අපේ ඊලග ප්‍රතිසන්දිය තීරනය කරන්නේ කොහොමද

Saundiris

Junior member
  • Nov 28, 2011
    228
    10
    18
    අව්‍යාකෘත ප්‍රශ්න..

    අව්‍යාකෘත ප්‍රශ්න ( ටිකක් පමණි )

    1. ලෝකය ශාශ්වත (සදාකාලික) ද? නැතහොත්
    2. එය අශාශ්වත ද?
    3. ලෝකය අන්තවත් ද? නැතහොත්
    4. අනන්තවත් ද?
    5. ජීවයත් ශරීරයත් එකක් ද, නැතහොත්
    6. ජීවය අනිකක් ද?, ශරීරය අනිකක් ද?
    7. තථාගත තෙම මරණයෙන් පසු පවත්නේ වේ ද? නැතහොත්
    8. මරණයෙන් පසු නොපවත්නේ වේ ද?
    9. තථාගත තෙම මරණයෙන් පසු පවත්නේත් නොපවත්නේත් වේ ද? නැතහොත්
    10. තථාගත තෙම මරණයෙන් පසු පවත්නේත්, නොපවත්නේත් නොවේ ද?

    ‘’මාලුංක්‍යපුත්ත, එක්තරා පුරුෂයෙක් විෂ පොවන ලද ඊතලයකින් විදින ලද්දේ යැයි සිතමු. ඔහුගේ් මිතුරෝත්, නෑදෑයෝත් ඔහු ශල්‍ය වෛද්‍යයකු වෙත ගෙන යන්නාහ. එවිට තුවාල ලත් පුරුෂයා මෙසේ කියයි. මට විද්ද පුද්ගලයා ක්ෂත්‍රියයෙක් ද, බ්‍රාහ්මණයෙක්ද, උස ද, මිටි ද, මේ විස්තර දැන ගන්නා තුරු මේ ඊතලය අදින්නට නොදෙමි. මේ ඊතලය විදින ලද්දේ කෙබඳු දුන්නකින් ද, එහි දුනුදිය කවර වර්ගයකට අයත් ද? ආදී ප්‍රශ්න අසමින් සිටින පුද්ගලයා කිසිවක් නොදැන ම කලුරිය කරන්නේ ය. එසේම භාග්‍යවතුන් වහන්සේ මට මේ ප්‍රශ්න කියා නොදෙතොත් මම ඔබ වහන්සේ ළඟ බඹසර නොවසන්නෙමි’ යි යම් කිසිවෙක් කියන්නේ නම් ඔහු ඒ ප්‍රශ්න වලට පිළිතුරු නොලබා ම කලුරිය කරන්නේ ය.’’:shocked::shocked::shocked:

    එසේ නම් බුදුන් වහන්සේ ඇසූ ප්‍රශ්න සහ පිළිතුරුත් කවරේ ද? වරක් උන්වහන්සේ වදාළ පරිදි ම අසමු. ‘ආයුෂ්මතුනි, මා ඔබට මෙතෙක් කීවේත්, දැන් කියන්නේත් එක ම දෙයකි. එනම්, දුක සහ දුකින් මිදීම ගැන පමණි’.

    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
    කරුනු 4ක් විතරක් නෙමේ.. මෙවගේ ප්‍රශ්නවලට (උදා:- මුලින්ම හැදුනෙ ඇටයද? ගසද?, මුලින්ම හැදුනෙ කිකිලිද? බිත්තරයද? ) කියන්නෙ අව්‍යාකෘත ප්‍රශ්න :baffled::baffled: කියල... go & read www.ogatharana.org for more info.. :rolleyes::rolleyes:

    මන් එහෙම ඇහුවේ මට හාමුදුරුවෝ එහෙම දෙයක් කියපු නිසා.

    බොහොම ස්තුතියි
     
    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
    කෙනෙක් සෝතාපන්න උනොත්.

    7 වතාවකට වඩා ඉපදෙන්නේ නැ
    සංසාරේ ගැන තියන අවිනිශ්චිත බව නැති වෙනවලු
    බුද්ධ ධම්ම සංග ගැන අසිඉමිත ශ්‍රද්ධාවක් ඇති වෙනවලු

    දිනක් බුදු හාමුදුරුවෝ කුයුවලු දවසක් මුන්ගුලි හතරක් අරන් අතට සෝතාපන්න උණු කෙනා නැති කරපු දුක මේ මහා පොලව හා සමානයි

    විදින්න ඉතුරු වූ දුක මේ මුන්ගුලි 4 සමානයි කුවලු

    ඒ කියන්නේ මට තව ගොඩාක් දුර යන්න තියනවා.අපි හිතන තරම් ලේසි නැ.
    හ්ම්ම් :(

    Last edited:

    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    කෙනෙක් සෝතාපන්න උනොත්.

    7 වතාවකට වඩා ඉපදෙන්නේ නැ
    සංසාරේ ගැන තියන අවිනිශ්චිත බව නැති වෙනවලු
    බුද්ධ ධම්ම සංග ගැන අසිඉමිත ශ්‍රද්ධාවක් ඇති වෙනවලු

    දිනක් බුදු හාමුදුරුවෝ කුයුවලු දවසක් මුන්ගුලි හතරක් අරන් අතට සෝතාපන්න උණු කෙනා නැති කරපු දුක මේ මහා පොලව හා සමානයි

    විදින්න ඉතුරු වූ දුක මේ මුන්ගුලි 4 සමානයි කුවලු

    ඒ කියන්නේ මට තව ගොඩාක් දුර යන්න තියනවා.අපි හිතන තරම් ලේසි නැ.
    හ්ම්ම් :(

    :baffled:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය

    එතකොට ඕක නිවන් දැකීමෙන් වෙනස් වෙන්නේ කෝමද?:rolleyes:
     
    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
    එතකොට ඕක නිවන් දැකීමෙන් වෙනස් වෙන්නේ කෝමද?:rolleyes:
    නිවන කියන එක වචන ගානකින් කියනන් බැරි දෙයක් මට විතරක් නෙමේ හොදට දන්නා හාමුදුරුවෝ කෙනෙක්ට උනත් කියනකොට ගොඩාක් විස්තර කරනං ඕනේ දෙයක්. සංකීර්ණයි

    මගේ දැනුම හැටියට නම් නිවන කියන්නේ සියලු කෙලෙස නසනවා කියන එක.
    අපි පින් පව කරනවා කියන්නේ අපේ මේ ජිවන ගමන තවත් දික් කරගන්නවා කියන එක. එඉත් රහ්ත්වුණු කෙනෙක් අතින් සංසාරේ දික්වෙන්න පලුවන් පින් පව් කියන දේ ශුන්‍ය වෙන්ව. එකයි කියන්නේ නිවනින් පසු තවත් ප්‍රතිසන්දියක් නැ.
    මන් තව එක ගැන විස්තර දාන්නම් මන් දන්න දේ මන් මෙතැන ටයිප් කරේ.
     
    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
    දුක දුකට හේතුව දුක නැති කිරීමේ මාර්ගය තමයි නිවන කියෙන්නේ.
    ගොඩක් අය සැප කියලා හිතන්නේ තණ්හාවන් ආශාවන් පසෙන් යන එක.
    එත් නිවන තමයි පරම සදාකාලික සැප. එක ගොඩක් අයට තේරුම ගන්න අමාරු තේරුම ගන්නේ නැති දෙයක්. එහෙම අයට මේ වගේ දේවල් විකාර වෙලා තමයි පෙන්නේ. ලෝකේ දුක මැරී අපායවල් ගැනේ දුක විද විද ඉන්නවා. එත් තමන් යන්නේ කොහෙද කියාවත් දන්නේ නේ. එත් මේවා තේරුම ගන්නකොට ගොඩක් පරක්කු මරනාසන්නේ මොහෙතේ පසු තවිමකින් තමයි මේ ලෝකෙන් යන්නේ.
    නි + වාන = නිබන = නිබ්බාන
    නි
    = නික්මීම
    වාන
    = තෘෂ්ණාව

    නිවනෙහි ස්වභායන්

    • අනන්ත සුඛ සුබ ගුනයෙන් යුක්තව පරමාර්ථ වශයෙන් ඇති ධර්මතාවයකි(කිසිවක් නොමැති හිස් බව නොවේ).
    • සදාකාලික වන බැවින් හටගැනීමක් හෝ අභාවයක් හෝ නොමැති ධර්මතාවයකි.
    • සටහනක් (රූපයක්) නොමැත ධර්මතාවයකි.
    • මෙම ලෝකයෙහි හෝ වෙනත් ලෝකයක හෝ දිශාවකහෝ නොපිහිටන ධර්මතාවයකි.
    • බොහෝ සත්වයන් නිලීයන ස්ථානය උවත් තමාකෙරෙහි එකම සත්වයෙකු වත් නැති ධර්මතාවකි.
    • බොහෝසත්වයන් පැමිණෙන නමුත් පැමිණීමෙන් පූර්ණත්වයක් හෝ නොපැමිණීමෙන් ඌනත්වයක් හෝ නැත්තාවූ ධර්මතාවයකි.
    • තමාකෙරෙහි කිසි විඳියයුතු සුවයක් නොමැතිව පරම සුඛයක්වූ ධර්මයකි.
    • මාර්ගඵල ඤානයෙන්ම පමණක් ප්‍රත්‍යක්ෂව දැකිය හැකි ධර්මතාවයකි.
    • නිර්වානයේ අළුත්‍ පරණ ආදී වශයෙන් බේදයක් නොමැත.(වර්ශ අසංඛය කට පෙර දක්නාලද නිර්වාණයත් මේශාසනයේදී දක්නාලද නිර්වානයත් අතර භේදයක් නොමැත)
    කරුණු ටිකක් හොයාගත්තා මේක වදගත් වෙයි කියලා හිතනවා.
     
    :yes::yes:
    තව දාන්න
    අන්තර්භවය මනෝකාය නැවත ඉපදීමට පින් පවු වලින් ඇතිවන බලපෑම වගේ දේවල් ටිකකුත් දාන්න:):):)