ඊයේ රෑ මං නිදාගන්න යනකොට මේක මගේ කාමරේ දොරේ ගහල තියෙනවා දැක්ක.
![]()
.මේක දැක්ක ගමන් මට ගොඩක් දුක හිතුන...ඇත්තටම මට ඇඩුන..මේක ලියල තියෙන්නේ අපේ අම්මා.
..මට ඉන්නේ නංගියි මල්ලියි..
.මට මේ ලෝකේ ඉන්න හොදම යාළුවා මගේ අම්මා...]...අම්මා.,,,, මං ඔයාට ගොඩක් ආදරෙයි])![]()
dan ohoma kiyai awrudu 20k thisse hadapu ammata wada winadi 20 di asraya karana boy loku wei


මම නම් අම්මව අඩොලම නෑ ඇත්තමයි![]()

den ema ne..
mokadda ban seen eka...?




pissu hadenawa machn me seen eka nam..adenwa wage.Menna me wage ammata liyanna ida noothiyanna kavuru vunath





Menna me wage ammata liyanna ida noothiyanna kavuru vunath
![]()


mona wageda???mata mokawat pen na?ne??මම හිතුවා ඔයා machine එක ලගට වෙලා ඉන්නකොට අම්මට දුව හරි මගෙ නොයයි කියල බයක් හිතිලා මෙහෙම ලීවද කියලා.... ඒත් ඒ අම්මා ඔයාට දෙයක් කියනකොට බැනර් එකක් යුස් කරන්නේ ඔයා ගොඩක් කටකාර නිසාද?



අම්මා කෙනෙක්ගෙ ආදරේ මේ ලොකේ තියෙන උතුම්ම දේ
අපි කවුරුත් අපේ අම්මලාට ගොඩක් ආදරෙයි
එයාට මේ ලෝකෙ තියෙන උතුම්ම දේ අපි
ඉතින් අපි දැනගන්න ඕන අම්මත් එක්ක ආදරෙන් ඉන්න හැමදාම




na mama poduwe kiwwe hugak aya ehemai mata nam hadissiyak na mage amma thatha ugannada dannawanam egollonta bandaladendath dannawa ithin mata hadissiyak na sayo akkemokakda e kathawe theruma??? ow mata boyth innawa thama..eya gana ammath dannawa..kawada hari dawasaka ammata mawa eyata denna wenawane...eyawa banda kiyala kawadawath ammawa amathaka karan nane...oyata ehema wena nisada ohoma katah karanne???man meka damme hadawathinmay..godak dukay oya kiwa 1ta.........![]()
na mama poduwe kiwwe hugak aya ehemai mata nam hadissiyak na mage amma thatha ugannada dannawanam egollonta bandaladendath dannawa ithin mata hadissiyak na sayo akke


