අපේ අම්ම ගේන්න කියන්නෙ සුදු පොල්තෙල් - BBC එක තමා ගේන්නෙ

Mr.Robot

Well-known member
  • Sep 14, 2024
    1,092
    2,007
    113
    Matara
    Fun Fact

    • සුදු පොල් තෙල් කියන්නෙ පොල් වේලන්නෙ නැතුව කෙලින්ම fresh පොල් මදයෙන් හින්දන තෙල් .. සෞඛ්‍යාරක්ශිතයි සහ සුවඳ්‍යි, ලස්සනයි, රසයි ඒත් මිල වැඩී

    • කහ පොල් තෙල් හදන්නෙ පොල් වේලල හම්බෙන කොප්පර වලින් ... ඒවයින් තෙල් හින්දද්දි මහා පරිමානව කරද්දි බොහෝ විට රසායනික ද්‍රව්‍ය දානවා .. සෞඛ්‍යට අහිතරයි, පල් රසයි ඒත් මිලෙන් අඩුයි
     
    • Like
    Reactions: AnuradhaRa

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    අප්පට සිරි වැරදුණා :lol:
    BCC මචං
    1727930257870.png

    M68XU5r.gif

    ඔයගමන්ම මේකත් හදපන්...
     
    • Haha
    Reactions: AnuradhaRa

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    සතොසෙන් තමා වෙනදට ගන්නෙ. BCC සුදු පොතෙල් නැති නිසා කාගිල්ස් එකෙන් ගත්ත

    දවසක් මම කාගිල්ස් එකට ගියාම BCC පොල්තෙල් එක තනිකර කිරි සුදු පාටයි
    අනිත් සුදු පොල්තෙල් බ්‍රෑන්ඩ් එහෙම වෙලා නෑ

    මම ඉතිං ගෙදර ගෙනාව බෝතලයක්
    සීතලට බං එහෙම පාට ගැහිල තියෙන්නෙ. ගෙදර ගෙනාවට පස්සෙ නෝමල් පාට වුණා..
    උඹ දන්නවද නුවරඑළිය පැත්තෙ පොල්තෙල් විකුණන්නෙ බෝතල් නෙමෙයි කිලෝ. මස්කට් කෑල්ල වගේ කපලා ඔතලා දෙනවා. මිනිස්සු ගෙදර ගෙනත් රත්කරලා බෝතලේට දාගන්නවා.
     

    AnuradhaRa

    Well-known member
  • උඹ දන්නවද නුවරඑළිය පැත්තෙ පොල්තෙල් විකුණන්නෙ බෝතල් නෙමෙයි කිලෝ. මස්කට් කෑල්ල වගේ කපලා ඔතලා දෙනවා. මිනිස්සු ගෙදර ගෙනත් රත්කරලා බෝතලේට දාගන්නවා.
    සැචුරේටඩ් ෆැට් :sorry:
     
    • Dislike
    Reactions: Saharan

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,056
    15,564
    113
    New Zealand
    උබ මීගමුවේ නේද ඉන්නේ. හොදට ඉර පායනවත් එක්කනේ. පොල්තෙල් ගන්න සල්ලිවලින් පොල් ගෙඩි ටිකක් ගෙනත් තෙල් ටිකක් හින්දව ගනින්කෝ. ඒවගේම පොල් කුඩූ ටිකත් විසි කරන්නෙ නැතුව ඒ ටිකත් වේලපන්. පොල්කුඩූත් වෙනම කොටනවා. ඒවගෙන් එන තෙල් එක ටිකක් තද කහ පාටකට හුරුයි. ඒවා තමයි පහන් තෙල් කියලාකඩවල්වල විකුණන්නේ. ඒවගෙන් පහන් පත්තු කරන්න උනත් පුලුවන්.
     

    dj_risi

    Well-known member
  • Oct 31, 2006
    637
    486
    63
    Colombo
    eka hari ban , hoda polthel eka mulu bothalema eka ganata midenawa ekai e para wenne seethalata, normal temp ekedi aye hari pata enawa. ekama brand eka sathose pata nowenne , cargills eke pata wennei AC eka thama. sathose AC ne , Cargills eke AC hodai . saralai
     
    • Like
    Reactions: AnuradhaRa