උඹලා වැඩට ගියාම ළමයින්ව බලාගන්නේ උඹලගේ අම්මලා තාත්තලා නං ඒ මිනිස්සු ගොඩක් වෙලාවට බලන්නේ ළමයින්ට බත් ගොඩක් කවන්න. ඔය ළමයට තව බත් ටිකක් කවන්න කියනවා මිසක්, මාළු කෑල්ලක්, බිත්තරයක්, මස් කෑල්ලක් කවන්න කියන එක ඇහෙන්නේ අඩුවෙන්. පොඩි කාලේ ළමයින්ට ප්‍රෝටීන් ලැබුනේ නැත්තන් මොලේ වර්ධනය බාල වෙනවා. සමහරවිට දෙමාපියන්ගෙන් බුද්දිමත් ජාන ලැබුනට grey matter හදන්න ඕනේ වෙන ප්‍රෝටීන් ටික හරියට ලැබෙන්නේ නැති වෙන්න පුළුවන්.
ඉතින් පොඩි ළමයින්ට බත් ගිල්ලවන්නේ නැතුව මස්, මාළු, බිත්තර ගිල්ලවපල්ලා.