අපේ අයියගේ ගැල්ළමයා
අපේ අයියා ගැල්ලමයෙක් එක්ක යාලුයි. ඒ ළමයා මගෙත් එක්කත් හිතවත්.. ඒ ළමයට නංගි කෙනෙක් ඉන්නවා.. අයියා බදින්න ඉන්න අක්කාගේ නංගි එක්ක යාලු වෙන එක අවුල්ද? එක පවුලෙන් බදින්න හොද නැද්ද?

හිටිය නං ඌ ගෑල්ලමයි දෙන්නගෙ අම්ම එක්ක යාලු වෙනව