


මචන් තව ලියන්න......
අර්තය ටිකක් කියවන මනුස්සයට හිතන්න ඉතුරු කරන්න....
උඹ ඇත්තටම ආදරේට මෙහෙම කරගන්න එපා......
වෙනස් තාලයේ නිර්මානයක්
ඔබට ජය....!
~~~~~~~~~~~~~~~~~~~~~
ආදරය....
කිසිවක පිළිඹුවක් නොව...
සිත්මල් යාය අද්දර උපන් සොඳුරු සිත්තමක් ...
ආදරය යනු.....
සැබැවින්ම.....
පුදකිරීමක්ම වුවහොත්...
ලොව ආදරනීය වනු ඇත..

hehe don't let it be shallow and empty like bollywood cinema
