🫡 නිවස අහිමි පවුලකට රුපියල් කෝටියක දීමනාවක්!

leeroxxroxx

Well-known member
  • Sep 12, 2012
    4,343
    5,461
    113
    Panadura
    🔴 breaking news;
    ආපදාවට ලක්ව ඉඩම හා නිවස අහිමි පවුලකට රුපියල් කෝටියක දීමනාවක්!

    IMG_2205.jpeg

    be901bcc-e343-4606-8581-bc459b63796f.jpeg
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    උඹ හිතනවද මූන් මේ කියන දේවල් කරයි කියලා.

    මගේ යාළුවෙක්ගේ ගෙදර සම්පූර්ණයෙන්ම විනාශ වුණා. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් බඩුමල්ලක් හම්බුනා.

    දැන් දවස් ගානක් වෙලා එච්චර තමයි.

    රුපියල් දහ දාහක් දෙනවා කිව්වා ඒක දුන්නෙත් නෑ.

    ඒගොල්ලෝ දැන් වෙන අල්ලපු ගෙදරක ඉන්නේ.

    මේවා ඒ මිනිස්සුන්ට කිව්වා නම් අමු කුණුහරපෙන් අහගන්ඩ වෙන්නේ ඔහේට.

    එයාලට තාම ඉන්ටනෙට් වෙන්න විදිහක් නෑ.

    නෑදෑයෝ යාළුවො තමයි මේ ටිකේ කන්න අදින්න දීලා හරි බලාගන්නේ
     

    asbestos

    Well-known member
  • May 5, 2022
    2,200
    2,656
    113
    සංසාරය
    ඉඩමයි , ගේයි , ඒ ගෙදර මිනිස්සුයි ඔක්කොම ගියාම කීයද බන් ??

    ඉස්සෙල්ල බුදල් නඩුවක් දාන්න වෙනව - වන්දිය ලක්ෂ 40 පනින නිසා :nerd:
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,785
    28,163
    113
    මම මේකෙ හැමවෙලාවකම කියන්නෙ මේකයි. අනුර නෙමෙයි මොන පක්ශෙන් ආවත් අපිට ඕනි සහකම්පනයක් තියෙන නායකයෙක්. ❤️

    මේවා ඉතින් මේකෙ ඉන්න දේශපාලන පොන්නප්පුලට තේරෙන්නෙ නෑ. උන් එක්ක වාද කරන්න දැම්ම comment එකක් නොවන බව ඒ අප්පුලා දැනගන්න. රිදුනා නම් just ignore 🙏
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,343
    5,461
    113
    Panadura
    මම මේකෙ හැමවෙලාවකම කියන්නෙ මේකයි. අනුර නෙමෙයි මොන පක්ශෙන් ආවත් අපිට ඕනි සහකම්පනයක් තියෙන නායකයෙක්. ❤️

    මේවා ඉතින් මේකෙ ඉන්න දේශපාලන පොන්නප්පුලට තේරෙන්නෙ නෑ. උන් එක්ක වාද කරන්න දැම්ම comment එකක් නොවන බව ඒ අප්පුලා දැනගන්න. රිදුනා නම් just ignore 🙏

    වෙන ආණ්ඩුවක් තිබුනා නම් ඇමති කෙනෙක්ට තමයි ඔය වගේ දීමනාවක් ගන්න පුළුවන්. මේක ජනතාවගේ ආණ්ඩුවක් 🫡
     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,384
    6,513
    113
    කෝටියක් වටින්නේ නැති ගෙවල් වලට නම් කෝටියක් දෙන එක තේරුමක් නෑ. පොඩ්ඩක් මේකේ රස්නිය අඩු උනාම මම එහෙම කිව්වේ නෑ කියල ශේප් වෙන එක තමා හොදම දේ.
     
    • Like
    Reactions: KDH and supun_sg

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,716
    4,598
    113
    Ohoma denawa bam Piliyandala,moratuwa n kadawatha areas land value wadi wei, thiyana eka 10 million aran oya pathi wala lands balai ganna