අපේ අහසයි මුහුදයි අහිමි වෙයිද?

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    Ow ithin mehe wena okkoma ewa un danagannawa.
    Ithin anek paththata china monawa karayida. Monawa illayida ?

    Okata wada ara digital identity card eka thamayi bayanakama.
     
    • Like
    Reactions: signshop

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    අා කමක් නෑ රාජපක්ෂල නේ බලේ ඉන්නේ...

     
    Last edited:
    • Like
    Reactions: signshop

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,411
    166,801
    113
    එකමත් එක රටක
    අහසේ පොළවේ සාගරෙ දස්කම්පෑ..

    AaM1Gec.jpg
     

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,347
    2,166
    113
    Ow ithin mehe wena okkoma ewa un danagannawa.
    Ithin anek paththata china monawa karayida. Monawa illayida ?

    Okata wada ara digital identity card eka thamayi bayanakama.
    මේක පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද?
     
    • Like
    Reactions: signshop

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ඉන්දියාවෙන් ලංකාවේ අයට id එකක් දෙන්න යනවා.. ලංකාවේ citizen database එකක් හදලා ඉන්දියාවට link කරන්න යන්නේ.. අපේ nic එකට අමතරව වෙන id එකක් දෙන්න යනවා කියන්නේ තේරෙනවා නේ වැඩේ?
     
    • Like
    Reactions: signshop