මගෙ ගෙවල් දෙකක් ගියා, ගෙවල් දෙකට කෝටි දෙකයි, ගෙවල් වලට වහලා තිබුන තහඩු 200ට ලක්ෂ 10 ගානේ කෝටී 20යි හම්බුනා.
පුකරුදයට ජයවේවා
පුකරුදයට ජයවේවා
පුකරුදයට ජයවේවාLater onAsoka Ranwala thread eka dakke naha kaalekin...
යාලුවට දැන් කීයක් හම්බෙලාද? @Lovtus ට නම් ලක්ෂ 20ක් දෙන්න හදලාමේකේ අප්ඩේට් එක.
යාළුවගේ ගෙදර සම්පුර්ණයෙන්ම විනාස උනා කියලා මම කිව්වනේ.
දැන් කියනවා කිව්ව අර්ධ හානි වලට දාලා තියෙන්නේ කියලා. ඒ නිසා ඔය කියන ලක්ෂ 50 දෙන්නේ නැහැ කිව්ව.
ඒ වෙනුවට රුපියල් 25,000 ක් දුන්නා කිව්ව ගෙදර සුද්ද කරගන්න.
ඉඩම ගෙදර සම්පුර්ණයෙන්ම විනාශ උනා නං කෝටියක් දෙනවා කියලනේ අනුර කුමාර කිව්වේ.
දැන් රුපියල් 25,000 ක් දීලා. ඊට පස්සේ අර්ධ හානි කියලා දාලා දැන් ඉඩමට දෙන ලක්ෂ 50 කැපුවා. ඊට පස්සේ ගෙදරට දෙන ලක්ෂ 50 අඩු කරලා ලක්ෂ 25 ට උපරිම.
ඕකත් මොකක් කරයිද දන්නෙ නෑ
දැනට වෙන ගෙදරක ඉන්නේ යාළුවා සහ පවුලේ අය. කෑම බීම නං මාසෙකට විතර ඇති වෙන්න හම්බුනා කිව්වා නෑදැයෝ, මිතුරන්ගෙන්
දැනට ප්‍රාලේ එක හරහා 25,000 ක් ලැබී තියෙනවා. නිවස පිරිසිදු කරගන්න කියලා. එච්චර තමයි.යාලුවට දැන් කීයක් හම්බෙලාද? @Lovtus ට නම් ලක්ෂ 20ක් දෙන්න හදලා
හුලගේ ගියාලක්ෂ දහයක් ගියත් තහඩුවක් දෙනවා
![]()
