව...