අපේ ඇඳුම....

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    kello kiyanne karanna one serama weda karala wedagath wenna hadana jaathiyak:eek:
    uba ooka kollekta aragena dunnoth uu kawadaawath kiyanne naa uba kudu kaarayek kiyala:no:
    kudu kaarayek hiphop bassala mc eka fatte giyoth oya wedagath kiyana kello okkoma uge fassen ei:lol:
    uba kiyana eka atta machan adum faladum walin minihek maninna baa:yes:
    owwa ohoma thamai machan aulak ganna efaa;)
    තෑන්ක්ස් මචෝ.ඒත් හැම කෙල්ලක්ම එහෙම නෑ.මොනව උනත් හොද අය ඉන්නව කියල අපිට පිළිගන්න වෙනවා... :yes::yes:
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,759
    3,344
    113
    ෆ්ලුජා නගරය
    ඒ විදියේ නම් වරදක් නෑ තමයි....:):):) මොනවා උනත් කියන්න තියෙන්නේ කවුරු මොනවා කිව්වත් මොන කෝනයකින් තමන් දිහා බැලුවත් තමන් වැරදි වැඩක් කලේ නැත්නම් දශමයකින් වත් හිත අවුල් කර ගන්න එපා...අනිත් එක තමයි පිරිමි අය හිතාගෙන ඉන්න තරම් ගැනු අය මොඩයි,නපුරුයි,නරකයි නෑ.....එහේම මොඩ,නපුරුයි,නරක අය ඇති ඒත් එහෙම නොවන අයත් ඔන තරම් ඉන්නවා... වැරැද්දකට තියෙන්නේ පිරිමි කට්ටියට පෙන්නේ ම අර නරකයි කියන අය විතරයි.කවදාවත් හොද අයව පෙන්නේම නෑ.... එලකිරි එකේ ත්‍රෙඩ් වලම බලන්නකෝ හැමදාම ගැනු අයගේ වැරදිනම් කියයි..හොද කියන කෙනෙක් නෑ..මම මේහෙම කියලා හැමොම හොදයි කියලා කියන්න යන්නේ නෑ..හුගක් අය මේ ත්‍රෙඩ් එකේ කිව්වේ කුඩු කාරයෙක් හරි කමක් නෑ හොද ඩෙනිමක් ගහලා එම් සි පැත්තේ ගියොත් ඕන කෙල්ලෙක් වශි වෙයි කියලනේ...එම් සි එක පැත්තේ ඉන්න කෙල්ලෝ ගැන මම කියන්න යන්නේ නෑ...වැදගත් ගැනු ලමයෙක් හොයනවා නම් එම් සි එක පැත්තේ යන්න ඕන නෑ නේ..ඒ පැත්තට යන්නේ ඒ ජාතියේ ගැනු අය හොයා ගන්නනේ...ඉතින් එහෙම අය හොයනවා නම් ඇදුමයි සල්ලි තමයි වැදගත්....
    ඒ වුනත් වැදගත් ගැනු ලමයෙක් නම් හොයන්නේ ඇදුමයි සල්ලියි වැදගත් නෑ කොල්ලෙක්ගේ හොද හැදියාවයි ගතිගුනයි විතරයි බලන්නේ...
    මට දැනුන දේ කිව්වේ.....වැරදි යමක් කිව්වානම් සමාවෙන්න ඕන....

    LOL :P
     
    AselaAsanka

    Well-known member
  • Dec 28, 2009
    8,107
    1,381
    113
    **** ♞ (FBI) ☼ ****
    අපි කවුරුත් 100% ක්ම හොද නැනේ....
    මිනිසුන් විවිධාකාරයි ....
    හැබැයි හැමෝම එක මිම්මෙ මනින්න එපා ....
    අපේ අතේ ඇගිලි 5 ම එක වගේ නැනේ......
    එක්කෙනෙක් ගේ ක්‍රියාකලාපය නිසා ඔච්චරම හිතට ගන්න එපා මචන්......
    මොකද හෙට වෙන කෙනෙකුට ඔයාගේ උදවු අවශ්‍ය වෙන්න පුළුවන් ..
    ... :):)
     
    ~Archer~

    Member
    Nov 11, 2010
    11,835
    256
    0
    Woodland Realm
    ඒ විදියේ නම් වරදක් නෑ තමයි....:):):) මොනවා උනත් කියන්න තියෙන්නේ කවුරු මොනවා කිව්වත් මොන කෝනයකින් තමන් දිහා බැලුවත් තමන් වැරදි වැඩක් කලේ නැත්නම් දශමයකින් වත් හිත අවුල් කර ගන්න එපා...අනිත් එක තමයි පිරිමි අය හිතාගෙන ඉන්න තරම් ගැනු අය මොඩයි,නපුරුයි,නරකයි නෑ.....එහේම මොඩ,නපුරුයි,නරක අය ඇති ඒත් එහෙම නොවන අයත් ඔන තරම් ඉන්නවා... වැරැද්දකට තියෙන්නේ පිරිමි කට්ටියට පෙන්නේ ම අර නරකයි කියන අය විතරයි.කවදාවත් හොද අයව පෙන්නේම නෑ.... එලකිරි එකේ ත්‍රෙඩ් වලම බලන්නකෝ හැමදාම ගැනු අයගේ වැරදිනම් කියයි..හොද කියන කෙනෙක් නෑ..මම මේහෙම කියලා හැමොම හොදයි කියලා කියන්න යන්නේ නෑ..හුගක් අය මේ ත්‍රෙඩ් එකේ කිව්වේ කුඩු කාරයෙක් හරි කමක් නෑ හොද ඩෙනිමක් ගහලා එම් සි පැත්තේ ගියොත් ඕන කෙල්ලෙක් වශි වෙයි කියලනේ...එම් සි එක පැත්තේ ඉන්න කෙල්ලෝ ගැන මම කියන්න යන්නේ නෑ...වැදගත් ගැනු ලමයෙක් හොයනවා නම් එම් සි එක පැත්තේ යන්න ඕන නෑ නේ..ඒ පැත්තට යන්නේ ඒ ජාතියේ ගැනු අය හොයා ගන්නනේ...ඉතින් එහෙම අය හොයනවා නම් ඇදුමයි සල්ලි තමයි වැදගත්....
    ඒ වුනත් වැදගත් ගැනු ලමයෙක් නම් හොයන්නේ ඇදුමයි සල්ලියි වැදගත් නෑ කොල්ලෙක්ගේ හොද හැදියාවයි ගතිගුනයි විතරයි බලන්නේ...
    මට දැනුන දේ කිව්වේ.....වැරදි යමක් කිව්වානම් සමාවෙන්න ඕන....

    oya hoyanne monawage kenekwada matanam hoda gathi guna thiyanawa:D
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    අපි කවුරුත් 100% ක්ම හොද නැනේ....
    මිනිසුන් විවිධාකාරයි ...
    හැම අදුරු වලාකුළ කම රිදී රේකාවක් තියෙනවා නේ මචන් ......
    හැබයි හැමෝම එක මිම්මෙ මනින්න එපා ....
    අපේ අතේ ඇගිලි 5 ම එක වගේ නැනේ......
    එක්කෙනෙක් ගේ ක්‍රියාකලාපය නිසා ඔච්චරම හිතට ගන්න එපා මචන්......
    මොකද හෙට වෙන කෙනෙකුට ඔයාගේ උදවු අවශ්‍ය වෙන්න පුළුවන් ..
    ... :):)
    අනිවා මං උදවු කරනවා බං.හෙට ඒ වගේම කෙනෙක්ට උදවු කරන්න උනොත් ඒත් කරනවා... අම්මපා....
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ලන්කාවේ ඉන්න ගොඩ දෙනෙකුට සිද්දවෙන්නෙ ඕක තමා.. විශේසයෙන්න කෙල්ලො අමාරුවෙ වෑටෙන්නෙ පිතට ඔපයෙන් මිනිස්සුන්ව මනින්න ගිහින්..

    මටත් තියනව ඔය වගේ අත්දෑකීම්න්ම්...මම පුරුද්දක් විදිහට වීශේස ගමනක් නෙමෙයිනම් අදින්නෙ කොට කලිසම, ජෙල් වලට කොන්ඩය යන්න පටන්ගතුනිසා කෑප් එකක් දාන්න පුරුදු උනා..
    මගෙ කලින් කෙල්ලගෙ ගෙදරට අපිදෙන්නව මාට්ටු වෙද්දිත් මම හිටියෙ කොටකලිසමයිආම්කට් ටීශර්ට් එකකුයි කෑප් එකක් දාලත් තිබුනා...
    අයියෝ කෙල්ලගෙ තාත්ත මට කියපුව.. උබල හිතපන් සෙනග ගොඩක් මෑද්දෙ කුඩුකාරයා, තෝ මගෙ කෙල්ලව රවට්ට ගත්ත වගේ දේවල් කියද්දි මට දෑනුනු දේවල්.. ඔක්කොටම වඩ වටේ හිටපු මිනිස්සු පවු අර අහින්සක කෙල්ල කුඩුකාරයෙකුට අහුවෙලා වගේ දේවල් කියද්දි මට පොලව පලාගෙන යන්න හිතුනෙ...

    පස්සෙ කෙල්ලගෙ ගෙදරට ආරන්චිවෙලා තිබුන මම ගෑන.. සමාවෙන්න කියුව
    ඒත් එතකොට වෑඩක් නෑනෙ... අදටත් අපි එදාහිටපු කෑමකන තෑනට ගිහාම ඒකෙ වෑඩ කරන එවුන් සහ එදා ඒ සිද්දිය වෙන වෙලාවෙ එතෙන හිටපු උන් මම දිහාබල්ලෙ සතෙක් දීහාබලනව වගේ...
     
    අන්න හරි.ඒකෙන් කියන්නේ අපේ උනුත් ඇදුමෙන් මනිනව කියන එක.එහෙම බැනල බැනල අප්පච්චි කවුද කියල කිව්වම උඩ බිම බලනවා....
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    mama th uba wagema kit ekak thamai gahagena yanne........uba hamba una wage pissu ganiyo innawa ban...........apita un wa hadanna bane.........owa amathaka karala dana eka thamai karanna thiyena hodama wade
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    mama th uba wagema kit ekak thamai gahagena yanne........uba hamba una wage pissu ganiyo innawa ban...........apita un wa hadanna bane.........owa amathaka karala dana eka thamai karanna thiyena hodama wade
    අනිවා මචන්.කරගත්තු පිං අපිටනේ.ආයේ ආවොත් ආයේ උදවු කරනවා.....:):):)
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    වෙලා තියෙන දේ ගැන කනගාටුයි මචං.
    උඹ උතුම් සිතින් කල උදව්ව වැවට එහා පැත්තෙන් වැඩ සිටි අපේ දළඳා වහන්සේ අනිවාර්යෙන් දකින්න ඇති.
    අර මෝඩ අම්මයි දුවයි ගැනත් කණගාටුයි.....ඒ පර්ස් එක නැති උනා නම් එයාලා කරදරයක වැටෙන්න තිබුනා කියල නොහිතුනෙ එයාලා තුම්පනේ වෙන්න ඇති...
    දළඳා සමිදු සරණයි!!
    rep ++++for your great work & great wish....