අපේ අයියගේ ගැල්ළමයා

Honda Malli

Member
Nov 17, 2018
783
81
0
අපේ අයියගේ ගැල්ළමයා

අපේ අයියා ගැල්ලමයෙක් එක්ක යාලුයි. ඒ ළමයා මගෙත් එක්කත් හිතවත්.. ඒ ළමයට නංගි කෙනෙක් ඉන්නවා.. අයියා බදින්න ඉන්න අක්කාගේ නංගි එක්ක යාලු වෙන එක අවුල්ද? එක පවුලෙන් බදින්න හොද නැද්ද?
 
  • Like
Reactions: ^Buddhika^

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,134
    113
    එහෙම අවුලක් නැහැ නේද (දන්න තරමින්)
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    අපේ අයියා ගැල්ලමයෙක් එක්ක යාලුයි. ඒ ළමයා මගෙත් එක්කත් හිතවත්.. ඒ ළමයට නංගි කෙනෙක් ඉන්නවා.. අයියා බදින්න ඉන්න අක්කාගේ නංගි එක්ක යාලු වෙන එක අවුල්ද? එක පවුලෙන් බදින්න හොද නැද්ද?

    ඉස්සෙල්ලා කෙල්ලව කැමති කරවගනින්.........ඊට පස්සෙයි අනිත් ඒවා. :rolleyes: :rolleyes:

    ඉක්මණ් වෙයන්, උඹ ඔය කෙහෙල්මල් ඩිබේට් කර කර ඉන්නවෙලාවෙ වෙන එකෙක් ඇවිල්ලා කෙල්ලව ඩැහැගනී.
    :nerd: :nerd:
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    අයියගේ අක්කගේ නංගි කියන්නේ තමන්ගේ නංගි නේ.. තමන්ගේ නංගිව බදින්න පුළුවන් ඒ ගමේ වෙන ගැහැණු ළමයි නැතිනම් විතරයි.. ග්‍රාමසේවක සහතික කරපු ෆොටෝ දෙකක් එක්ක කච්චේරියට අරන් ගියාම අවසර දෙනවා. අම්මටයි තාත්තටයි/ නැන්දම්මටයි මාමන්දිටත් ඉන්නේ එකම කට්ටියනේ..
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    අවුලක් නෑ බන්. මොකද්ද අවුල :baffled:
    එක ගෙදරින් සාමන්යෙන් උඩරට සිරිත හැටියටනම් දෙන්නෙක්ව බදින්නේ නැහැ.. කන්ෆ්ලික්ට් ඔෆ් ඉන්ට්‍රස්ට්.. එක පවුලක අයියටයි නංගිටයි තව පවුලක අයියවයි නංගිවයි නම් බදින්න පුළුවන්. නො ඉශු. හැබැයි ළමයින්ට නැනා මස්සිනා විවාහ බැහැ එතකොට.
     
    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,586
    2,978
    113
    Sri Lanka

    ලංකාවෙ ඉදල නේද රට පැනල තියෙන්නෙ :rofl::rofl:
     
    Anyway thanks :rolleyes:
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0

    ලංකාවෙ ඉදල නේද රට පැනල තියෙන්නෙ :rofl::rofl:
    ඔව්. මේක මගේ මව්බිම.. කැනඩාව මගේ ළමා කාලය.. ප්‍රන්ශේ මගේ ආදරණිය බිරිද මට ලැබුණු රට...
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    වෙලාවට උඹට තව සහෝදරයෙක් නැත්තෙ :lol: හිටිය නං ඌ ගෑල්ලමයි දෙන්නගෙ අම්ම එක්ක යාලු වෙනව :lol: