ඇයි දැන් පාරට එන්නේ නැත්තෙ?
ඔබ නැවත නැවතත් අහන නිසාම,
01. අරමුණ,
රනිල් සහ ආණ්ඩුව ඉවත්කිරීම නම්?
රනිල් වික්‍රමසිංහ අරගලය තුළින් ඉවත් කරන සටන තිබුනා
2022.07.14ට පෙර.
අපි එතැන හිටියා.සටන් කලා.
නමුත් 13 වෙනිදා සවස අරගලය විසින්ම
අරගලකරුවන්ව පාවාදූන්නා දේශපාලන වාසි වලට.
අපි 2021 දෙසැම්බර් 31 සිටම පැහැදිලි කලේ ගෝඨාභය ගියාම ප්‍රජාතන්ත්‍රවාදීව පාර්ලිමේන්තුව තුළින්ම ජනාධිපති කෙනෙක් පත්විය යුතුයි කියන එක.
නමුත් ගෝඨාභය අයින් වෙන මොහොතේ විපක්ෂය සහ අපි ඇතුළු අරගලය අපොහොසත් උනා,
යම් හෝ මට්ටමකට සාධනීය නායකයෙකු පත් කරගන්න.
දැන් රනිල් වික්‍රමසිංහ පත්වෙලා ඉවරයි.
ඒකට මූලික හේතුව,
අරගලයේ නායකත්වය.
නායකත්වය තිබුනේ ප්‍රාමාණික දේශපාලනික දැනුමක්,
සාමකාමී අරගලයක දැනුම නැති කණ්ඩායමක් අතරේ සහ වාමාංශික දේශපාලන කණ්ඩායම් අතේ කියන එක අපේ කියවීම.
විපක්ෂයේ නොහැකියාව
එදා විපක්ෂය තීරණ ගන්න බය උනා.
දැන් ඔබට මට ඕනෑ ක්‍රමයට අරගල එන්නෙ නෑ.
අරගලය පක්ෂයකට සංවිධානයකට ලේබල් කරලා කරන්න පුලුවන් එකක් නෙමෙයි.
අරගලය නිර්පාක්ශිකයි කියන ස්ලෝගන් එක හැදුනේ ඒ මත.
දැන් අපි මොකක්ද කියන්නෙ ?
එක පිම්මේ එකම ක්‍රමයට සටන් කරනවා නම්, 88/89 අවි අතට ගත්ත එකත් වීරකමක් වෙයි.
60,000ක් මැරුනා. දේපල හානි උනා
ප්‍රතිඵලය මොකක්ද?
එදා දිනාගත්තේ ලේ විතරයි.
ඔබ කියන්නේ එතනට රට දක්කාගන යන්න කියලා නම් සමාවෙන්න අපි එතන නෑ.
මිනිස්සු වෙනුවෙන් අපිට වගකීමක් තියනවා. ඔවුන් මරන්න නෙමේ ජීවත් කරන්න.
2022 අප්‍රේල් 22 ජනගත කළ gallface declaration එක පාලකයා ලවා අත්සන් කරගන්න අරගලයේ අපි අපොහොසත් උනා.
දැන් රට ඉන්නේ දරුණු අගාධයකට වැටෙන්න ඔන්න මෙන්න. Reforms ගේන්න බැරි උනොත්, හරියට කළමනාකරණය නොකළොත් Hyper inflation එන්න පුලුවන් බැංකු පද්ධතියට බලපෑමක් එන්න පුලුවන්.
රනිල් සහ ආණ්ඩුව ජනමතය ඇති එකක් නොවේ.
ඒක දරුණු ගැටලුවක්.
නමුත් රනිල් මේ මොහොතේ අරගලයට බයට හරි ක්‍රියාත්මක කරන, කතා කරන Economic Reforms එක්ක අපි එකඟයි.
ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක වෙන්න අරගනත් මාස 6-12 ක් යයි රට යම් හෝ ස්ථාවර බවකට එන්න.
ආර්ථිකය යම් මට්ටමකට ඔසවලා
මර්දනය නවත්තලා,
PTA ගහපු අයව නිදහස් කරගන්න අවශ්‍යයි.
ඒ වෙනුවෙන් එකඟතාවයක් අවශ්‍යයි.
මේ මොහොතේ අපි නිහඩ නෑ.ක්‍රියාත්මකයි.
2023 හෝ 2024 පාර්ලිමේන්තු යවන්න හොද නායකයෝ සූදානම් කරනවා.
රටම අරගල කරා ක්‍රමයට එරෙහිව.
එහි සැබෑ ඵලය තමයි මිලියන ගනනක් හදවතේ අරගලය දිනපු මිනිස්සු.
ඒ අයව ප්රජාතන්ත්රවාදී රාමුව ඇතුලේ නිවැරදි නායකයෝ පත්කරන තැනට ගේන්න ඕන.
ඒකයි ඊළග අරගලය
අරගලය 4.0