මේ අර්බුදය අප විසින් ඇති කරන ලද්දක් නොවේ කියල ඒ අය ඒ අයගේ පාඩුවේ වැඩක් කරගෙන ඉන්නවා. වැඩිය දගලුවොත් ෂොට් එක දෙනවා.අපේ උගත්තු මොකක්ද මේ රටට කරේ?
අපේ මහා උගත්තු ඉන්නවා කොලබ ජපුර පේරා ගැන අපි කයිවාරු ගහගන්නවා. අපි තරම් උගත්තු වෙන රටවල නැත කියා උදම් අනනවා. මේ ගොල්ලොන්ගෙ ආචර්ය මහාචාර්ය පට්ටම්, කයිවාරු වලින් වැඩක් ඇද්ද මේ රටේ පැට්රල් ලිටරේ 300ට යන ආර්තිකයක් ආවනම්. තෙල් පෝලිමේ බඩට නොකෑ මිනිස්සු මැරිල වැටෙනවනම්. ඔච්චරටම උගත්තු වැඩ්ඩො ඉන්නවනම් උන් ඉන්න රටක් මෙහෙම වෙන්නෙ ඇයි.. උගත්තුන්ගෙ පෞර්ශත්වයක් නැද්ද රට යන වැරැදට හඩ නගන්න තර්ක කරන්න.. උගත්කම මොකටද රට හිගනරටක් වෙලා.
උගත්කම් පොඩි එවුන්ට දෙන්න වෙලානේද ඒ උගත්තුත් ගෑස් සිලින්ඩර් උස්සන් දවස් ගනන් නොකා පෝලිමේ ඉන්නව නම්.. දේසපාලනේ විතරක් නෙවේ වැරදි අනික් නිදහස් අද්යාපනේ ලබපු උනුත් බොරු කරල
කෝ කොලබ ජපුර පේරා ලෝකේට ආර්තික විද්‍යාව දෙසන ආචර්ය මහාචර්යවරු???
දොරමඩලාව තමයි ලංකාවේ උගත් කියලා හිතාගෙන ඉන්න නාකි පක්කුන්ගේ පොර ටෝක් දෙන නවාතැන. ඕක කරන එකත් අති පණ්ඩිතයෙක්මේවගෙ උන් මක්කටෙයි.. දොරමඩලවට ඇවිල්ල ගෙදරදිම ගෑස් පෙට්‍රල් ඩීසල් හදාගන්න ඇහැකියි කියයි
ලෝක මට්ටමේ උගතුන් බුද්ධිමතුන් මෙහෙ සිටිනවා යැයි දුෂ්ඨි උන්මාදයකින් පෙලීම තමයි හේතුව.අපේ උගත්තු මොකක්ද මේ රටට කරේ?
අපේ මහා උගත්තු ඉන්නවා කොලබ ජපුර පේරා ගැන අපි කයිවාරු ගහගන්නවා. අපි තරම් උගත්තු වෙන රටවල නැත කියා උදම් අනනවා. මේ ගොල්ලොන්ගෙ ආචර්ය මහාචාර්ය පට්ටම්, කයිවාරු වලින් වැඩක් ඇද්ද මේ රටේ පැට්රල් ලිටරේ 300ට යන ආර්තිකයක් ආවනම්. තෙල් පෝලිමේ බඩට නොකෑ මිනිස්සු මැරිල වැටෙනවනම්. ඔච්චරටම උගත්තු වැඩ්ඩො ඉන්නවනම් උන් ඉන්න රටක් මෙහෙම වෙන්නෙ ඇයි.. උගත්තුන්ගෙ පෞර්ශත්වයක් නැද්ද රට යන වැරැදට හඩ නගන්න තර්ක කරන්න.. උගත්කම මොකටද රට හිගනරටක් වෙලා.
උගත්කම් පොඩි එවුන්ට දෙන්න වෙලානේද ඒ උගත්තුත් ගෑස් සිලින්ඩර් උස්සන් දවස් ගනන් නොකා පෝලිමේ ඉන්නව නම්.. දේසපාලනේ විතරක් නෙවේ වැරදි අනික් නිදහස් අද්යාපනේ ලබපු උනුත් බොරු කරල
කෝ කොලබ ජපුර පේරා ලෝකේට ආර්තික විද්‍යාව දෙසන ආචර්ය මහාචර්යවරු???
Dr. hasantha lolදොරමඩලාව තමයි ලංකාවේ උගත් කියලා හිතාගෙන ඉන්න නාකි පක්කුන්ගේ පොර ටෝක් දෙන නවාතැන. ඕක කරන එකත් අති පණ්ඩිතයෙක්
aththatama me rata hadanna baha ugath horiu innakan, mokada godak un horakama karanne ugath kama udin pennagena.මිනිස්සු දේශපාලකයන්ට බැන්නට, සමහර උගත්තු කියන මිනිස්සු දේශපාලකයන්ට වඩා මහජන මුදල් හොරකන් කරනව. විදුලි බල මණ්ඩලේ ලොක්කන්ට පුද්ගලික විදුලි බලාගාර තියෙනව. රේගුවේ එහෙම ලොක්කන්ගෙ වත්කම් ගැන කතා කරල වැඩක් නෑ. එයා ලයින් එකේ ලොක්කො දෙන්නෙක් ඩොලර් මිලියන් 2 ද කොහෙද අල්ලස් අරගෙනත් අහු උනා නේද?
Well saidතමන් ගැන විතරයි බන් කවුරුත් අන්තිමට හිතන්නේ. රටට දෙයක් කරනවා කියල කවුරුත් කරන්නේ නෑ. එහෙම ඉන්නවානම් ඉන්නේ බොහොම සුළු පිරිසක්. ඒ මිනිස්සුන්ටත් දෙයක් කරන්න පුළුවන් තරමේ තත්වයක් නෑ ඉතින් රටේ. පොදුවේ ගත්තොත් මන් විතරක් හිටියොත් ඇති කියන ආත්මාර්ථකාමිත්වයෙන් තමයි මිනිස්සු වැඩ කරන්නේ ලංකාවේ.
And they appoint people who obey to what they say without any second thought.This is wrong. We did have intelligent people in every field. They have done immensely if you happen to go out from our shores. Most of them left SL due to faults of our system. They had kept our flag flying high. This is so from world famous Unis to UN . But it is correct that most of them succeeded abroad while they were not even recognized properly in SL. This is mainly due to culture of appointing incompetent people to highest positions and their fear of others and not allowing cleaver people to shine under them.